~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    same error

    Unspecified error (0x80004005:FAILED(remote:failed to write partition))
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    same error

    Unspecified error (0x80004005:FAILED(remote:failed to write partition))

    ඩවුන්ලොඩ් කල ඉමේජ් එකේ( 86047) තියන ඔක්කොම ,twrp රිකවරි ඉමේජ් එක දැම්ම ෆොල්ඩර් එක ඇතුලට කොපි කරලා දාන්න

    ඊට පස්සේ එකේ මේ කමාන්ඩ් දෙන්න එකින් එක
    අර කලින් විදියටම අරන් shift+right click >open cmd

    fastboot devices
    fastboot flash partition gpt_both0.bin
    fastboot flash tz tz.mbn
    fastboot flash sbl1 sbl1.mbn
    fastboot flash rpm rpm.mbn
    fastboot flash aboot emmc_appsboot.mbn
    fastboot erase boot
    fastboot flash modem NON-HLOS.bin
    fastboot flash system system.img
    fastboot flash cache cache.img
    fastboot flash userdata userdata.img
    fastboot flash recovery recovery.img
    fastboot flash boot boot.img
    fastboot flash persist persist.img
    fastboot flash sec sec.dat
    fastboot flash splash splash.img
    fastboot reboot
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    machan uba thama use karanne global beta rom ekada? :dull:
    නෑ බන්. මම ලොලිපොප් බීටා රොම් එකක් දැම්ම අවුරුද්දට කලින් දවසේ...:dull:
     
    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    ealama brow

    දැන් තියෙන රොම් එක මොකක්ද
    Twrp සෙට් කරන්න යන්න එපා
    unlock නොකරfast boot එක දාන්න පුලුවන්
    හැබයි ගුගල් ඇප් වෙනම දානන් ඔනේ මචන්

    http://bigota.d.miui.com/tools/MiPhone20151028.exe

    http://bigota.d.miui.com/6.4.7/ido_xhdpi_images_6.4.7_20160322.0000.17_5.1_cn_053a791c73.tgz
    https://doc-00-0s-docs.googleuserco...8547049&hash=k90n3libpm21trv8op68vgkj0cedabid
    Man unlock krnna haduwe bn,thnx mam oya lnk eken try krnnam mchn
     
    dragon.pasan

    Junior member
  • Dec 24, 2009
    39
    17
    18
    Xiaomi Redmi Note 3 Pro

    ෆෝන් එක ගන්න කලින් ගොඩක් මේ ත්‍රෙඩ් එක කියෙව්වා... ඒ වගෙම ෆෝන් එක ගෙන්නපු අයගෙන් විස්තර ඇහුවා... ෆෝන් එක ඕර්ඩර් කලේ 4/Mar/2016 (Pre Order තිබ්බ නිසා ස්ටොක් තිබ්බේ නෑ ඒකයි පරක්කු උනේ... ) අන්තිමේ 13 වෙනිදා දාලා තිබුනා TNT එකට අදයි මට ලැබුනේ.. TNTඑකෙන් (950 ක TAX එකක් ගෙව්වා Under value දාලා ගෙන්නුවේ...) ෆෝන් එක ගෙනාවට පස්සේ යාලුවන් ගේ ෆෝන් ටිකක් එක්ක Benchmark නුත් දැම්ම .. ෆෝන් එක නම් පට්ට අයේ කියල වැඩක් නෑ..

    පොස්ට් දාපු අහපු ප්‍ර්ශ්න වලට උත්තර දීපු හැමෝටම ස්තූතිය ... ජය වේවා...

    http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html
     
    Attachments

    • 13035613_1363377293688994_684086885_o.jpg
      13035613_1363377293688994_684086885_o.jpg
      55 KB · Views: 82
    • 13016611_1363377333688990_597604620_o.jpg
      13016611_1363377333688990_597604620_o.jpg
      60.5 KB · Views: 78
    • 13054894_1363377250355665_1190517802_o.jpg
      13054894_1363377250355665_1190517802_o.jpg
      55 KB · Views: 78
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ෆෝන් එක ගන්න කලින් ගොඩක් මේ ත්‍රෙඩ් එක කියෙව්වා... ඒ වගෙම ෆෝන් එක ගෙන්නපු අයගෙන් විස්තර ඇහුවා... ෆෝන් එක ඕර්ඩර් කලේ 4/Mar/2016 (Pre Order තිබ්බ නිසා ස්ටොක් තිබ්බේ නෑ ඒකයි පරක්කු උනේ... ) අන්තිමේ 13 වෙනිදා දාලා තිබුනා TNT එකට අදයි මට ලැබුනේ.. TNTඑකෙන් (950 ක TAX එකක් ගෙව්වා Under value දාලා ගෙන්නුවේ...) ෆෝන් එක ගෙනාවට පස්සේ යාලුවන් ගේ ෆෝන් ටිකක් එක්ක Benchmark නුත් දැම්ම .. ෆෝන් එක නම් පට්ට අයේ කියල වැඩක් නෑ..

    පොස්ට් දාපු අහපු ප්‍ර්ශ්න වලට උත්තර දීපු හැමෝටම ස්තූතිය ... ජය වේවා...

    http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html

    එල එල මචං,
    හොඳට පාවිච්චි කරපං ෆෝන් එක,

    rep++
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    බලමු මචන් පාට්ශන් ටික ආයිත් ගහන්න විදියක්. :sorry:

    mokak hari partition case ekak thamai wela thiyenne.solution ekak hoyala balanawada
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    mokak hari partition case ekak thamai wela thiyenne.solution ekak hoyala balanawada
    android adb command වලින් සීන් එකක් තියෙනවා වගේ, මම බලන්නම් බන්:sorry:
     
    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    man gennuwa redmi 3 ekak,niyameta wada.

    Oya Phone eka nam hodai habai oka TNT ship karana ekak na,un dhl danne....uba gaththoth poddak rupiyal walin yana gana kiyapan.
     
    Status
    Not open for further replies.