oken maluwanta awlak nedda? unge as walata ehema rest karanna ehema ?
නිකන් හරි උන්ට අවුලක් වගේ ආවොත් උන් පැත්තකට වෙලා ඉන්නවා.. එක්කො ලයිට් තියෙන තැනට කිට්ටු වෙන්නෙත් නෑ..
ඒත් එහෙම කිසිම වෙනසක් උනේ නම් නෑ.. ගොඩක් වෙලාවට උන් උඩටම ඇවිත් හොඳට පීන පීන ඉන්නවා..
අනික ඕක ඔන් එකේ තියෙන්නෙත් පැය 6 - 7ක් විතරයි... ඕක දැම්මට පස්සෙ මාලු ටික හොඳට පීනනව වගේ මටනම් වෙලාවකට පේන්නේ..





