dan kevin ponnaya peththa palathe enne ne akila yath ne mun denna thopi amaruwe dala dan wena id walin elakiri enawa![]()
බොට මොකද මානසිකයෝ..
උඹ උන් දෙන්නා අතින්ම අනාත උනා නේද..
දැන් මොකද ආයෙත් මෝල කරවෙලාද..
dan kevin ponnaya peththa palathe enne ne akila yath ne mun denna thopi amaruwe dala dan wena id walin elakiri enawa![]()
අපි වගේ මෝඩයො හදන්න උඹයි උඹලගේ දෙමව් පියොයි ගොඩක් මහන්සි වෙලා තියෙනවද මහත්තයෝ..
නැත්තම් ඇයි මෙහෙම ගැහෙන්නේ..

thamath one handed mode eka hariyata wada na neda? (bagayai penne)
Upload on metered connection off කරලා තියෙනවනම් වයි ෆයි වලින් විතරයි මචං අප්ලෝඩ් වෙන්නේ..
මමනම් අප්ලෝඩ් ඹ්ෆ් කරලා තියෙන්නේ..


A. සිරියා;20020569 said:ඔය නරි නාවන්න යන්න එපා කොල්ලො. තනියම කියවල ඇති උනාම යයි..






කෑප්ටන් Jack Sparrow;20021295 said:එක තමයි මචන්. කොහොමවත් අප්ලෝඩ් වෙන්නේ නැහැනේ. මම අනිත් එවුන් මේ ගැන දාපු කමෙන්ට්ස් කියෙව්වා. මේක වින්ඩෝස් 10 ප්‍රිවිව් වර්ෂන් එකේ 2015 ඉදන්ම තිබ්බ අවුලක් මචං. තාම මුන් හදල නැහැ.





mn web page eken gmail ynne.dn thiyenne basic html walin.eke wenas krne khmda
අලුත් අප්ඩේට් එක නම් ගූ හැත්තෑවයි........

machan little help!
machan I'm new to windows just buy a lumia 540 and one of most imported text message is deleted by accident, is there any method to recover it![]()
අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ මගෙ ෆෝන් එක දිගට වයිබ්‍රේට් වෙල රීස්ටාට් වෙන්න ගත්ත, කැමරා වැඩ නෑ, සේරම මැසේජ්ප් පෙන්නුවෙ ප්‍රයිවට් මැසේජ් කියල (ඩයලොග් එකේ විටරයි) මැසේන්ජර් වැඩ නෑ තවත් අවුල් ගොඩක් ආව. දහ පාරක් විතර කලින් රීසෙට් කල නිසා රීසෙට් කලේ නෑ. අද උදේ එක දිගට රීස්ටාට් වෙන්න ගත්ත. බැරිම තැන රීසෙට් කලා. දැනට නම් ආයෙ අවුලක් ආවෙ නෑ ඒ උනට එෆ්බී ඇප් එක වැඩ නෑ බැටරි බහිනව තරහට වගේ. ලොක් ස්ක්‍රීන් එක වෙලාවකට වැඩ නෑ. වෙලාව පෙන්වන්නෙ පස්සෙ. අර කැමරා එක් මොකටද බං ලොක් ස්ක්‍රීන් එක දාල තියෙන්නෙ. එක් පාරක් ක්ලික් කලට ඕපෙන් වෙන්නෙත් නෑ. ඒට ලේසිනෙ ලොක් එක ඇරලම ඕපන් කර ගන්නව.

අයියෝ.... උබටමනෙ වෙන්නේ ...........

Rough Is back.
උට හරි අමාරු ඇති උගෙ සල්ලිවලින්නේ අපි ෆෝන් ගන්නේ අප්ඩෙට් කරන්නේ..



අලුත් අප්ඩේට් එක නම් ගූ හැත්තෑවයි........
මොන අප්ඩේට් එකද, 10586.218 ද?
රෙඩ් ස්ටෝන්ද?අලුත් වැඩ කෑලි වගයක් ආව නිසා වෙන්න ඇති
අලුත් අප්ඩේට් එක නම් ගූ හැත්තෑවයි........