80Km තියෙන්නේ..... එන්න බස් එකක් තියෙනවා.... 17 පානදුර කුරුණෑගල හෝ අලව්ව ගල්කිස්ස..... යන්නත් ඒ බස් දෙක තියෙනවා..... දැන් මොකක්ද උඹේ ප්රශ්නේ.....?? බල්ලට කෑම දෙන්න කෙනෙක් නැද්ද...?? ඇයි උඹේ බල්ලා පැයකට වරක් කෑම ගන්නවද....??
![]()
ඉතිං කුකුළණි,
මම සමුගනිමි.
තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
මම හෙට සිල් ගනිමි!

ගල්කපතාහේ...... උඹ ඊලගට හොදේ.......![]()

හෙට මෙන්න මෙහේ පන්සලකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා ගෙදර කට්ටිය, වයිෆ්ගෙ කිරිඅම්ම ඇවිත් නිසා එහේ එක්කන් යන්න, ඕකෙන් මග අරින්න බෑ නේ
ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්......!! 

කිසි දේකට බිය නොවන්න සහෝ මම උයාලට බයිට් එක හදල දෙන්නම් පන පිටින් දිව්යලෝකේ ගියා වගේ වෙන්න![]()

උඹ ගැන හෙට අපි බලාගන්නම්කො.......!! 

කඩුවෙලින් ගන්න මම එන්න එපායැ හෝතඹුවෝ!!!!අහෝ කේදයකි,,,,,,,
මාගේ අවසානය මෙසේ සටහන් වුනි එසේනම්....
මැදැයි මගේ කුකින් පෙන්නන්න ගියා.....
කොච්චර භාදක ආවත් මම මගේ කුකින් පොත ඉවර කරනවා
පී එස්
මාව කඩුවෙලින් ගන්න හොදේ![]()

කඩුවෙලින් ගන්න මම එන්න එපායැ හෝතඹුවෝ!!!!![]()

මාමේ..... දැන් ඉදන්ම බඩ රිදෙනවා වගේ අරූගේ කෑම ගැන මතක් වෙලා..... 
කොරන්න දෙයක නෑ...මාමේ..... දැන් ඉදන්ම බඩ රිදෙනවා වගේ අරූගේ කෑම ගැන මතක් වෙලා.....
![]()
කොරන්න දෙයක නෑ...
අසමෝදගං බීපිය.......
පළමු බිබිලා අතේ රංගුව ගේ කලමනා ටික එවා ඇත...
සීරියස් ඈ....
දැන් වහ කාපං
මම හෙට ඕකව බලු කූඩුවට දාලා අර මාව කාපු බල්ලවත් ඒකටම දානවා....... 

හෙට මෙන්න මෙහේ පන්සලකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා ගෙදර කට්ටිය, වයිෆ්ගෙ කිරිඅම්ම ඇවිත් නිසා එහේ එක්කන් යන්න, ඕකෙන් මග අරින්න බෑ නේ
කඩුවෙලින් ගන්න මම එන්න එපායැ හෝතඹුවෝ!!!!![]()

අනේ මගේ ශුදු කිබුලා මාමී මේ ගැත්තාට අනුකම්පා කල මැනවි
මට මම වසලා හමාරයි නැත්තම් මගේ රත්තරන් ලැප් එක බඩා පරන යකඩ වලට විකුනයි![]()
අපි 365 දවසෙම බිවුවත් නෑවිත් ඉන්න උබට හේතු තියෙනවා බන්...
අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්
පොඩි ආතල් එකක් ගන්නේ...
ඒකයි උබට එන්න කියන්නේ බොන්නම නෙවෙයි බන් සහෝදර කමට...
බලපන් යුරාජ් අයියා උබට කොච්චර කතා කරනවද... උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට මොකද අපි අද මෙහෙම සෙට් වෙන්නේ උබනිසා ඇත්තටම උබ නිසානේ බන්...
උබ නිසා මට ඇත්ය්හටම හොද සෙට් එකක් සෙට් උනා මේකේ...
බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා
කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා උබට කියල වැඩක් නෑ බන්
මට තේරේන්නේ නැත්තේ ඇයි උබ එන්නේ නැත්තේ කියලා බන්
මෙතන ඉන්න පොඩිම එකා මම ලිදේ වැටෙනව හැමදාම හිතේ කොහෙවත් කා එක්කවත් තරහක් නෑ බන් ඒ උනට අපි එහෙමයි ඉන්නේ
තෝ හුත්තා මොකෝ හැමදාම මාරු වෙන්නේ බන් ඇත්ත කියහන්
අපි මේ පාටි එක සෙට් කරගත්තේ මේ මාසේ මුල එතකොට මේකේ ඉන්න උන් ඔක්කොම 21 ෆ්රී කරගත්තා ඇයි උබට බැරි උනේ ???
උබට එන්න ඕනේ කමක් නෑ එකයි
යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල
ඒත් මම එනවා බන්
සොර්ර්ය් මචන් වැරදි දෙයක් මම කිවුවා නම් අදින් පස්සෙ කිසිම දේකට මම උබට කතා කරන්නේ නෑ

සියල්ල අවසානයි!
පියතුමන් මාගේ ආත්මය බාර ගත මැනව!
ආමෙන්!!