ලංකාවේ සංගීතය....

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ සංගීතය....

    ලංකාවේ මියුසික් ගැන මට තියෙන අදහක් තමයි පාසැල් වල කියලා දෙන්නේ යැල් පැනපු දෙයක්. ලංකාවේ බහුතරවක් පාසැල්වල උගන්වන්නේ දේශීය සංගීතය. දේශීය සංගීතය කියන්නේ දකුණු ඉන්දියානු කේරල මලයාලී අභාෂයක් ඇති සංගීතයක් තමයි ළමයින්ට කියා දෙන්නේ...

    උදා- රාග 10 ක් තියෙනවා සාමන්‍ය පෙළට ඒක ගායනය කරන්නත් පුඵවන් වාදනය කරන්නත් පුලුවන්.. වාදනය කියලා අපිට තෝරාගන්න තියෙන්නේ වයලීන් එක,එස් රාජ් එක,සර්පිනාව,සීතාරය වගේ යල් පැනපු සීමිත සංගීත භාණ්ඩ ටිකක්.(යැල් පැනපු කියන්නේ ඉන්දියාවෙත් සීමිත පරිසක් විතරක් වාදනය කරන)

    අපි ලංකාවේ ගහන වයලීන් එකත් ටියුන් කරලා තියෙන්නේ ඉන්දියානු විදිහට නියම වයලීන් ගහන ෆීල් එක ගන්න බැහැ. නිකන් පොල් ගානවා වගෙ ෆීලින් එකක් එන්නේ ඒකයි. හරියට ෆේරාරි කාර් එකකට ඉන්දියන් ඇන්ජිමක් තියලා වගේ.

    අන්න ඒකයි බටහිර වාදකයෙකු වාදනය කරන කොටයි අපේ එකෙක් වාදනය කරනකොටයි ලොකු වෙනසක් පේන්නේ..
    (පුද්ගලිකව මම වයලීනය සහ ගිටාරය වාදනය කරනවා)
    එතකොට ලංකාවේ මියුසුක් ඉගන ගන්න කෙනෙකුට තාල වාදන භාන්ඩයකට තියෙන් නේ තබ්ලාව විතරයි. ඒක ලොකයේ රටවල් 03ක විතරයි වාදනය කරන්නේ. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය කියන රටවල් 03 විතරයි හැම සිංදුවකටම තබ්ලා එකක් ගහන්නේ.. කොටින්ම ඉන්දියාවට ආසන්නයේ තියෙන නේපාලයේවත් හැම සිංදුවකටම තබ්ලා එකක් දාන්නේ නැහැ...

    අපි ලොකුවට ඉන්දියන් දේවල් අපේ සංක්‍රීතිය කියලා ෆලෝ කරාට අපිට තියෙන්නේ මොනවද සාස්කෘතික සංගීතය කියලා.. දවුල, බෙර වර්ග කීපයක්, තම්මැට්ටම,උඩැක්කිය එතකොට සීමිත ස්වර ගණනක් වාදනය කරහැකි පොඩි නලාවක් විතරයි අපිට තියෙන්නේ. අපි දැන ගන්න ඔනේ අන්න ඒක ඩිවලොප් කරන්න මිසක් ඉන්දියන් ජරාව වලින් ඉගන ගන්න උන්ගේ ඔළු පුරවන්න නෙවෙයි.
    ඉන්දියන් මිනිස්සු බටහිර සංගීතය හරියට ඉගන ගන්නවා. වයලීන් එක බටහිරක්‍රිමයට ටියුන් කරගෙන තමයි ගොඩක් ප්‍රසිද්ධ සංගීත ශිල්පයෝ වාදනය කරන්නේ.වයලීන් එක විතරක් නෙවයෙි. හාමනි පාර්ට් ගොඩක් තියෙනවා. මියුසික් දන්න කෙනෙක් නම් ඒක තේරෙනවා..
    උදා- ඒ ආර් රහ්මාන්, සෝනු නිගම් වගේ අයගේ ලයිව් කොන්සට් බලන්න.. පරණ උදිත් නාරායන් වගේ අයගේ සංගීතයත් අපි වගේ කොටු උන සංගීත රාමුවකින් නැතුව ලෝකයේ සැමට රසවිදියහැකිලෙසකින් දෙන්නේ.....

    අන්න ඒකයි ඉන්දියාවේ මියුසික් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.. ලංකාවේ කලින් හිටිය ප්‍රබුද්ධ කියන සංගීත කොටසක් තමයි දකුණූ ඉන්දියානු මලයාලී සංගීතය අපේ දේශීය සංගීතය කියලා ළමයින්ට උගන්වන්නේ...
    හිරියට බැලුවොත් අපි ඇන්දිලා ඉන්න විදිහක් තමයි පේන්නේ....

    මම කලින් කියපු රාමුවට කොටුවෙලා හැදෙන එකෙක් කවදාවත් දන්නේ නැහැ ඉට වඩා ටිකක් ඇඩ්වානස් දෙයක් රස විදින්න. දේශීය සංගීතය කියලා මිනිහව පරණ ඉන්දියානු රාමුවට කොටු කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් නැති තරමට..(මම කියන්නේ ලංකාවේ හැදෙන රැප් ගැන නෙවෙයි උන් ඇවිල්ලා මන්ද මානසික පිස්සෝ, කණ්ඩාවම් සංගීතය කිසිම හරයක් නැති දෙයක්)....

