ඊයෙ රෑ දාපු පෝස්ට් අද දවල් කෝට් කරන්නේ...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ
මාමට කියන්න මාමේ අවුරුද්දට හොඳම යාළුවගේ ගෙදර වත් යන්න බැරිඋනා තාම....අපේ මහ ගෙදර විතරයි ගියේ...
ඒ අස්සේ පෝය දවසේ ගෙදර කස්ටිය යන්න කතා වෙනවා අර ආසියාවේ ලොකුම ශෛලමය හිඳි පිළිමේ...රිදීගම තියෙන්නේ..ඒක බලන්න යන්න...
කෝමෙයි එන්නේ...
ඒ අස්සේ වරුවක් වත් ශොප් එක ඇරල තියන්නත් ඕනා![]()



ඒ හුකාරිස් මට වැඩක් නෑ.... උඹ හෙට උදේ සෙටමෝලට ආවේ නැතොත් ආයේ උඹත් එක්ක පයුරු පාසානම් නෑ අපි කවුරුවත්...... 

...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ
....අපේ මහ ගෙදර විතරයි ගියේ...

උඹ රත් වෙන්නද ඒ.සී හයි කරේ...






