කට්ටිය ඔක්කොම ඔෆිස් ආවේ අදනේ තරී අයියේ![]()

රන්ගුවාMr PERERA 996
Rangau2 898
RIDER89 495
Minimuthu Mora 378
thilina91 313
urajdrlk 253
malkavi 232
dath kimbula 198
හ්ම්ම් මාත් අද තමා වැඩ පටන් ගත්තේ![]()

අපිත් අද....
පහුගිය දවස් ටිකේ හොදට ගසලා 10 විතර වෙනකම් නිදියගත්තනේ දැන් අවදි වෙන්න අමාරුයි![]()

උම්බ් දැන් මොකද්ද කියන්නේ ? උම තරුණයි කියලද ?![]()
mama ehema kiwwe ne neඔව් බන් මාත් ඇඳගෙන අන්තිම මිනිත්තුව වෙනකන් ගෙදර ඉඳලයි ගියේ![]()
මටනම් තාම අමාරුයි බන්