    ඇත්තටම අපිට ඉස්කෝලේ උගන්වපු දේශීය සංගීතය කියන එක හරිම නිදිමත විශයක්. එක රාමුවකට කොටුඋන කලු සුදු ටීවී එකක් වගේ හැගීමක් එන්නේ.
    සරල ගීතයක් නිර්මාණය කරලා ස රි ග ම සර්පිනාව, තබ්ලාම, සීතාරය විතරක් භාවිතා කරලා හඳන ගීත විතරයි හොඳ සිංදු අනික් දේවලා රස්තියාදුකාර කියන හැගීමක් කවුරුහරි පිරිසක් ලංකාවේ මිනිස්සුනට දීලා තියෙනවා.

    මම පෞද්ගලිකව ලංකාවේ ඇති ජනප්‍රිය ප්‍රබුද්ධ ගනගේ ගායකයෙකුගේ ගීතයක්. බටහිර රටක සහ ඉන්දියන් යහළුවන් දෙදෙනෙකුට අසන්න දුන්නා. ඔවුන් එය හඳුන් වන්නේ සරළ ගීත ලෙසයි. අඩු ස්වර සංක්‍යවක් සහ අඩු නාද වලින් හඳපු සරල ගීත කොටසට අයත්වන්නේ අපේ ප්‍රබුද්ධ ගීත

    තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
    මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
    එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :rofl::rofl::rofl:

    01..අදහසක්
    02..යල්
    03..බහුතරයක්
    04..පිරිසක්
    05..මියුසික්
    06..සංස්කෘතිය
    07..ශාස්ත්‍රීය
    08..හරියට
    09..ඊට
    10..කෘතීම
    11..ප්‍රේක්ෂකයා
    12..නිද්‍රාශීලී

    :lol::lol::lol:

    මුලින්ම කියන්න ඕනි සිංහල අකුරු ටික හරියට ලියාගන්න බැරි නපුංසකයෙක්
    අපට අපේ රටේ තියන ප්‍රබුද්ධ සංගීත කලාව ගැන පාඩම් කියලා දෙන්න ඕනි නැහැ.
    යම් කිසි හරයක් මේ ලිපියේ තිබුනත් අපට අපේ තිබෙන සංගීතය හොදටම වටිනවා
    මොකද අපේ රටේ තාමත් අතරින් පතර හෝ හදවතට දැනෙන ගණයේ ගීත නිර්මාණයවන නිසා.
    මම කියන්නේ නැහැ එය ජාත්‍යන්තරයට යාමට ප්‍රමාණවත් කියලා.නමුත් අපි ඒ ගීත මුළු හදවතින්ම විදිනවා.අනික මට පොඩ්ඩක් කියනවාද ලංකාවේ ඔය කියන ප්‍රබුද්ධ සංගීතය ඔබ තුමා මැන්න මිම්ම මොකක්ද කියලා.කවුරුන් හෝ විසින් කුමකට හෝ ලියන ලද ලිපියක් copy කර එළකිරියේ paste කරන්න කලින් අඩුම තරමේ ඒ ලිපිය කියවා බලන්න කියා.මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මේ ලිපියෙන් මාහට නම් ගම්‍ය වන්නේ කරනා දෙකයි

    01 මේක ලියපු හෝ මෙතන post කල එකාට ඕනි වෙලා තියනවා එළකිරි සාමාජිකයින්ට කියන්න තමා වයලින් සහ ගිටාර් වාදනයේ කෙළ පැමිණියෙක් බව ..

    02 තමා කිසිවෙක් තවමත් සොයා නොගත් අනර්ග ලේඛකයෙක් සහ සංගීතවේදියෙකු බව...

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක ලොකයේ රටවල් 03ක විතරයි වාදනය කරන්නේ. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය කියන රටවල් 03 විතරයි හැම සිංදුවකටම තබ්ලා එකක් ගහන්නේ..
    :oo:
    නොදන්නා දෙයක් පහත් කරලා කතා කරන්න කලින්
    ඔබතුමා ගොහින් ආයෙත් මොන්ටිසෝරියේ ගණන් පාඩම ඉගන ගෙන ආවොත් නරකද.
    සමහර විට මා වැරදීද දන්නේ නැහැ ..
    මොකද අපි ප්‍රබුද්ධ නෙවෙයිනේ ..
    ඉන්දියාව,ලංකාව,බංගලාදේශය,පකිස්ථානය කියන්නේ
    අපට නම් රටවල් 04(හතරක්)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මම පෞද්ගලිකව ලංකාවේ ඇති ජනප්‍රිය ප්‍රබුද්ධ ගනගේ ගායකයෙකුගේ ගීතයක්. බටහිර රටක සහ ඉන්දියන් යහළුවන් දෙදෙනෙකුට අසන්න දුන්නා. ඔවුන් එය හඳුන් වන්නේ සරළ ගීත ලෙසයි. අඩු ස්වර සංක්‍යවක් සහ අඩු නාද වලින් හඳපු සරල ගීත කොටසට අයත්වන්නේ අපේ ප්‍රබුද්ධ ගීත
    :lol::lol::lol::lol:

