බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඊයේ රෑ සෙට් උනා...:love: පොඩි BBQ පාරක් දාලා...:) ඇඟට අමාරුවකුත් නෑ.. වැදුනා නාග සලං වෙන්න.. මග දිගට පොලීසිය නිසා අක්කලගේ දිහාම නිදාගෙන උදේ 6 වෙද්දි ආවා... ගෙදර අය වැඩි සද්දයක් නෑ.. අවුලක් නෑ අවුරුදු නේහ්... :P තවත් නම් අරක්කු බොන්න බෑ...:no: මාසෙකට බොන්නේ නෑ ආයේ..:no: මගේ දෑස මානෙට චිකන් ගේන්නත් එපා...:no: අද රෑත් පාර්ටියක් බන්...:baffled: ඉවසපන් අක්මාව ඉවසපන්....:rofl:

    හපොයි කියල වැඩක් නෑ ...මාත් ඊයේ හවස ආයේ නම් බොන්නේ නෑ කියල නාලා උණු තේ එකක් බිව්වා විතරයි එහා පැත්තේ ගෙදර අයියා ඇවිත් ඩ්‍රින්ක් එකක් දාන්න කථා කරනවා ...යන්තන් ශේප් උනා ගමනක් යන්න තියෙනවා අයියේ කියල...විනාඩි 5ක් ගියේ නෑ බියර් කෑන් 5ක් ගෙදරට ආවා කියහන්කෝ සෙද්ද :dull: ඇයි අසරණ අපිට මෙහෙම කරන්නේ ? :( ගැසුවා ඊයේ රෑ 1 වෙනකන් ආපහු තනියම .. අපරාදේ නේ බන් ඕක ෆ්‍රිජ් එකේ දාල තියන්නේ :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හපොයි කියල වැඩක් නෑ ...මාත් ඊයේ හවස ආයේ නම් බොන්නේ නෑ කියල නාලා උණු තේ එකක් බිව්වා විතරයි එහා පැත්තේ ගෙදර අයියා ඇවිත් ඩ්‍රින්ක් එකක් දාන්න කථා කරනවා ...යන්තන් ශේප් උනා ගමනක් යන්න තියෙනවා අයියේ කියල...විනාඩි 5ක් ගියේ නෑ බියර් කෑන් 5ක් ගෙදරට ආවා කියහන්කෝ සෙද්ද :dull: ඇයි අසරණ අපිට මෙහෙම කරන්නේ ? :( ගැසුවා ඊයේ රෑ 1 වෙනකන් ආපහු තනියම .. අපරාදේ නේ බන් ඕක ෆ්‍රිජ් එකේ දාල තියන්නේ :lol:
    :lol::lol::lol: අද රෑටත් හරිද...? :rofl: අදින් පස්සේ ඉතින් පාර්ටි අඩුයි නේහ්... අද ලන්ච් එකයි ඩිනර් එකයි තමා සෙට් වෙන්න තියෙන්නේ. ඔන්න ඔහේ අමාරුවෙන් හරි ඒ වේල් දෙකත් ඇදලම දානවා... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: අද රෑටත් හරිද...? :rofl: අදින් පස්සේ ඉතින් පාර්ටි අඩුයි නේහ්... අද ලන්ච් එකයි ඩිනර් එකයි තමා සෙට් වෙන්න තියෙන්නේ. ඔන්න ඔහේ අමාරුවෙන් හරි ඒ වේල් දෙකත් ඇදලම දානවා... :D

    අද දවස තාම නිසලයි බන් :lol::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදින් එළකිරි වැසි ජනීජනයෙනි!
    අද සිට නැවත ජීවන අරගලයේ හැල්මේ දුවමුය.
    ජීවිතය සමග අරගල කෙරෙමින් සිය සුතඹුවන් රකින තොප සියළු ම දෙනා හට අදින් එළඹෙන වැඩ කරන අවුරුද්ද සුබ එකක්ම වේවා!!!
    තොපේ සියළු ම යහ සිතුම් පැතුම් මස්තකප්‍රාප්ත වේවා!!!
    කිරියෙන් පැණියෙන්-කෑමෙන් පීමෙන් පමණක් නොව රතියෙන් සහ අක්ඛාසයෙන් ද අඪ්‍ය වේවා!!!
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදින් එළකිරි වැසි ජනීජනයෙනි!
    අද සිට නැවත ජීවන අරගලයේ හැල්මේ දුවමුය.
    ජීවිතය සමග අරගල කෙරෙමින් සිය සුතඹුවන් රකින තොප සියළු ම දෙනා හට අදින් එළඹෙන වැඩ කරන අවුරුද්ද සුබ එකක්ම වේවා!!!
    තොපේ සියළු ම යහ සිතුම් පැතුම් මස්තකප්‍රාප්ත වේවා!!!
    කිරියෙන් පැණියෙන්-කෑමෙන් පීමෙන් පමණක් නොව රතියෙන් සහ අක්ඛාසයෙන් ද අඪ්‍ය වේවා!!!

    pm ekak dammama reply ekak ewapanko mame :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයි ඈම් බැක් බිචස්......

    tumblr_ll4lb6vw1f1qk46kqo1_500.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිරියෙන් පැණියෙන්-කෑමෙන් පීමෙන් පමණක් නොව රතියෙන් සහ අක්ඛාසයෙන් ද අඪ්‍ය වේවා!!!

    අලුත් අවුරුද්දේ කුණුහරප කියන්න එපා... :baffled::baffled: