Dialog vs SLT - Anytime Broadband Comparision

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,562
    1,192
    113
    Gotham City
    is this available for dialog broadband as well or for mobiles only ( I use 4Mbps, unlimited and my bill is around 5777/=, thinking of switching to 3,490/= package if it is possible )
    mama wage ekek,mama switch wuna. awulak na, additionalyoutube package ekak active karaganna youtube balanawanam
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,370
    1
    1,194
    113
    ගොඩක් වටින පෝස්ට් එකක්. Thank you very much :love::love:



    අනිත් isp ලත් ලුත් competitive packages ලඟදිම introduce කරයි නේද? නැත්තන් ඩයලොග් ලට කිසිම කම්පෙටිසන් එකක් නැහැනෙ. ඩෙට රෝලොවර් තියෙන්නෙත් ඩයලොග් වලට විතරයි.

    මේ hbb කනෙක්ෂන් එකක් ගත්තොත් රවුටර් එකක් නේද ලැබෙන්නෙ? ඒකට එක්කෙනාටද කනෙක්ට් වෙන්න පුලුවන්, නැත්තන් දෙන්නෙක්ට පුලුවන්ද එකම වෙලාවෙ කනෙක්ට් වෙන්න?
    ඩෙට රොල්ලොවර් maximum amount එක කොච්චරක්ද දන් නෑ නේද? එක්ස්පයරි ඩේට් එකකුත් ඇති mn hithanne


    අලුතෙන් ගන්න කීයක් ගියාද?
    ------ Post added on Nov 13, 2023 at 3:01 PM
    Fixed broadband market eke Dialog ekata competition ekakata inne SLT witharai. SLT mokakhari packages tikak dei.

    Router ekata WiFi walin connect wenne

    Me cycle eke ithuruwena okkoma eelanga cycle ekata ekathu wenava. Mulin kepenne rollover eken
    slt 25Mbps eka.. If the speed is ok... it will get you around 8Tb data theoritically
    Yes, it’s a good plan.
    is this available for dialog broadband as well or for mobiles only ( I use 4Mbps, unlimited and my bill is around 5777/=, thinking of switching to 3,490/= package if it is possible )
    No, this is not available for mobile data
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    669
    765
    93
    මේ hbb කනෙක්ෂන් එකක් ගත්තොත් රවුටර් එකක් නේද ලැබෙන්නෙ? ඒකට එක්කෙනාටද කනෙක්ට් වෙන්න පුලුවන්, නැත්තන් දෙන්නෙක්ට පුලුවන්ද එකම වෙලාවෙ කනෙක්ට් වෙන්න?
    ඩෙට රොල්ලොවර් maximum amount එක කොච්චරක්ද දන් නෑ නේද? එක්ස්පයරි ඩේට් එකකුත් ඇති mn hithanne
    ඔව් එක router එකයි. හෙන ගොඩකට connect වෙන්න පුලුවන් බන්. limit එකනම් අනේ මන්ද. maximum amount එක කියන්නෙ anytime එකේ ඉතුරු වෙන ටික ඊල‌ග මාසෙ roll over එකට යනව කියල තමා දැනට ආරංචි. මුලින්ම කැපෙන්නෙ roll over data වලින්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,483
    5,902
    113
    Chilaw
    kawada indan da 20 enne?
    dawas 5 i dan

    1699967500856.png
     
    • Like
    Reactions: msan

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,943
    1
    1,721
    113
    Dialog mila adui habai intermittent slowdown and even no data flow at all
    SLT stable but slighty overpriced
    fibre witharayi bn stability eka hari thiyenne.ekath uba tikk kiyala hithuwata godak price wadi service ekata sapekshawa.
    SLT ADSL,4G gana kiyanna tharam hodak na