බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහොමත් අර ගල් රංගුව චෙෆ් කම කලාට පස්සේ කියන දෙයක් කියන්න වෙන්නේ කටින් නෙවෙයි **න් තමා......

    ඔන්න කිව්ව, ස්ථිරව ම හෙට රංගුව ඉන් ඇක්ෂන් ඈ....
    මම නං ළූණු බිකක්වත් සුද්ද කර නොදෙමි!!!:oo::oo::eek:
    ඔන්න එහෙනම් කිබුල් අයියේ...:oo:
    මට ලමිස්සියො දෙන්නා පෝස්ට් එකේ හරි ඒන්න උදෙන්ම මම යන්නම් බඩා මාමිලයි ගෙදරට:rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි බං පිටු ගනන් පරණ පෝස්ට් කෝට් වෙන්නෙ හිටි ගමන්:eek::eek:....

    ත්‍රෙඩ් එකේ ආපස්සට ගියා වගේ:baffled::baffled:

    මේ පෝස්ට් එකත් හෙට උදේ දිහාට දැකල කෝට් කරයි :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් රංගුආ GGB සීන් එකක් වෙලා ගැනිට බොරුවක් කියා ගන්න බැරිව තටම තටම හිටියා උදේ ඉදන් ඕකත් හෙට එන එකක් නැ අපි වැඩේ අත ඇරලා දාමු................................
    :angry:මම එනවා බොල කොහොම හරි....මගේ කුකින් පෙන්නන්න තියෙන චාන්ස් එක නෙහ්
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිබුල අයියට ඇමතුවා බඩා මාමි..මට අවසර දුන්නා ලමිස්සියෝ දෙන්නව ගන්න ඕනෙම දෙකට:love:

    කොහොමද හෙට ලමිස්සියෝ දෙන්නත් එක්ක ඉදිද්දී උබේ ළමිස්සි ඇවිත් ඉලපත් පහර දෙනකොට:P.......................