මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oken maluwanta awlak nedda? unge as walata ehema rest karanna ehema ?

    නිකන් හරි උන්ට අවුලක් වගේ ආවොත් උන් පැත්තකට වෙලා ඉන්නවා.. එක්කො ලයිට් තියෙන තැනට කිට්ටු වෙන්නෙත් නෑ..:baffled: ඒත් එහෙම කිසිම වෙනසක් උනේ නම් නෑ.. ගොඩක් වෙලාවට උන් උඩටම ඇවිත් හොඳට පීන පීන ඉන්නවා..:)

    අනික ඕක ඔන් එකේ තියෙන්නෙත් පැය 6 - 7ක් විතරයි... ඕක දැම්මට පස්සෙ මාලු ටික හොඳට පීනනව වගේ මටනම් වෙලාවකට පේන්නේ..:oo:
     
    • Like
    Reactions: Lakshan-Seram

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    Nice work machan.. karala balanna hithuna..

    GaPuTLx.gif
     
    • Like
    Reactions: richlife

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,672
    113
    127.0.0.1:8080/Kandy

    නිකන් හරි උන්ට අවුලක් වගේ ආවොත් උන් පැත්තකට වෙලා ඉන්නවා.. එක්කො ලයිට් තියෙන තැනට කිට්ටු වෙන්නෙත් නෑ..:baffled: ඒත් එහෙම කිසිම වෙනසක් උනේ නම් නෑ.. ගොඩක් වෙලාවට උන් උඩටම ඇවිත් හොඳට පීන පීන ඉන්නවා..:)

    අනික ඕක ඔන් එකේ තියෙන්නෙත් පැය 6 - 7ක් විතරයි... ඕක දැම්මට පස්සෙ මාලු ටික හොඳට පීනනව වගේ මටනම් වෙලාවකට පේන්නේ..:oo:

    Ela ela ehenam.. mata nam karuwala welawata oya nil pata light ehema witarak dala tiyenakota epa wenawa.. ekai beluwe..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලස්සනයි මචං...
    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඔය විදිහට පාට මාරු වෙන එක මාළුවන්ට හොඳයිද? අපිට උනත් ඔය ලයිට් දිහා කෙලින් බලන්න බැරි එකේ සත්තු කොහොම ඉවසනව ඇත්ද???

    මටත් හිතුනෙ ඒක තමයි... උන්ට හුඟක් අමාරු ඇති මචං
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Nice work machan.. karala balanna hithuna..

    GaPuTLx.gif

    එල එල.. ට්‍රයි එකක් දීල බලල කියන්නකෝ...
    11.gif

    reputation_neg.gif
    මාලු ටැංකියට LED ලයිට්... 04-18-2016 04:29 PM
    nyy.png

    :lol:

    ඔව් බං මගෙත් රෙප් කපල තිබුණා ඕකම දාල...:rofl:

    Ela ela ehenam.. mata nam karuwala welawata oya nil pata light ehema witarak dala tiyenakota epa wenawa.. ekai beluwe..

    :lol::lol::lol::dull:

    rep+
    bump

    :cool::cool:
    11.gif

    මටත් හිතුනෙ ඒක තමයි... උන්ට හුඟක් අමාරු ඇති මචං

    පේන හැටියටනම් එහෙම අවුලක් තිබුණේ නෑ..:)
    කෝකටත් මට කරන්න තියෙන්නෙ සුදු පාට ස්ටිකර් එකක් ආපහු යටින් අලවන එක...:dull:

    ea bn sira

    :cool::cool::D