බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:angry::angry: 80Km තියෙන්නේ..... එන්න බස් එකක් තියෙනවා.... 17 පානදුර කුරුණෑගල හෝ අලව්ව ගල්කිස්ස..... යන්නත් ඒ බස් දෙක තියෙනවා..... දැන් මොකක්ද උඹේ ප්‍රශ්නේ.....?? බල්ලට කෑම දෙන්න කෙනෙක් නැද්ද...?? ඇයි උඹේ බල්ලා පැයකට වරක් කෑම ගන්නවද....?? :angry::angry:

හෙට මෙන්න මෙහේ පන්සලකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා ගෙදර කට්ටිය, වයිෆ්ගෙ කිරිඅම්ම ඇවිත් නිසා එහේ එක්කන් යන්න, ඕකෙන් මග අරින්න බෑ නේ
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතිං කුකුළණි,
    මම සමුගනිමි.
    තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
    මම හෙට සිල් ගනිමි!

    අහෝ කේදයකි,,,,,,,
    මාගේ අවසානය මෙසේ සටහන් වුනි එසේනම්....:sorry:
    මැදැයි මගේ කුකින් පෙන්නන්න ගියා.....
    කොච්චර භාදක ආවත් මම මගේ කුකින් පොත ඉවර කරනවා:)

    පී එස්

    මාව කඩුවෙලින් ගන්න හොදේ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල්කපතාහේ...... උඹ ඊලගට හොදේ....... :angry:

    කිසි දේකට බිය නොවන්න සහෝ මම උයාලට බයිට් එක හදල දෙන්නම් පන පිටින් දිව්‍යලෝකේ ගියා වගේ වෙන්න:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    13010770_920139594765397_7956444823625076393_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෙට මෙන්න මෙහේ පන්සලකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා ගෙදර කට්ටිය, වයිෆ්ගෙ කිරිඅම්ම ඇවිත් නිසා එහේ එක්කන් යන්න, ඕකෙන් මග අරින්න බෑ නේ

    :dull: ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිසි දේකට බිය නොවන්න සහෝ මම උයාලට බයිට් එක හදල දෙන්නම් පන පිටින් දිව්‍යලෝකේ ගියා වගේ වෙන්න:love:

    :angry::angry: උඹ ගැන හෙට අපි බලාගන්නම්කො.......!! :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ කේදයකි,,,,,,,
    මාගේ අවසානය මෙසේ සටහන් වුනි එසේනම්....:sorry:
    මැදැයි මගේ කුකින් පෙන්නන්න ගියා.....
    කොච්චර භාදක ආවත් මම මගේ කුකින් පොත ඉවර කරනවා:)

    පී එස්

    මාව කඩුවෙලින් ගන්න හොදේ;)
    කඩුවෙලින් ගන්න මම එන්න එපායැ හෝතඹුවෝ!!!!:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled: මාමේ..... දැන් ඉදන්ම බඩ රිදෙනවා වගේ අරූගේ කෑම ගැන මතක් වෙලා..... :(
    කොරන්න දෙයක නෑ...
    අසමෝදගං බීපිය.......

    පළමු බිබිලා අතේ රංගුව ගේ කලමනා ටික එවා ඇත...
    සීරියස් ඈ....
    දැන් වහ කාපං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොරන්න දෙයක නෑ...
    අසමෝදගං බීපිය.......

    පළමු බිබිලා අතේ රංගුව ගේ කලමනා ටික එවා ඇත...
    සීරියස් ඈ....
    දැන් වහ කාපං

    :dull: :dull: මම හෙට ඕකව බලු කූඩුවට දාලා අර මාව කාපු බල්ලවත් ඒකටම දානවා....... :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෙට මෙන්න මෙහේ පන්සලකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා ගෙදර කට්ටිය, වයිෆ්ගෙ කිරිඅම්ම ඇවිත් නිසා එහේ එක්කන් යන්න, ඕකෙන් මග අරින්න බෑ නේ

