Dialog 4G or SLT 4G?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    DIALOG
    --------
    Connection Fee Rs. 2,900.00
    Rental Rs. 1400.00
    Down Link 4 Mbps
    Up Link 1 Mbps
    Anytime 25 GB
    Night Time Data (00.00 to 08.00 hrs) 25 GB
    Total 50 GB
    More info:
    https://www.dialog.lk/4g-home-broadband-lite-package/

    SLT 4G
    ----------
    Connection Fee Rs. 7,000.00
    Monthly Rental Rs.1490.00
    Download Bandwidth 4 Mbps
    Upload Bandwidth Upto 1 Mbps
    Anytime (GB) 30
    Off Peak (GB) 30
    Total Monthly Usage 60
    More info:
    http://www.slt.lk/en/personal/internet/lte/packages?item_id=1006

    මේ දෙකෙන් හොද මොකක්ද?
    Kurunegala සිග්නල් හොද මොකේද (Dongle එකේ manual search දැම්මහම මෙදෙකේ 4G තියෙනවා කියල පෙන්නනව)?
    SLT වෙලාවකට drop වෙනවා නේද?
    Dialog එහෙම නෑ නේද?
    SLT / Dialog දෙකේම දෙන්නේ පොඩි 4G router එකක් නේද?

    ස්තුති
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dialog Customer Service එක පට්ට. ප්‍රශ්නයක් උනාම හරි ගියත් කෝල් කරලා කියනවා. ඒකට SLT. උන්ට 10 පාරක් කෝල් කලත් සමහර වෙලාවට සද්ද නැතුව ඉන්නවා. SLT වේගය වැඩි Dialog වලට සාපේක්ෂව. නමුත් Dialog තරම් usersla ආවොත් SLT එකේ speed එක Dialog තරම් වත් ගන්න බැරි වෙයි. මගේ නිගමනය නම් ඩයලොග් හොඳයි 4G service එක අතින්. GB ගාන බලනවා නම් SLT තමයි. ඒත් Dialog full data ඉවර වෙලා ස්ලෝව් උනාම මගේ නම් 12KB/s එනවා. ඒ කියන්නේ WhatsApp/ Facebook Lite/ elakiri එන්න පුළුවන් ගින්නක් නැතුව.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Mobitel / Dialog
    6.gif
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mobitel 4g and SLT 4G are two different products. Eventhough there are perception issues SLT is much better. Kurunegala you can try fiber also.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Dialog Customer Service එක පට්ට. ප්‍රශ්නයක් උනාම හරි ගියත් කෝල් කරලා කියනවා. ඒකට SLT. උන්ට 10 පාරක් කෝල් කලත් සමහර වෙලාවට සද්ද නැතුව ඉන්නවා. SLT වේගය වැඩි Dialog වලට සාපේක්ෂව. නමුත් Dialog තරම් usersla ආවොත් SLT එකේ speed එක Dialog තරම් වත් ගන්න බැරි වෙයි. මගේ නිගමනය නම් ඩයලොග් හොඳයි 4G service එක අතින්. GB ගාන බලනවා නම් SLT තමයි. ඒත් Dialog full data ඉවර වෙලා ස්ලෝව් උනාම මගේ නම් 12KB/s එනවා. ඒ කියන්නේ WhatsApp/ Facebook Lite/ elakiri එන්න පුළුවන් ගින්නක් නැතුව.

    Data ඉවර උනහමත් Internet යන්ද පුලුවන්ද? ඒ කියන්නේ Unlimited වගේනේ?
    Mobitel වල එහෙම බැරිද?
    12KB/s OR 12Kb/s (Killo Bit or Kilo Byte)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Mobitel / Dialog
    6.gif

    මුට පිස්සු බං :P SLT 4G දාන්න ඕනේ එකට MOBITEL 4G දාලා තියෙන්නේ Mobitel කණු වලින් 4G දෙන නිසා. :rofl: එහෙම කිව්වම වැරදි. මොකද Mobitel ලත් 4G දෙනවා ගිනි ගණන් වලට.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Data ඉවර උනහමත් Internet යන්ද පුලුවන්ද? ඒ කියන්නේ Unlimited වගේනේ?
    12KB/s OR 12Kb/s (Killo Bit or Kilo Byte)

    ඒ කිව්වේ 100kbps වගේ = 12KB/s මහලොකු වැඩ කරන්න බෑ. google load වෙනවා. ඒවා මම උඩ කිව්වා වගේ low bandwidth usage ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