    මේක තමයි ශුක්‍රානුම කතාව ,,,,,,,
    තම මවු රටේ විසීමට නොහැකිව කටාර් රාජ්‍යට වී
    තම්බින්ගේ පයිකොට වල හිරවී ඇති පොල්කුඩු තම දිවෙන්ම ඉවත්කිරීම රැකියාව කොටගත්
    තෝ වගේම තවත් නපුංසකයන් දෙපලකට ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායකයෙකු ගැයූ ගීයක් අසන්නට දීමෙන්.ඔබතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මොකද්ද ඉන්දියන් යාලුවන්ට අහන්න දුන්නු සින්දුව? ඒක මොකද්ද කිව්වොත් අදහසක් කියන්න පුලුවන්. අනිත් අතට NUWAN BUWA කියනව වගේ සංගීතය ගැන දැනීමක් නැති උන් දෙන්නෙක්ටනං ඕක අහන්න දුන්නෙ උන් හිතට එන දෙයක් කියල දායි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kahilla thiyana ubta tama western music thiyenne'unta puluwan a widihata violin eka tune karaganna
    deshiya sangithaya karala western widihata tune karanawa kiyanne mara kunuharapayakne
    raga tiyenne
    swara thanthra hadenna macho
    lankawe music thibbe pal kawi paru kawi wage
    ewath karanawa
    a arenna awa music serama awe indiawen
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවේ දේශීය සංගීතය කියන්නේ ජන ගී විතරයි පුතේ අනිත්ව ඔක්කොම රාගදාරි සංගීතයෙන් ගත්ත දේවල් එකියන්නේ ඉන්දියානු අභාෂය
    වැස්ස වහිනකොට වතුර වටෙන සද්දේ ඉදන් ගිටාරයක් වාදනය කිරීම් දක්වා සන්ගිතය තමයි. ඉන්දියාවේ හා බටහිර සංගීතය ඉතා උසස් මට්ටමක තියෙන්නේ ඒවා සංගීත පර්යේශ්නත් එක්ක ඉස්සරහට යන නිසා. ලංකාවේ අලුතින් මියුසික් කරනවා කියල කලේ මකුලොලුව මහත්තය, මුත්තුසාමි මහත්තයා, මාස්ටර් කේමදාස වගේ අතලොස්සක් විතරයි. අනිත් ගොඩ දෙනෙක් කරන්නේ යම් යම් අබාශ මුල් කරගෙන . නදීක ගුරුගේ මොනා හරි අලුතින් කරන්න හදනවා.

    උබ කණ්ඩායම් සංගීතය ගැන කියලා තියන එක නම් ඇත්ත. ඉන්දීය බටහිර සන්ගිත්යන්හි බාවිතාව වෙනස් මචං, ඒ හඩවල් වල පාරාස පවා වෙනස් වෙනවා එකේනේ අපේ රටේ ඔපෙරා වගේ දේවල් වලට ප්‍රවනතාවය අඩු.

    මම හිතනවා ලංකාවේ සංගීතය ඉතා හොද මට්ටමක තියනවා. සුවිශේෂ පද නිර්මාණ ඒවගේ ලයාන්විත බාවය එහෙම විශිටයි. හැබැයි අපේ සංගීතය දියුණු කරන්න සංගීත පර්යේෂකයෝ එහෙම නම් බිහිවෙන්නේ නැහැ ලංකාවේ තියන අඩු පාඩුව එකයි.

    සමහර විට ලිදේ ඉන්න ගෙම්බට ලිද තමයි ලෝකය වගේ මටත් එහෙමද දන්නේ නැහැ. උබලා එතින් රට රටවල ගිහින් සංගීතය හදාරලා බොහෝ අසුපිරු තැන ඇති අයනේ

    ඉරාන සංගීතය පොඩ්ඩක් බලපන් ඒවත් බොහොම ලස්සනයි ඉස්සර හදුනා ඒවා
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    කතාවේ ඈත්තක්නම් තියෙනව .. අපේ තියෙන්නේ indian දේවල් තමා .. ගොඩක් අය indian දේවල් අපේ ඒවා වගේ කතාකරන එකත් ඇත්ත
    හැබැයි සමහර ඒවානම් පිළිගන්න අමාරුයි (අර තබ්ලාව පාවිච්චි කරන එක වගේ ඒවා ):no: ..

    ලංකාවේ මියුසික් ගැන මට තියෙන අදහක් තමයි පාසැල් වල කියලා දෙන්නේ යැල් පැනපු දෙයක්. ලංකාවේ බහුතරවක් පාසැල්වල උගන්වන්නේ දේශීය සංගීතය. දේශීය සංගීතය කියන්නේ දකුණු ඉන්දියානු කේරල මලයාලී අභාෂයක් ඇති සංගීතයක් තමයි ළමයින්ට කියා දෙන්නේ...

    උදා- රාග 10 ක් තියෙනවා සාමන්‍ය පෙළට ඒක ගායනය කරන්නත් පුඵවන් වාදනය කරන්නත් පුලුවන්.. වාදනය කියලා අපිට තෝරාගන්න තියෙන්නේ වයලීන් එක,එස් රාජ් එක,සර්පිනාව,සීතාරය වගේ යල් පැනපු සීමිත සංගීත භාණ්ඩ ටිකක්.(යැල් පැනපු කියන්නේ ඉන්දියාවෙත් සීමිත පරිසක් විතරක් වාදනය කරන)

    අපි ලංකාවේ ගහන වයලීන් එකත් ටියුන් කරලා තියෙන්නේ ඉන්දියානු විදිහට නියම වයලීන් ගහන ෆීල් එක ගන්න බැහැ. නිකන් පොල් ගානවා වගෙ ෆීලින් එකක් එන්නේ ඒකයි. හරියට ෆේරාරි කාර් එකකට ඉන්දියන් ඇන්ජිමක් තියලා වගේ.

    අන්න ඒකයි බටහිර වාදකයෙකු වාදනය කරන කොටයි අපේ එකෙක් වාදනය කරනකොටයි ලොකු වෙනසක් පේන්නේ..
    (පුද්ගලිකව මම වයලීනය සහ ගිටාරය වාදනය කරනවා)
    එතකොට ලංකාවේ මියුසුක් ඉගන ගන්න කෙනෙකුට තාල වාදන භාන්ඩයකට තියෙන් නේ තබ්ලාව විතරයි. ඒක ලොකයේ රටවල් 03ක විතරයි වාදනය කරන්නේ. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය කියන රටවල් 03 විතරයි හැම සිංදුවකටම තබ්ලා එකක් ගහන්නේ.. කොටින්ම ඉන්දියාවට ආසන්නයේ තියෙන නේපාලයේවත් හැම සිංදුවකටම තබ්ලා එකක් දාන්නේ නැහැ...