    අපි 365 දවසෙම බිවුවත් නෑවිත් ඉන්න උබට හේතු තියෙනවා බන්...
    අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්
    පොඩි ආතල් එකක් ගන්නේ...
    ඒකයි උබට එන්න කියන්නේ බොන්නම නෙවෙයි බන් සහෝදර කමට...
    බලපන් යුරාජ් අයියා උබට කොච්චර කතා කරනවද... උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට මොකද අපි අද මෙහෙම සෙට් වෙන්නේ උබනිසා ඇත්තටම උබ නිසානේ බන්...
    උබ නිසා මට ඇත්‍ය්හටම හොද සෙට් එකක් සෙට් උනා මේකේ...
    බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා
    කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා උබට කියල වැඩක් නෑ බන්
    මට තේරේන්නේ නැත්තේ ඇයි උබ එන්නේ නැත්තේ කියලා බන්
    මෙතන ඉන්න පොඩිම එකා මම ලිදේ වැටෙනව හැමදාම හිතේ කොහෙවත් කා එක්කවත් තරහක් නෑ බන් ඒ උනට අපි එහෙමයි ඉන්නේ
    තෝ හුත්තා මොකෝ හැමදාම මාරු වෙන්නේ බන් ඇත්ත කියහන්
    අපි මේ පාටි එක සෙට් කරගත්තේ මේ මාසේ මුල එතකොට මේකේ ඉන්න උන් ඔක්කොම 21 ෆ්‍රී කරගත්තා ඇයි උබට බැරි උනේ ???
    උබට එන්න ඕනේ කමක් නෑ එකයි
    යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල
    ඒත් මම එනවා බන්
    සොර්‍ර්‍ය් මචන් වැරදි දෙයක් මම කිවුවා නම් අදින් පස්සෙ කිසිම දේකට මම උබට කතා කරන්නේ නෑ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කඩුවෙලින් ගන්න මම එන්න එපායැ හෝතඹුවෝ!!!!:angry::angry::angry:

    අනේ මගේ ශුදු කිබුලා මාමී මේ ගැත්තාට අනුකම්පා කල මැනවි
    මට මම වසලා හමාරයි නැත්තම් මගේ රත්තරන් ලැප් එක බඩා පරන යකඩ වලට විකුනයි:sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනේ මගේ ශුදු කිබුලා මාමී මේ ගැත්තාට අනුකම්පා කල මැනවි
    මට මම වසලා හමාරයි නැත්තම් මගේ රත්තරන් ලැප් එක බඩා පරන යකඩ වලට විකුනයි:sorry:

    Kawda bola sudu kibula? Ubata warna andathawayada?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි 365 දවසෙම බිවුවත් නෑවිත් ඉන්න උබට හේතු තියෙනවා බන්...
    අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්
    පොඩි ආතල් එකක් ගන්නේ...
    ඒකයි උබට එන්න කියන්නේ බොන්නම නෙවෙයි බන් සහෝදර කමට...
    බලපන් යුරාජ් අයියා උබට කොච්චර කතා කරනවද... උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට මොකද අපි අද මෙහෙම සෙට් වෙන්නේ උබනිසා ඇත්තටම උබ නිසානේ බන්...
    උබ නිසා මට ඇත්‍ය්හටම හොද සෙට් එකක් සෙට් උනා මේකේ...
    බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා
    කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා උබට කියල වැඩක් නෑ බන්
    මට තේරේන්නේ නැත්තේ ඇයි උබ එන්නේ නැත්තේ කියලා බන්
    මෙතන ඉන්න පොඩිම එකා මම ලිදේ වැටෙනව හැමදාම හිතේ කොහෙවත් කා එක්කවත් තරහක් නෑ බන් ඒ උනට අපි එහෙමයි ඉන්නේ
    තෝ හුත්තා මොකෝ හැමදාම මාරු වෙන්නේ බන් ඇත්ත කියහන්
    අපි මේ පාටි එක සෙට් කරගත්තේ මේ මාසේ මුල එතකොට මේකේ ඉන්න උන් ඔක්කොම 21 ෆ්‍රී කරගත්තා ඇයි උබට බැරි උනේ ???
    උබට එන්න ඕනේ කමක් නෑ එකයි
    යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල
    ඒත් මම එනවා බන්
    සොර්‍ර්‍ය් මචන් වැරදි දෙයක් මම කිවුවා නම් අදින් පස්සෙ කිසිම දේකට මම උබට කතා කරන්නේ නෑ

    අයියෝ බං.... ලොකු කමකට නෙවේ නෑවිත් ඉන්නේ....

    ලොකුම ප්‍රශ්නේ මට ඔහේ ඇවිත් යන්න දවසක් එහෙම් පිටින්ම ගතවෙන එක බං....ගෙදර වැඩකට වත්, පවුලේ මළගෙදරකට , මගුල්ගෙදරකට වත් මං ශොප් එක වහන්නේ නෑ බං..හේතුව මං මේ දිවිල්ල දුවන්නම ඕන..නැත්නම් බෑ...

