මායාවී ඔබ ගියදා මං මුලාවී
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා..
වියැකී මියැදී ගිය ජීවිතේ
යලි මා ජීවය ලැබුවා...
ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ
මගෙ හුස්මත් ඔබයැයි සිතු ඒ කාලේ
ජීවිතයෙන් ආදරේ මොහොතේ
මා හැරදා යාවී...
මායාවී යාවී මා හැරදා යාවී
දිවිහිමියෙන් පෙම් කෙරුවත් යාවී..
යාවී යාවී මා හැරදා යාවී
ආදරේ නොහඳුනන ඔබ යාවී..
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා..
වියැකී මියැදී ගිය ජීවිතේ
යලි මා ජීවය ලැබුවා...
ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ
මගෙ හුස්මත් ඔබයැයි සිතු ඒ කාලේ
ජීවිතයෙන් ආදරේ මොහොතේ
මා හැරදා යාවී...
මායාවී යාවී මා හැරදා යාවී
දිවිහිමියෙන් පෙම් කෙරුවත් යාවී..
යාවී යාවී මා හැරදා යාවී
ආදරේ නොහඳුනන ඔබ යාවී..