    අපි ලොකුවට ඉන්දියන් දේවල් අපේ සංක්‍රීතිය කියලා ෆලෝ කරාට අපිට තියෙන්නේ මොනවද සාස්කෘතික සංගීතය කියලා.. දවුල, බෙර වර්ග කීපයක්, තම්මැට්ටම,උඩැක්කිය එතකොට සීමිත ස්වර ගණනක් වාදනය කරහැකි පොඩි නලාවක් විතරයි අපිට තියෙන්නේ. අපි දැන ගන්න ඔනේ අන්න ඒක ඩිවලොප් කරන්න මිසක් ඉන්දියන් ජරාව වලින් ඉගන ගන්න උන්ගේ ඔළු පුරවන්න නෙවෙයි.
    ඉන්දියන් මිනිස්සු බටහිර සංගීතය හරියට ඉගන ගන්නවා. වයලීන් එක බටහිරක්‍රිමයට ටියුන් කරගෙන තමයි ගොඩක් ප්‍රසිද්ධ සංගීත ශිල්පයෝ වාදනය කරන්නේ.වයලීන් එක විතරක් නෙවයෙි. හාමනි පාර්ට් ගොඩක් තියෙනවා. මියුසික් දන්න කෙනෙක් නම් ඒක තේරෙනවා..
    උදා- ඒ ආර් රහ්මාන්, සෝනු නිගම් වගේ අයගේ ලයිව් කොන්සට් බලන්න.. පරණ උදිත් නාරායන් වගේ අයගේ සංගීතයත් අපි වගේ කොටු උන සංගීත රාමුවකින් නැතුව ලෝකයේ සැමට රසවිදියහැකිලෙසකින් දෙන්නේ.....

    අන්න ඒකයි ඉන්දියාවේ මියුසික් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.. ලංකාවේ කලින් හිටිය ප්‍රබුද්ධ කියන සංගීත කොටසක් තමයි දකුණූ ඉන්දියානු මලයාලී සංගීතය අපේ දේශීය සංගීතය කියලා ළමයින්ට උගන්වන්නේ...
    හිරියට බැලුවොත් අපි ඇන්දිලා ඉන්න විදිහක් තමයි පේන්නේ....

    මම කලින් කියපු රාමුවට කොටුවෙලා හැදෙන එකෙක් කවදාවත් දන්නේ නැහැ ඉට වඩා ටිකක් ඇඩ්වානස් දෙයක් රස විදින්න. දේශීය සංගීතය කියලා මිනිහව පරණ ඉන්දියානු රාමුවට කොටු කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් නැති තරමට..(මම කියන්නේ ලංකාවේ හැදෙන රැප් ගැන නෙවෙයි උන් ඇවිල්ලා මන්ද මානසික පිස්සෝ, කණ්ඩාවම් සංගීතය කිසිම හරයක් නැති දෙයක්)....

    ඇත්තටම අපිට ඉස්කෝලේ උගන්වපු දේශීය සංගීතය කියන එක හරිම නිදිමත විශයක්. එක රාමුවකට කොටුඋන කලු සුදු ටීවී එකක් වගේ හැගීමක් එන්නේ.
    සරල ගීතයක් නිර්මාණය කරලා ස රි ග ම සර්පිනාව, තබ්ලාම, සීතාරය විතරක් භාවිතා කරලා හඳන ගීත විතරයි හොඳ සිංදු අනික් දේවලා රස්තියාදුකාර කියන හැගීමක් කවුරුහරි පිරිසක් ලංකාවේ මිනිස්සුනට දීලා තියෙනවා.

    මම පෞද්ගලිකව ලංකාවේ ඇති ජනප්‍රිය ප්‍රබුද්ධ ගනගේ ගායකයෙකුගේ ගීතයක්. බටහිර රටක සහ ඉන්දියන් යහළුවන් දෙදෙනෙකුට අසන්න දුන්නා. ඔවුන් එය හඳුන් වන්නේ සරළ ගීත ලෙසයි. අඩු ස්වර සංක්‍යවක් සහ අඩු නාද වලින් හඳපු සරල ගීත කොටසට අයත්වන්නේ අපේ ප්‍රබුද්ධ ගීත

    තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
    මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
    එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    NUWA[CENTER said:
    [/CENTER]N BUWA;20035309]:lol::lol::lol::lol:

    මේක තමයි ශුක්‍රානුම කතාව ,,,,,,,
    තම මවු රටේ විසීමට නොහැකිව කටාර් රාජ්‍යට වී
    තම්බින්ගේ පයිකොට වල හිරවී ඇති පොල්කුඩු තම දිවෙන්ම ඉවත්කිරීම රැකියාව කොටගත්
    තෝ වගේම තවත් නපුංසකයන් දෙපලකට ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායකයෙකු ගැයූ ගීයක් අසන්නට දීමෙන්.ඔබතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ...

