බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...

    අපි ඉතින් නිහඩව ඉන්නවා
    ..:D

    බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
    කිබුලා කැලේ

    අඩෝ.. සම්භාව්‍ය ටෝක්ස් එක බං.. :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...

    අපි ඉතින් නිහඩව ඉන්නවා..:D

    බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
    කිබුලා කැලේ

    වෙන්නත් පුලුවන්. ඒත් උබ අර මාලු කූරියෙක් පෙන්නල නම කාගෙන තියෙන්නෙ. දැන් ඉතින් ලිඳ පමනයි උරුම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙන්නත් පුලුවන්. ඒත් උබ අර මාලු කූරියෙක් පෙන්නල නම කාගෙන තියෙන්නෙ. දැන් ඉතින් ලිඳ පමනයි උරුම
    අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
    මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
    මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...:baffled:

    හාරපන් මලේ ලිද ගැඹුරටම. ගොඩක් වෙලා ඇතුලට වෙල ඉන්න පුලුවන්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ.. සම්භාව්‍ය ටෝක්ස් එක බං.. :lol:
    පට්ට කම්මැලී ඕයි,...
    උබ වැඩක් නෑ ඔෆිස් එකට ආපු එකෙක්ට පොඩ්ඩක් ඇතුලට කතා කරලා වතුර වීදුරුවක් එහෙම දියන් පාරේ තියන්නේ නැතුව..
    කලකිරුනා උබ ගැන:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට කම්මැලී ඕයි,...
    උබ වැඩක් නෑ ඔෆිස් එකට ආපු එකෙක්ට පොඩ්ඩක් ඇතුලට කතා කරලා වතුර වීදුරුවක් එහෙම දියන් පාරේ තියන්නේ නැතුව..
    කලකිරුනා උබ ගැන:confused:

    තෝ වගේ එකෙක් වද්දගන්න පුළුවන්ද බන් ඔෆිස් එක ඇතුලට. කසිප්පුකාරයෙක් වගේ, හැටි බලපං. අපරාදේ දන්නවා නම් සික්කා ගාවින් තියන්න කියලා යන්න කියනවා. පහලටවත් බහින්නේ නෑ. උඹ එක්ක කතා කරනවා මේකේ උන් දැක්කොත් මගෙත් පටි රෝල් ආස්සරය කරන්නේ මේ වගේ උන්ද කියලා...

    වෛශ්‍යාව.. අපේ ඔෆිස් එකට ඇවිත් තේ නොබී ගිය පොල් බුරුවෙක් යකෝ උඹ. මේ පාරේ ඉස්සරහින් ගියත් ඇතුලට ඇවිත් තේ බීලා යනවා ඉස්කෝලේ උන් එහෙම..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    office eke karanna deyak na. mata karanna dekuth thiyenna epe. :baffled:

    පොර කීව බැනර් එකට දානව කියල. මම හිතුවෙ ශොප් එකේ පොඩි බැනර් එක වෙන්න ඇති කියල. මේ යකා පාර අයිනෙ තියෙන ලොකු එකටම දාල. දැන් ඉතින් පත්තරේ ගියා වගේ තමා
    කොහොමත් අපි දෙන්නගෙ කසාදෙ ඔය පැත්තෙ හෙනම ටොපික් එකක් වෙලා තිබුනෙ. කේස් ගොඩයි. දැන් නියමෙට තියෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් තරම් හොදට බයිට් හදන්න මේ එලකිරි එකේ මොකෙක් වත් දන්නේ නෑ

    කිබුල අයියා දන්න දෙයක් නෑ...

    කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...

    අපි ඉතින් නිහඩව ඉන්නවා..:D

    බෝඩිමේ උන් විතරයි දන්නේ මගේ කුකින් ගැන
    කිබුලා කැලේ

    අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
    මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...:baffled:

    ඇත්ත බන් කිවුවේ මම:nerd:
    Ok dude...
    that's good.
    why don't you take over the bite making & cooking part of up coming get-together.
    If you are able, I may enjoy it, with a drink in my hand & fag in my other.
    so go ahead, be the cook.

    guys, I'm not going to prep. any on that day. It was handed over to up coming star, Mr. Stone Rangu.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පොර කීව බැනර් එකට දානව කියල. මම හිතුවෙ ශොප් එකේ පොඩි බැනර් එක වෙන්න ඇති කියල. මේ යකා පාර අයිනෙ තියෙන ලොකු එකටම දාල. දැන් ඉතින් පත්තරේ ගියා වගේ තමා
    කොහොමත් අපි දෙන්නගෙ කසාදෙ ඔය පැත්තෙ හෙනම ටොපික් එකක් වෙලා තිබුනෙ. කේස් ගොඩයි. දැන් නියමෙට තියෙයි.

    :rofl::rofl: Moko case?:confused: