කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...
අපි ඉතින් නිහඩව ඉන්නවා..
බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
කිබුලා කැලේ
අඩෝ.. සම්භාව්‍ය ටෝක්ස් එක බං..

කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...
අපි ඉතින් නිහඩව ඉන්නවා..
බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
කිබුලා කැලේ

කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...
අපි ඉතින් නිහඩව ඉන්නවා..
බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
කිබුලා කැලේ
අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..වෙන්නත් පුලුවන්. ඒත් උබ අර මාලු කූරියෙක් පෙන්නල නම කාගෙන තියෙන්නෙ. දැන් ඉතින් ලිඳ පමනයි උරුම

කන්න පෙරේත මම වගේ එවුන්ට කන්න දුන්නම පිං බං.
අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...![]()
තෝ ඒ ටිකට දැක්කද?

පට්ට කම්මැලී ඕයි,...අඩෝ.. සම්භාව්‍ය ටෝක්ස් එක බං..![]()

ඇත්ත බන් කිවුවේ මමහාරපන් මලේ ලිද ගැඹුරටම. ගොඩක් වෙලා ඇතුලට වෙල ඉන්න පුලුවන්...

දෙන්න එපා බන්![]()
පට්ට කම්මැලී ඕයි,...
උබ වැඩක් නෑ ඔෆිස් එකට ආපු එකෙක්ට පොඩ්ඩක් ඇතුලට කතා කරලා වතුර වීදුරුවක් එහෙම දියන් පාරේ තියන්නේ නැතුව..
කලකිරුනා උබ ගැන![]()
office eke karanna deyak na. mata karanna dekuth thiyenna epe.![]()
ඇත්ත බන් කිවුවේ මම![]()
මන් තරම් හොදට බයිට් හදන්න මේ එලකිරි එකේ මොකෙක් වත් දන්නේ නෑ
කිබුල අයියා දන්න දෙයක් නෑ...
කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...
අපි ඉතින් නිහඩව ඉන්නවා..
බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
කිබුලා කැලේ
අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...![]()
Ok dude...ඇත්ත බන් කිවුවේ මම![]()
පොර කීව බැනර් එකට දානව කියල. මම හිතුවෙ ශොප් එකේ පොඩි බැනර් එක වෙන්න ඇති කියල. මේ යකා පාර අයිනෙ තියෙන ලොකු එකටම දාල. දැන් ඉතින් පත්තරේ ගියා වගේ තමා
කොහොමත් අපි දෙන්නගෙ කසාදෙ ඔය පැත්තෙ හෙනම ටොපික් එකක් වෙලා තිබුනෙ. කේස් ගොඩයි. දැන් නියමෙට තියෙයි.

Moko case?