    :lol::lol:

    මේකට නම් සෑහෙන්න රිදෙයි ඈ.:lol:

    මට සංගීතය ගැන ඒ තරම් දැනීමක් නෑ.:sorry:ඒත් රසවින්දනය කියන දේ උපරිම විදින කෙනෙක් විදිහට මට මේ දේ කියන්න පුළුවන්.:cool:බටහිර සංගීතයේ තියන කනට ගොරැහැඩි කම සංගීතය කියලා හිතන එකෙක් ඉන්නවා නම් ඌ තනිකරම අමුම අමු පොන්න හුකන්නෙක්:lol:.ලංකාවේ පැරණි ගායකයන්ගෙ ගීත වල තියන රසය වෙන කිසිම දේකින් ගන්න බෑ.ඒක මම පුද්ගලිකවම දන්න දෙයක්.:yes:සංගීතය පැත්තකින් තියලා මූ කියලා තියන කතාවකට උත්තරයක් දෙන්න හිතුනා.මම පෞද්ගලිකව එච්,ආර් ජෝතිපාලයන්ට කැමති නෑ.ඒ මට ඒ ගීත අල්ලන්නෙ නැති නිසා (එකක් දෙකක් ඇර.)ඒත් එහෙමයි කියලා ලංකාවට අභිමානයක් උනු ගායකයෝ නැතුව නෙවෙයි.පන්ඩිත් අමරදේවයන්,එඩ්වඩ් ජයකොඩි ශූරින්,සනත් නන්දසිරි ශූරීන්,අමරසිරි පීරිස් මහතා,කරුනාරත්න දිවුල්ගනේ මහතා,කසුන් කල්හාර වගේ ගායකයන්ගෙ ගීත අහලා ඒක රස විඳලා ඉන්න මුලින්:cool:.කොහොමත් උඹ හිතනවද වෙනත් රටක සිංහල මෙලෝ සසරක් දන්නෙ නැති එකෙක්ට ලංකාවෙ ගීතයක් අහන්න දුන්නම සේරම හරි කියලද?:eek:නෑ මචන්,:no:බොට වැරදුනෙ එතන.:lol:ලංකාවෙ දුශ්කර ගමකට ගිහින් එහෙ වයසක මනුස්සයෙක්ට උඹ ඔය ගීත කියන ගීතයක් අහන්න දුන්නොත් උඹට උඹෙ යාලුවොප් කියපු උත්තරයට සමාන උත්තරයක්ම ලැබෙයි.මොන හුත්තක්ද මේ කියලා:dull:.අනික තමයි තම්න්ගෙ රටේ දේ අභිමානයක් නොවුනු අනාථ ගෙරි වෙසිගෙ බල්ලන්ට මොනවා කීවත් වැඩක් නෑ:(.පිට රටකට ගිහින් අවුරුද්දක් දෙකක් හිටියොත්,ඒ රටේ භාෂාව ටිකක් පුළුවන් උනු ගමන් උන් හිතන්නෙ අම්මට මමත් දැන් මේ රටේ පොරක් කියලා,:lol:ඒත් ඒ රටේ උන් තොපිව තඹේකට ගනන් ගන්නෙ නෑ.:rofl:ඒකයි ඇත්ත.:lol:සංගීතෙ ගැන කතා කරන්න කලින් ඉපදුනු රටේ දේ අගය කරන්න පුරුදු වෙලා වරෙන් කාළකන්නියා:sorry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,616
    53,879
    113
    Colombo
    ලංකාවේ දේශීය සංගීතය කියන්නේ ජන ගී විතරයි
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    Mama nam danna vidiyata lankave school syllabus eke daala thiyenne northern Indian classical music walin aapu evva. South Indian evva nemei. South Indian music wala scale eka ehema complex. Iskole kiyala dena Rag 10 Northern Indian evva kiyalai mata mathaka
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    :lol::lol:

    මේකට නම් සෑහෙන්න රිදෙයි ඈ.:lol:

    මට සංගීතය ගැන ඒ තරම් දැනීමක් නෑ.:sorry:ඒත් රසවින්දනය කියන දේ උපරිම විදින කෙනෙක් විදිහට මට මේ දේ කියන්න පුළුවන්.:cool:බටහිර සංගීතයේ තියන කනට ගොරැහැඩි කම සංගීතය කියලා හිතන එකෙක් ඉන්නවා නම් ඌ තනිකරම අමුම අමු පොන්න හුකන්නෙක්:lol:.ලංකාවේ පැරණි ගායකයන්ගෙ ගීත වල තියන රසය වෙන කිසිම දේකින් ගන්න බෑ.ඒක මම පුද්ගලිකවම දන්න දෙයක්.:yes:සංගීතය පැත්තකින් තියලා මූ කියලා තියන කතාවකට උත්තරයක් දෙන්න හිතුනා.මම පෞද්ගලිකව එච්,ආර් ජෝතිපාලයන්ට කැමති නෑ.ඒ මට ඒ ගීත අල්ලන්නෙ නැති නිසා (එකක් දෙකක් ඇර.)ඒත් එහෙමයි කියලා ලංකාවට අභිමානයක් උනු ගායකයෝ නැතුව නෙවෙයි.පන්ඩිත් අමරදේවයන්,එඩ්වඩ් ජයකොඩි ශූරින්,සනත් නන්දසිරි ශූරීන්,අමරසිරි පීරිස් මහතා,කරුනාරත්න දිවුල්ගනේ මහතා,කසුන් කල්හාර වගේ ගායකයන්ගෙ ගීත අහලා ඒක රස විඳලා ඉන්න මුලින්:cool:.කොහොමත් උඹ හිතනවද වෙනත් රටක සිංහල මෙලෝ සසරක් දන්නෙ නැති එකෙක්ට ලංකාවෙ ගීතයක් අහන්න දුන්නම සේරම හරි කියලද?:eek:නෑ මචන්,:no:බොට වැරදුනෙ එතන.:lol:ලංකාවෙ දුශ්කර ගමකට ගිහින් එහෙ වයසක මනුස්සයෙක්ට උඹ ඔය ගීත කියන ගීතයක් අහන්න දුන්නොත් උඹට උඹෙ යාලුවොප් කියපු උත්තරයට සමාන උත්තරයක්ම ලැබෙයි.මොන හුත්තක්ද මේ කියලා:dull:.අනික තමයි තම්න්ගෙ රටේ දේ අභිමානයක් නොවුනු අනාථ ගෙරි වෙසිගෙ බල්ලන්ට මොනවා කීවත් වැඩක් නෑ:(.පිට රටකට ගිහින් අවුරුද්දක් දෙකක් හිටියොත්,ඒ රටේ භාෂාව ටිකක් පුළුවන් උනු ගමන් උන් හිතන්නෙ අම්මට මමත් දැන් මේ රටේ පොරක් කියලා,:lol:ඒත් ඒ රටේ උන් තොපිව තඹේකට ගනන් ගන්නෙ නෑ.:rofl:ඒකයි ඇත්ත.:lol:සංගීතෙ ගැන කතා කරන්න කලින් ඉපදුනු රටේ දේ අගය කරන්න පුරුදු වෙලා වරෙන් කාළකන්නියා:sorry:

