බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා

    අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා

    අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා :(

    Lol oi. ubalage geniyakuth nathi eke A/C gana mona kathada. :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Lol oi. ubalage geniyakuth nathi eke A/C gana mona kathada. :P
    අපිට එහෙම පවර් කට් උනේ නෑ බන් ඉස්සර..ඊයෙත් ගියානෙහ් බොසා කිවුවා ගමු කියල
    බ්‍රවුන්ස් එකට අමතනවා මන් දවල් වෙන්න

    ඒසී එකේ නම් අවුට්ඩෝර් එකේ මොකක් හරි අවුලක් වෙන්න ඇති දවල් වෙද්දි හරි යයි:D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපිට එහෙම පවර් කට් උනේ නෑ බන් ඉස්සර..ඊයෙත් ගියානෙහ් බොසා කිවුවා ගමු කියල
    බ්‍රවුන්ස් එකට අමතනවා මන් දවල් වෙන්න

    ඒසී එකේ නම් අවුට්ඩෝර් එකේ මොකක් හරි අවුලක් වෙන්න ඇති දවල් වෙද්දි හරි යයි:D

    Ape nam requirement ekak bn geniyak thiyana eka. Naththa *ukala thiyei clients la :rofl:. Apita iye current giye nane :oo:.
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරා උදේ පාන්දර එවපු මැසේජ් එක, මෙතන mama කියලා හදුන්වලා තියෙන්නේ කිබුල් මාමි බව සංවේගයනේ දැනුම් දෙමි...................

    4ohlVP1.png
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ape nam requirement ekak bn geniyak thiyana eka. Naththa *ukala thiyei clients la :rofl:. Apita iye current giye nane :oo:.
    ඊයේ 3.30 වගේ ගිහින් 5 ට ආවේ බන්

    කොල්ලුපිට්ය කොටුව කොපන්න වීදිය ඔය ටිකට ගිහින් තිබ්බේ

    උබලයි කම්පැනිය මොකක්ද බන්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඊයේ 3.30 වගේ ගිහින් 5 ට ආවේ බන්

    කොල්ලුපිට්ය කොටුව කොපන්න වීදිය ඔය ටිකට ගිහින් තිබ්බේ

    උබලයි කම්පැනිය මොකක්ද බන්

    IT ekak bn. Sasianet kiyala. ITN eka hariya thiyenne. :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී) මම 8,5 දනිමි,මම දන්නවා,ඒ නිසා මම නොබොමි,ඔබත් දන්නේද? මත්දුව්‍ය ගන්නා = මෝඩයා,නොගන්නා = බුද්ධිමතා :yes::confused::sorry::(
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී) මම 8,5 දනිමි,මම දන්නවා,ඒ නිසා මම නොබොමි,ඔබත් දන්නේද? මත්දුව්‍ය ගන්නා = මෝඩයා,නොගන්නා = බුද්ධිමතා :yes::confused::sorry::(
    උබ බුද්දිමතා :yes:
    අපි මෝඩයෝ..:yes:
    උබ මොකටද මෝඩයෝ ඉන්න තැනකට ආවේ...:eek:
    පලයන් පලයන් ගිහින් හෙට සිල් ගන්න ලෑස්ති වෙයන්:yes:

    Last Activity: Today 09:43 AM
    Current Activity: Replying to Thread බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
    .
    :rofl:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Wine ekak aragena tika tika gahapan. Better than beer, not as strong as alcohol. :D Habai man wine bila na oi. :(

    එහෙමත් කලා බං මීට මාස කීපෙකට කලින්:yes:...

    එතකොට නම් හවස ගෙදර යනකන් ඉස්පාසුවක් නැතුව ඉන්නේ වයින් ශොටක් දමන්න:cool:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබ බුද්දිමතා :yes:
    අපි මෝඩයෝ..:yes:
    උබ මොකටද මෝඩයෝ ඉන්න තැනකට ආවේ...:eek:
    පලයන් පලයන් ගිහින් හෙට සිල් ගන්න ලෑස්ති වෙයන්:yes:

    .
    :rofl:

    අපිට නං ගානක්වත් නැ නේ බන්.....................
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරා උදේ පාන්දර එවපු මැසේජ් එක, මෙතන mama කියලා හදුන්වලා තියෙන්නේ කිබුල් මාමි බව සංවේගයනේ දැනුම් දෙමි...................

    4ohlVP1.png

    හපොයි..:rofl::rofl:

    උඹලට බඩ යන්න වැඩක් සෙට් කරයි හෙට මේකට නම් :D