තෝ මට වකුගඩුවක් සහ එය බද්ද කිරීමට සිංගප්පූරු යාමට මුදල් දීමට කැමැත්තෙහිද?![]()

සිංගප්පූරුමයි නේහ්..... ලංකා හොස්පිට්ල් එපා වෙලා වගේ.... !! 

bosa lai gedara router ekata kela wela
eka hadanna hari maru karanna hari wenawa mata
e gihin ennam sudu![]()

තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
![]()
![]()
පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..

ඕකා සුදුවට හිටිය එකෙක් කියලෑ බං..... කොහොමත් පෙරේතයා වගේ නේ හිටියේ..... 
ඔෆිස් එකේ උන් ඔක්කොම ඔහොම කිවුවා බන්

kohoma hari mu adath uge office ekata ubawa genna gaththe na muge loku rahasak thiyenawa wage, mu me kello witharai inne kiwwata mata hithenne kollo witharai wage inne.............

වයිබරේ බලපං. උදේ හෙන ගේමක් දුන්නා එන්න. මූ එන්න දුන්නෙම නෑ කියපංකෝ..![]()
කොහොම හරි රංගුව පෙරාට දොදොල් සහ අඹ කවල අල්ලගත්ත එහෙනන්.....![]()

මාමිලා මම 21 එනකොට ටිකක් විතර පරක්කු වෙයි, නෑ ගෙදරක දවල් කෑමකටත් හිස පොවලා එන්නේ ,.......

ඕකා සුදුවට හිටිය එකෙක් කියලෑ බං..... කොහොමත් පෙරේතයා වගේ නේ හිටියේ.....
![]()

ඔන්න ඉතින්..... යකෝ මෙච්චර අහින්සකව ඉන්න මටත් මඩ ගහනවා කියන්නේ ඉතින්....අන්න කොට්ට!!!
මං නොදන්න උපාසක..![]()

ඔන්න ඉතින්..... යකෝ මෙච්චර අහින්සකව ඉන්න මටත් මඩ ගහනවා කියන්නේ ඉතින්....![]()