    මචන් ලංකාවෙ සංගීතෙ අපිට රසවිදින්න පුළුවන් බව ඇත්ත (දැන් නෙවෙයි..අමරදේවලගේ, වික්ටර් රත්නායකලගේ කාලෙ) ඒත් බටහිර සංගීතෙ අපේ සංගීතෙට වඩා දියුණුයි කියල පිළිගන්න වෙනව. රසවිදින්නෙ මොකද්ද කියන එක තමන්ට අදාළ දෙයක්. අනිත් එක බටහිර සංගීතෙ මූලික දේ instruments වලින් එන සද්දෙ. එත් ලංකාවේ සංගීතය කියල මූලිකවම සලකන්නෙ ගායනය. ලංකාවේ මනුස්සයෙක්ට ගායනයක් නැති piece එකක් අහන්න දුන්නොත් ඒ මනුස්සය ඒක ඒතරම්ම රසවිදින්නෙ නෑ. ඉතින් ඔය දෙක දෙවිදිහකට රසවිදින්න අපි දැනගන්න ඕනෙ.

    අනිත් එක අපේ ඉස්කෝල වල සංගීතය කියල උගන්නන්නෙ සංගීත ඉතිහාසය. පෙරදිග බටහිර දෙකේම එහෙමයි. ළමය practical එකට වඩා පුරුදු වෙන්නෙ paper එකට උත්තර ලියන්න. ඉතින් සංගීතයට ආස ළමයෙක්ට උනත් සංගීතය එපා වෙනව එතනින්ම. මමනම් හිතන්නෙ මුලින්ම කරන්න ඕනෙ ළමයින්ට සංගීතය අහන්න දෙන එක. එතනින් සංගීතය උගන්නන්න පටන්ගත්තනම් මීට වඩා ගොඩක් සාර්ථක වෙනව.

    බටහිර සංගීතෙ කනට ගොරහැඩියි කියපු නිසයි දැම්මෙ. බලහන් රසවිදින්න බැරිද කියල.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මම දකිනවා ඔබ කියන දෙය තුල සත්යතාවයක් ය්හියෙනවා කියලා. ලන්කාවෙ තිබේන බොහෝ දේවල් ගෙන හරි හමන් සන්සන්දනයක් කරන්න පිට රටක ටික කලන් ඉන්න ඔනෙ

    ලංකාවේ මියුසික් ගැන මට තියෙන අදහක් තමයි පාසැල් වල කියලා දෙන්නේ යැල් පැනපු දෙයක්. ලංකාවේ බහුතරවක් පාසැල්වල උගන්වන්නේ දේශීය සංගීතය. දේශීය සංගීතය කියන්නේ දකුණු ඉන්දියානු කේරල මලයාලී අභාෂයක් ඇති සංගීතයක් තමයි ළමයින්ට කියා දෙන්නේ...

    උදා- රාග 10 ක් තියෙනවා සාමන්‍ය පෙළට ඒක ගායනය කරන්නත් පුඵවන් වාදනය කරන්නත් පුලුවන්.. වාදනය කියලා අපිට තෝරාගන්න තියෙන්නේ වයලීන් එක,එස් රාජ් එක,සර්පිනාව,සීතාරය වගේ යල් පැනපු සීමිත සංගීත භාණ්ඩ ටිකක්.(යැල් පැනපු කියන්නේ ඉන්දියාවෙත් සීමිත පරිසක් විතරක් වාදනය කරන)

    අපි ලංකාවේ ගහන වයලීන් එකත් ටියුන් කරලා තියෙන්නේ ඉන්දියානු විදිහට නියම වයලීන් ගහන ෆීල් එක ගන්න බැහැ. නිකන් පොල් ගානවා වගෙ ෆීලින් එකක් එන්නේ ඒකයි. හරියට ෆේරාරි කාර් එකකට ඉන්දියන් ඇන්ජිමක් තියලා වගේ.

    අන්න ඒකයි බටහිර වාදකයෙකු වාදනය කරන කොටයි අපේ එකෙක් වාදනය කරනකොටයි ලොකු වෙනසක් පේන්නේ..
    (පුද්ගලිකව මම වයලීනය සහ ගිටාරය වාදනය කරනවා)
    එතකොට ලංකාවේ මියුසුක් ඉගන ගන්න කෙනෙකුට තාල වාදන භාන්ඩයකට තියෙන් නේ තබ්ලාව විතරයි. ඒක ලොකයේ රටවල් 03ක විතරයි වාදනය කරන්නේ. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය, පාකිස්ථානය කියන රටවල් 03 විතරයි හැම සිංදුවකටම තබ්ලා එකක් ගහන්නේ.. කොටින්ම ඉන්දියාවට ආසන්නයේ තියෙන නේපාලයේවත් හැම සිංදුවකටම තබ්ලා එකක් දාන්නේ නැහැ...