    SLT ලගේ 64kbps = 7KB/s

    kbps = kilo bit per second
    KB/s = Kilo Byte per second

    ප.ලි. මම දන්නේ නෑ අනිත් අයගේ කොහොමද කියලා. සමහරු කියනව වැඩක් ගන්නම බෑ කියලා Dialog slow උනාම. මම SLT Dialog පාවිච්චි කරලා තියෙන නිසා මට තේරෙනවා වෙනස. අනික Dialog ලගේ 50GB ඉවර උනාට පස්සේ තව 1GB දෙනවා 512kbps = 64KB/s speed එකකින් :) ඒක තමයි ගොඩක් වටින්නේ
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ කිව්වේ 100kbps වගේ = 12KB/s මහලොකු වැඩ කරන්න බෑ. google load වෙනවා. ඒවා මම උඩ කිව්වා වගේ low bandwidth usage ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

    SLT ලගේ 64kbps = 7KB/s

    kbps = kilo bit per second
    KB/s = Kilo Byte per second

    ප.ලි. මම දන්නේ නෑ අනිත් අයගේ කොහොමද කියලා. සමහරු කියනව වැඩක් ගන්නම බෑ කියලා Dialog slow උනාම. මම SLT Dialog පාවිච්චි කරලා තියෙන නිසා මට තේරෙනවා වෙනස. අනික Dialog ලගේ 50GB ඉවර උනාට පස්සේ තව 1GB දෙනවා 512kbps = 64KB/s speed එකකින් :) ඒක තමයි ගොඩක් වටින්නේ

    ගොඩක් ස්තුති.
    SLT / Dialog දෙකෙන් ගෙදරට එනවද පරික්ෂා කරන්ඩ?
    SLT / Dialog වල router ගන්නේ නැතම් Connection fee අඩු කරන්ඩ බැරිද?
    SLT වලත් දෙන්නේ normal router එකක් නේද Dialog වගේ? අර කණු හිටවන්ද ඕන නෑ නේද?
    නැතම් router එක අපිට විකුනන්ද පුලුවන්ද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගොඩක් ස්තුති.
    SLT / Dialog දෙකෙන් ගෙදරට එනවද පරික්ෂා කරන්ඩ?
    SLT / Dialog වල router ගන්නේ නැතම් Connection fee අඩු කරන්ඩ බැරිද?
    SLT වලත් දෙන්නේ normal router එකක් නේද Dialog වගේ? අර කණු හිටවන්ද ඕන නෑ නේද?
    නැතම් router එක අපිට විකුනන්ද පුලුවන්ද?

    ඔය ikman එකේ. මේකෙත් හිටියා අඩුවට Dialog line දෙන අය. උන්ගෙන් ගත්තොත් ගෙදරටම ඇවිත් test කරලා දීලා යනවා උඹ speed එක ගැන satisfied නම්.
    Arcade එකෙන් ගත්තොත් එන්නේ නැද්ද කොහෙද. ඒත් signal නැත්තම් refund කරනවා, ඒත් එක කරදරයි.

    SLT එකේ teleshop එකකින් ගත්තට පස්සේ ගෙදරට ඇවිත් බලලා දීලා යනවා.

    ඔය දෙගොල්ලන්ගෙන් කාගෙන්වත් router එක නැතුව ගන්න බෑ. කව්රුත් කොහෙවත් කියලා නෑ ඒ router fee එක කියලා. මුලින් ගන්නේ connection fee එක. ඒක non-refundable. sim එකක් විතරක් දෙන්නේ නෑ. ඒ සිම් අපේ ෆෝන් වල dongle වල වැඩ කරන්නෙත් නෑ. එකට දීලා තියෙන frequency එක වෙනස්. 2300Mhz ද මොකක්ද එකක්. ඒක නිසා router එක නැතුව අරගෙන වැඩකුත් නෑ. එහෙම දෙන්නෙත් නෑ. router එක free දෙන්නේ, disconnect කරන දවසට ආයේ බාර දෙන්න ඕනේ.
    බාර නොදුන්නොත් disconnect කරන්නේ නෑ. බිල් එක දිගටම එනවා surcharge එකතු වෙලා.
    router එක නැති උනොත් ඒකෙ වටිනාකම ඒගොල්ලන් තක්සේරු කරලා දෙනවා ඒක ගෙව්වට පස්සේ connection එක disconnect කරන්න පුළුවන්. ඒ router එකක වටිනාකම රු.10000 ට ඉහලයි.

    ඔව් ඔව් Huawei 4G router දෙන්නේ. Model නම් වෙනස් වෙනවා.