    අද ඉඳල අවුරුද්දක් ආපස්සට බැළුවොත් මං ගෙදර නැවතිල ඉඳල තියෙන්නේ දවස් තුනක් වගේ...මේ මාසේ 13 වෙනිදා හවස් වරුවයි, 14 දවසයි, මාර්තු මාසේ රෑ වෙඩිමකට ගිහින් බීල වැඩි වෙලා පහුවදා දවසයි....ඔච්චරයි....අවුරුද්දකටම දවස් තුනයි මං ගෙදර ඉඳල තියෙන්නේ ශොප් එක වහල..පෝයටත් වැඩ...

    ගෙදර ගමන් බිමන්, නෑදෑ ගෙවල් වල යන ඒවා හැම මගුලක්ම පැත්තකට දාල මං මේකෙ එල්ලිල ඉද්දි ආතල් එකක් ගන්න දවසක් මේක වහල එනව කියන්නේ අවුල් නේ බං ගෙදර මිනිස්සුන්ට.....අනික පෝය නිසා වයිෆ්ගේ කිරි අම්මව ගමනක් එක්කරන් යන්නත් ලෑස්ති කරන්න ඉන්න වෙලාවේ මග ඇරියාම....

    හිතේ ෆිට් එකට කියල දන්නවා උඹලා සෙට් වෙන්නේ... ඒ ෆිට් එක අඳුරන් නැතුව නෙවේ බං මං නෑවිත් ඉන්නේ.... අඩුම නිට්ටඹුව හරියේවත් මං හිටියා නම් ඩේලි හවසට උඹලා කාත් එක්ක හරි ශොට් එකක් දාන්න සෙට් වෙනවා නොවැරදීම...උඹලට මාව එපාවෙයි...:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සියල්ල අවසානයි!
    පියතුමන් මාගේ ආත්මය බාර ගත මැනව!
    ආමෙන්!!

    මේ මොන මඟුලක්ද කියන්නේ.... විල්තෙරත් තව මාස දෙක තුනක් ඉස්සරහට තියනවා :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි 365 දවසෙම බිවුවත් නෑවිත් ඉන්න උබට හේතු තියෙනවා බන්...
    අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්
    පොඩි ආතල් එකක් ගන්නේ...
    ඒකයි උබට එන්න කියන්නේ බොන්නම නෙවෙයි බන් සහෝදර කමට...
    බලපන් යුරාජ් අයියා උබට කොච්චර කතා කරනවද... උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට මොකද අපි අද මෙහෙම සෙට් වෙන්නේ උබනිසා ඇත්තටම උබ නිසානේ බන්...
    උබ නිසා මට ඇත්‍ය්හටම හොද සෙට් එකක් සෙට් උනා මේකේ...
    බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා
    කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා උබට කියල වැඩක් නෑ බන්
    මට තේරේන්නේ නැත්තේ ඇයි උබ එන්නේ නැත්තේ කියලා බන්
    මෙතන ඉන්න පොඩිම එකා මම ලිදේ වැටෙනව හැමදාම හිතේ කොහෙවත් කා එක්කවත් තරහක් නෑ බන් ඒ උනට අපි එහෙමයි ඉන්නේ
    තෝ හුත්තා මොකෝ හැමදාම මාරු වෙන්නේ බන් ඇත්ත කියහන්
    අපි මේ පාටි එක සෙට් කරගත්තේ මේ මාසේ මුල එතකොට මේකේ ඉන්න උන් ඔක්කොම 21 ෆ්‍රී කරගත්තා ඇයි උබට බැරි උනේ ???
    උබට එන්න ඕනේ කමක් නෑ එකයි
    යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල
    ඒත් මම එනවා බන්
    සොර්‍ර්‍ය් මචන් වැරදි දෙයක් මම කිවුවා නම් අදින් පස්සෙ කිසිම දේකට මම උබට කතා කරන්නේ නෑ

    මළගෙහ්ඩර නොගිහින් ගෙදර යන්න හිටියේ අද...

    තෝ කක්කුට්ටා කියපු හෑල්ලට හරියන්නත් එක්ක අද නමනවා භාගයක් වත්:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගි...සුදු පුතේ....ව්හෙයාර් ආ යූඋ:nerd:

    ගැස්ට්‍රයිටීස් වලට බේත් ගත්තද?