    අපි ලොකුවට ඉන්දියන් දේවල් අපේ සංක්‍රීතිය කියලා ෆලෝ කරාට අපිට තියෙන්නේ මොනවද සාස්කෘතික සංගීතය කියලා.. දවුල, බෙර වර්ග කීපයක්, තම්මැට්ටම,උඩැක්කිය එතකොට සීමිත ස්වර ගණනක් වාදනය කරහැකි පොඩි නලාවක් විතරයි අපිට තියෙන්නේ. අපි දැන ගන්න ඔනේ අන්න ඒක ඩිවලොප් කරන්න මිසක් ඉන්දියන් ජරාව වලින් ඉගන ගන්න උන්ගේ ඔළු පුරවන්න නෙවෙයි.
    ඉන්දියන් මිනිස්සු බටහිර සංගීතය හරියට ඉගන ගන්නවා. වයලීන් එක බටහිරක්‍රිමයට ටියුන් කරගෙන තමයි ගොඩක් ප්‍රසිද්ධ සංගීත ශිල්පයෝ වාදනය කරන්නේ.වයලීන් එක විතරක් නෙවයෙි. හාමනි පාර්ට් ගොඩක් තියෙනවා. මියුසික් දන්න කෙනෙක් නම් ඒක තේරෙනවා..
    උදා- ඒ ආර් රහ්මාන්, සෝනු නිගම් වගේ අයගේ ලයිව් කොන්සට් බලන්න.. පරණ උදිත් නාරායන් වගේ අයගේ සංගීතයත් අපි වගේ කොටු උන සංගීත රාමුවකින් නැතුව ලෝකයේ සැමට රසවිදියහැකිලෙසකින් දෙන්නේ.....

    අන්න ඒකයි ඉන්දියාවේ මියුසික් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.. ලංකාවේ කලින් හිටිය ප්‍රබුද්ධ කියන සංගීත කොටසක් තමයි දකුණූ ඉන්දියානු මලයාලී සංගීතය අපේ දේශීය සංගීතය කියලා ළමයින්ට උගන්වන්නේ...
    හිරියට බැලුවොත් අපි ඇන්දිලා ඉන්න විදිහක් තමයි පේන්නේ....

    මම කලින් කියපු රාමුවට කොටුවෙලා හැදෙන එකෙක් කවදාවත් දන්නේ නැහැ ඉට වඩා ටිකක් ඇඩ්වානස් දෙයක් රස විදින්න. දේශීය සංගීතය කියලා මිනිහව පරණ ඉන්දියානු රාමුවට කොටු කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් නැති තරමට..(මම කියන්නේ ලංකාවේ හැදෙන රැප් ගැන නෙවෙයි උන් ඇවිල්ලා මන්ද මානසික පිස්සෝ, කණ්ඩාවම් සංගීතය කිසිම හරයක් නැති දෙයක්)....

    ඇත්තටම අපිට ඉස්කෝලේ උගන්වපු දේශීය සංගීතය කියන එක හරිම නිදිමත විශයක්. එක රාමුවකට කොටුඋන කලු සුදු ටීවී එකක් වගේ හැගීමක් එන්නේ.
    සරල ගීතයක් නිර්මාණය කරලා ස රි ග ම සර්පිනාව, තබ්ලාම, සීතාරය විතරක් භාවිතා කරලා හඳන ගීත විතරයි හොඳ සිංදු අනික් දේවලා රස්තියාදුකාර කියන හැගීමක් කවුරුහරි පිරිසක් ලංකාවේ මිනිස්සුනට දීලා තියෙනවා.

    මම පෞද්ගලිකව ලංකාවේ ඇති ජනප්‍රිය ප්‍රබුද්ධ ගනගේ ගායකයෙකුගේ ගීතයක්. බටහිර රටක සහ ඉන්දියන් යහළුවන් දෙදෙනෙකුට අසන්න දුන්නා. ඔවුන් එය හඳුන් වන්නේ සරළ ගීත ලෙසයි. අඩු ස්වර සංක්‍යවක් සහ අඩු නාද වලින් හඳපු සරල ගීත කොටසට අයත්වන්නේ අපේ ප්‍රබුද්ධ ගීත

    තව දෙයක් තමයි ලංකාවේ කණ්ඩායම් සංගීතය ලෝකයේ කිසිම රටක නැති මෝඩ විදිහට භාවිතා කරන රටක් තමයි අපි. සංගීත භාණ්ඩ 6කින් ක්‍රතීම ශබ්ද කිහිපයක් එකතුකර ගනිමින් පේක්ෂකයා මෝඩයෙකු කර රසාස්වාදනව 0 කරන සංගීතයක් තමයි ලංකාවේ තියෙන්නේ....
    මම කලින් කිව්ව දකුණූ ඉන්දියානු සංගීතයට හුරුවුන නිදිමත ශීලී පුද්ගලයා අපේ රස්තියාදු කාර කණ්ඩායම් සංගීතයට තදින් ඇලුම් කරනවා..
    එමගින් රසාස්වාදය දින දින අඩුවී මෝඩ මිනිසුන් පිරිසක් බිහිකීමක් විතරයි වෙන්නේ......
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umba kiyana kathava aththa,
    oya indian jarave anukarane anik de europe usa un octapad
    bavithayak na, lankave band un octapad eka mulu sangithema karagena
    oya vage thamai amuthuma kalavak lankave thiyenne :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl::rofl::rofl:

    01..අදහසක්
    02..යල්
    03..බහුතරයක්
    04..පිරිසක්
    05..මියුසික්
    06..සංස්කෘතිය
    07..ශාස්ත්‍රීය
    08..හරියට
    09..ඊට
    10..කෘතීම
    11..ප්‍රේක්ෂකයා
    12..නිද්‍රාශීලී

    :lol::lol::lol:

