අපි හැමෝටම ප්‍රයෝජනවත් වන,
එහෙත් ප්‍රසිද්ද නොවන වෙබ් අඩවියක්.
එහෙත් ප්‍රසිද්ද නොවන වෙබ් අඩවියක්.
මම දැන් කියන්න යන්නේ web site එකක ගැන,
මේ site එකේ විශේෂය තමා,
අද කාලේ හැම කුනුගොඩකටම register වෙන්න කියනවනේ, නමුත් අපිට විශ්වාස නැති දේවල් වලට අපේ private email එක දෙන්න අපි කැමති නැ ගොඩක් වෙලාවට.
මේ වගේ වෙලාවට අපි ටිකක් අසරණ වෙනවා,
නමුත් දැන් එකට හොඳ විසදුමක් තියෙනවා,
මේ web site එකෙන් අපිට email address එකක් හදල දෙනවා කිසිදු form පිරවිමකින් තොරව. හැබැයි මේ email address එක වලංගු වෙන්නේ උපරිම විනාඩි 10 ක් විතරයි.
ඒ විනාඩි 10 ඇතුලත email බලන්න අපිට පුළුවන්.
තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන වැඩෙත් කරගන්න මේක හොඳම ක්‍රමයක්.
Email බලන්නේ ඊතලයෙන් පෙන්නලා තියෙන subject එක උඩ click කිරීමෙන්.