chandi innawanam warella
marta heta ena eka sure netha
gaani case eka dama atha
මෙන්න නියම පොලු කාරයෝ...
එනවමයි කියල, කුකිං වැඩෙත් භාර අරගෙන වැඩේ හෙට කියල කියනව එන්න වෙන් නැතුලු...

chandi innawanam warella
marta heta ena eka sure netha
gaani case eka dama atha

ranguwa lidata panina eke seemawak nehene. thawama podi eka. ara kibula kiyannahe gnana wurdha ne1700th ne
![]()

thorathuru thawawuru karana thek redee sitinna....![]()
ඔන්න එහෙනම් කිබුල් අයියේ...කොහොමත් අර ගල් රංගුව චෙෆ් කම කලාට පස්සේ කියන දෙයක් කියන්න වෙන්නේ කටින් නෙවෙයි **න් තමා......
ඔන්න කිව්ව, ස්ථිරව ම හෙට රංගුව ඉන් ඇක්ෂන් ඈ....
මම නං ළූණු බිකක්වත් සුද්ද කර නොදෙමි!!!![]()


ගල් රංගුආ GGB සීන් එකක් වෙලා ගැනිට බොරුවක් කියා ගන්න බැරිව තටම තටම හිටියා උදේ ඉදන් ඕකත් හෙට එන එකක් නැ අපි වැඩේ අත ඇරලා දාමු................................
මම එනවා බොල කොහොම හරි....මගේ කුකින් පෙන්නන්න තියෙන චාන්ස් එක නෙහ්අපහට තොරතුරු ලබා දුන් මාධ්‍යවේදිය අතුරුදහන් වී ඇත.................


ඉන්නවා බොල අලුත් බයර් කෙනෙක් එනවා බන් ලොට් එකක් රෙඩි කරන්න සෙට් උනා....ekenma.........
ko ada me ape lin rangu, cookery books hoyanawada danne na?

කිබුල අයියට ඇමතුවා බඩා මාමි..මට අවසර දුන්නා ලමිස්සියෝ දෙන්නව ගන්න ඕනෙම දෙකටතෝ හෙට වැඩේ අල කරොත් බලාගමු ඈ.....
![]()

chandi innawanam warella
marta heta ena eka sure netha
gaani case eka dama atha



ekenma.........
ko ada me ape lin rangu, cookery books hoyanawada danne na?

මූ අර ගුණසේන සූපසාස්ත්ර පොත බලන් උයයිද දන්නේ නෑ.....?? 

කිබුල අයියට ඇමතුවා බඩා මාමි..මට අවසර දුන්නා ලමිස්සියෝ දෙන්නව ගන්න ඕනෙම දෙකට![]()
.......................Ra wenakota kohomath 29ta wada adu wenawa athi.![]()

ඔව් මම ඊයේ කාමරේ ෆුල් සීල් කරා..... 
කොහොමද හෙට ලමිස්සියෝ දෙන්නත් එක්ක ඉදිද්දී උබේ ළමිස්සි ඇවිත් ඉලපත් පහර දෙනකොට.......................