    මුලින්ම කියන්න ඕනි සිංහල අකුරු ටික හරියට ලියාගන්න බැරි නපුංසකයෙක්
    අපට අපේ රටේ තියන ප්‍රබුද්ධ සංගීත කලාව ගැන පාඩම් කියලා දෙන්න ඕනි නැහැ.
    යම් කිසි හරයක් මේ ලිපියේ තිබුනත් අපට අපේ තිබෙන සංගීතය හොදටම වටිනවා
    මොකද අපේ රටේ තාමත් අතරින් පතර හෝ හදවතට දැනෙන ගණයේ ගීත නිර්මාණයවන නිසා.
    මම කියන්නේ නැහැ එය ජාත්‍යන්තරයට යාමට ප්‍රමාණවත් කියලා.නමුත් අපි ඒ ගීත මුළු හදවතින්ම විදිනවා.අනික මට පොඩ්ඩක් කියනවාද ලංකාවේ ඔය කියන ප්‍රබුද්ධ සංගීතය ඔබ තුමා මැන්න මිම්ම මොකක්ද කියලා.කවුරුන් හෝ විසින් කුමකට හෝ ලියන ලද ලිපියක් copy කර එළකිරියේ paste කරන්න කලින් අඩුම තරමේ ඒ ලිපිය කියවා බලන්න කියා.මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මේ ලිපියෙන් මාහට නම් ගම්‍ය වන්නේ කරනා දෙකයි

    01 මේක ලියපු හෝ මෙතන post කල එකාට ඕනි වෙලා තියනවා එළකිරි සාමාජිකයින්ට කියන්න තමා වයලින් සහ ගිටාර් වාදනයේ කෙළ පැමිණියෙක් බව ..

    02 තමා කිසිවෙක් තවමත් සොයා නොගත් අනර්ග ලේඛකයෙක් සහ සංගීතවේදියෙකු බව...

    EHbqQeq.png

    ගිටාර් එක හොයන් තියෙන්නේ යුරෝපයෙන්

    එක නිසා ලෝකෙ හැම එකාම දැන් play කරන්නේ යුරෝපයට ඕනේ විදිහට ටියුන් හදලා නේ :lol:

    අයියෝ මුන් නම්

    ඉන්දියාව විතරක් නෙමේ ලෝක සිතියමේ සංගීතය ට ලයිසන් අරන් තියන රට උනුත් අනිත් රටවල් වලින් කොච්චර කොපි cat ගහනවා ද

    පෙන්නන්ද ඕනෙනම් අමු අමුවේ කොපි කරපු එකක් :P

    සොහොන;18579181 said:

    pet-shop-boys.jpg

    Pet Shop Boys - Heart
    මේ බැන්ඩ් එක ගැන පොඩ් දෙයක් කියන්න ඔනේ මුන් සෙරම කොලු කාරයෝ :baffled:

    24563_395387673768_339361273768_3789868_7894064_n.jpg

    Saat Samundar Paar - viswatma 1992

    ඒ වගේම මේ හින්දි සින්දුවේ නටන ලස්සන අක්කත් සියදිව් නසා ගෙන අවු 20 දි :no:

    :) ⤴⤴⤴⤴ වැඩේ හොදනම් බම්ප් එකක්වත් දියල්ලා ⤴⤴⤴:)

    හා මෙන්න දැන් වැඩි කතාවක් නැතුව ලංකාවේ එක සින්දුවක් එක සින්දුවක් ඇති හොදටම අපේ ඒවාත් මෙලෝ රහක් නැලුනේ :P

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo:
    නොදන්නා දෙයක් පහත් කරලා කතා කරන්න කලින්
    ඔබතුමා ගොහින් ආයෙත් මොන්ටිසෝරියේ ගණන් පාඩම ඉගන ගෙන ආවොත් නරකද.
    සමහර විට මා වැරදීද දන්නේ නැහැ ..
    මොකද අපි ප්‍රබුද්ධ නෙවෙයිනේ ..
    ඉන්දියාව,ලංකාව,බංගලාදේශය,පකිස්ථානය කියන්නේ
    අපට නම් රටවල් 04(හතරක්)

    මුගෙ අර දැන් ඉන්න රූම් එකේ කොලු කාරයො දෙන්න මූට දාගෙන අරිනකොට දාන සින්දු ගැන මේ රහ වැටිල කියවන්නෙ බන්..
    කතාව නිකන් සංගීත විශාරද වගේ තාලෙකට හූවක් කියාගන්න බෑ..
    ඒ උනාට දෙන ටෝල්ක් බලපන් කො වචන පටලල පටලල ලියල තියන විදියට කාටවත් කියන්න බෑ මූ අට වසර වෙනකන් විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කියල.. :lol:
    මාර ගේමක් දීල ලියල තියෙන්නෙ..

    මේ තියෙන්නෙ මුගේ නිරුවත..

    707-2016.04.21-14.16.17.jpg

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol::lol:

    මේක තමයි ශුක්‍රානුම කතාව ,,,,,,,
    තම මවු රටේ විසීමට නොහැකිව කටාර් රාජ්‍යට වී
    තම්බින්ගේ පයිකොට වල හිරවී ඇති පොල්කුඩු තම දිවෙන්ම ඉවත්කිරීම රැකියාව කොටගත්
    තෝ වගේම තවත් නපුංසකයන් දෙපලකට ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායකයෙකු ගැයූ ගීයක් අසන්නට දීමෙන්.ඔබතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ...

    සැර වැඩිද මන්දා නුවන් අයියා:lol::lol:...

    කියන්න ඕන දේ ඔයාගේ කමෙන්ට් ටිකෙන් හොඳටම පැහැදිලි කරලා තියනවා
    11.gif