
ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා
අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා![]()

අපිට එහෙම පවර් කට් උනේ නෑ බන් ඉස්සර..ඊයෙත් ගියානෙහ් බොසා කිවුවා ගමු කියලLol oi. ubalage geniyakuth nathi eke A/C gana mona kathada.![]()

අපිට එහෙම පවර් කට් උනේ නෑ බන් ඉස්සර..ඊයෙත් ගියානෙහ් බොසා කිවුවා ගමු කියල
බ්‍රවුන්ස් එකට අමතනවා මන් දවල් වෙන්න
ඒසී එකේ නම් අවුට්ඩෝර් එකේ මොකක් හරි අවුලක් වෙන්න ඇති දවල් වෙද්දි හරි යයි![]()
. Apita iye current giye nane
.
පවු යකෝපෙරා උදේ පාන්දර එවපු මැසේජ් එක, මෙතන mama කියලා හදුන්වලා තියෙන්නේ කිබුල් මාමි බව සංවේගයනේ දැනුම් දෙමි...................
![]()

ඊයේ 3.30 වගේ ගිහින් 5 ට ආවේ බන්Ape nam requirement ekak bn geniyak thiyana eka. Naththa *ukala thiyei clients la. Apita iye current giye nane
.
ඊයේ 3.30 වගේ ගිහින් 5 ට ආවේ බන්
කොල්ලුපිට්ය කොටුව කොපන්න වීදිය ඔය ටිකට ගිහින් තිබ්බේ
උබලයි කම්පැනිය මොකක්ද බන්

පිය පදවිය සමග ම ළිද ට!!!!පෙරා උදේ පාන්දර එවපු මැසේජ් එක, මෙතන mama කියලා හදුන්වලා තියෙන්නේ කිබුල් මාමි බව සංවේගයනේ දැනුම් දෙමි...................
![]()



මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී) මම 8,5 දනිමි,ඔබත් දන්නේද?


උබ බුද්දිමතාමත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී) මම 8,5 දනිමි,මම දන්නවා,ඒ නිසා මම නොබොමි,ඔබත් දන්නේද? මත්දුව්‍ය ගන්නා = මෝඩයා,නොගන්නා = බුද්ධිමතා




.

Wine ekak aragena tika tika gahapan. Better than beer, not as strong as alcohol.Habai man wine bila na oi.
![]()
...

පිය පදවිය සමග ම ළිද ට!!!!![]()
උබ බුද්දිමතා
අපි මෝඩයෝ..
උබ මොකටද මෝඩයෝ ඉන්න තැනකට ආවේ...
පලයන් පලයන් ගිහින් හෙට සිල් ගන්න ලෑස්ති වෙයන්
.
පෙරා උදේ පාන්දර එවපු මැසේජ් එක, මෙතන mama කියලා හදුන්වලා තියෙන්නේ කිබුල් මාමි බව සංවේගයනේ දැනුම් දෙමි...................
![]()


