DIALOG
--------
Connection Fee Rs. 2,900.00
Rental Rs. 1400.00
Down Link 4 Mbps
Up Link 1 Mbps
Anytime 25 GB
Night Time Data (00.00 to 08.00 hrs) 25 GB
Total 50 GB
More info:
https://www.dialog.lk/4g-home-broadband-lite-package/
SLT 4G
----------
Connection Fee Rs. 7,000.00
Monthly Rental Rs.1490.00
Download Bandwidth 4 Mbps
Upload Bandwidth Upto 1 Mbps
Anytime (GB) 30
Off Peak (GB) 30
Total Monthly Usage 60
More info:
http://www.slt.lk/en/personal/internet/lte/packages?item_id=1006
මේ දෙකෙන් හොද මොකක්ද?
Kurunegala සිග්නල් හොද මොකේද (Dongle එකේ manual search දැම්මහම මෙදෙකේ 4G තියෙනවා කියල පෙන්නනව)?
SLT වෙලාවකට drop වෙනවා නේද?
Dialog එහෙම නෑ නේද?
SLT / Dialog දෙකේම දෙන්නේ පොඩි 4G router එකක් නේද?
ස්තුති

Last edited:
SLT 4G දාන්න ඕනේ එකට MOBITEL 4G දාලා තියෙන්නේ Mobitel කණු වලින් 4G දෙන නිසා.
එහෙම කිව්වම වැරදි. මොකද Mobitel ලත් 4G දෙනවා ගිනි ගණන් වලට.
ඒක තමයි ගොඩක් වටින්නේ
8Mbps එනවා නම් හොඳටම ඇති. 4Mbps මදි අද කාලේ