    ප.ලි: මේ සියලු දේවල් එළකිරි එකේ එවුන්ගෙන්ම හොයාගත්ත දේවල්. සමහර දේවල් වෙනස් වීමට හැක.
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    LankaBell 4G ගැන මොකද හිතන්නේ?
    Rs.950 ට 50 GB (25 day+25 night) දෙනවලු. මේ දවස් වල මේකෙත් ප්‍රමෝෂන් එකක් යනවා දැක්කා කිරියෙ. රු1990 ට කනෙක්ෂන් එක දෙනවලු රවුටර් එක්කම. පොඩ්ඩක් මෙතන බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1732997

    මමත් ගන්නවද නැද්ද කියල හිතමින් ඉන්නෙ. පාවිච්චි කරන අය ඉන්නවද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    LankaBell 4G ගැන මොකද හිතන්නේ?
    Rs.950 ට 50 GB (25 day+25 night) දෙනවලු. මේ දවස් වල මේකෙත් ප්‍රමෝෂන් එකක් යනවා දැක්කා කිරියෙ. රු1990 ට කනෙක්ෂන් එක දෙනවලු රවුටර් එක්කම. පොඩ්ඩක් මෙතන බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1732997

    මමත් ගන්නවද නැද්ද කියල හිතමින් ඉන්නෙ. පාවිච්චි කරන අය ඉන්නවද?

    පට්ට ලාබයි. speed තමයි මචන් ලොකුම අවුල :baffled: 8Mbps එනවා නම් හොඳටම ඇති. 4Mbps මදි අද කාලේ :eek:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය ikman එකේ. මේකෙත් හිටියා අඩුවට Dialog line දෙන අය. උන්ගෙන් ගත්තොත් ගෙදරටම ඇවිත් test කරලා දීලා යනවා උඹ speed එක ගැන satisfied නම්.
    Arcade එකෙන් ගත්තොත් එන්නේ නැද්ද කොහෙද. ඒත් signal නැත්තම් refund කරනවා, ඒත් එක කරදරයි.

    SLT එකේ teleshop එකකින් ගත්තට පස්සේ ගෙදරට ඇවිත් බලලා දීලා යනවා.

    ඔය දෙගොල්ලන්ගෙන් කාගෙන්වත් router එක නැතුව ගන්න බෑ. කව්රුත් කොහෙවත් කියලා නෑ ඒ router fee එක කියලා. මුලින් ගන්නේ connection fee එක. ඒක non-refundable. sim එකක් විතරක් දෙන්නේ නෑ. ඒ සිම් අපේ ෆෝන් වල dongle වල වැඩ කරන්නෙත් නෑ. එකට දීලා තියෙන frequency එක වෙනස්. 2300Mhz ද මොකක්ද එකක්. ඒක නිසා router එක නැතුව අරගෙන වැඩකුත් නෑ. එහෙම දෙන්නෙත් නෑ. router එක free දෙන්නේ, disconnect කරන දවසට ආයේ බාර දෙන්න ඕනේ.
    බාර නොදුන්නොත් disconnect කරන්නේ නෑ. බිල් එක දිගටම එනවා surcharge එකතු වෙලා.
    router එක නැති උනොත් ඒකෙ වටිනාකම ඒගොල්ලන් තක්සේරු කරලා දෙනවා ඒක ගෙව්වට පස්සේ connection එක disconnect කරන්න පුළුවන්. ඒ router එකක වටිනාකම රු.10000 ට ඉහලයි.

    ඔව් ඔව් Huawei 4G router දෙන්නේ. Model නම් වෙනස් වෙනවා.

    ප.ලි: මේ සියලු දේවල් එළකිරි එකේ එවුන්ගෙන්ම හොයාගත්ත දේවල්. සමහර දේවල් වෙනස් වීමට හැක.

    ගොඩක් ස්තුති. Dialog එකක් ගන්ඩ ඕන. SLT වල 7000/= ගෙවන්ඩ එපයි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    LankaBell 4G ගැන මොකද හිතන්නේ?
    Rs.950 ට 50 GB (25 day+25 night) දෙනවලු. මේ දවස් වල මේකෙත් ප්‍රමෝෂන් එකක් යනවා දැක්කා කිරියෙ. රු1990 ට කනෙක්ෂන් එක දෙනවලු රවුටර් එක්කම. පොඩ්ඩක් මෙතන බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1732997

    මමත් ගන්නවද නැද්ද කියල හිතමින් ඉන්නෙ. පාවිච්චි කරන අය ඉන්නවද?

    Signal නෑ. නැත්තම් ගන්නවා
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan SLT 4G/Dialog 4G dena SIM eka ubata onna nam dongle ekata dala pawichi karana puluwan. Huwawei E3276s - 920 kiyana model ekata hodata wada :) SLT 4G eke customer service awul wunata gewana ganai GB ganai baluwama sahena adui Dialog walata wada. Mama nam kiyane SLT 4G ganak iyala
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    Dialog Customer Service එක පට්ට. ප්‍රශ්නයක් උනාම හරි ගියත් කෝල් කරලා කියනවා. ඒකට SLT. උන්ට 10 පාරක් කෝල් කලත් සමහර වෙලාවට සද්ද නැතුව ඉන්නවා. SLT වේගය වැඩි Dialog වලට සාපේක්ෂව. නමුත් Dialog තරම් usersla ආවොත් SLT එකේ speed එක Dialog තරම් වත් ගන්න බැරි වෙයි. මගේ නිගමනය නම් ඩයලොග් හොඳයි 4G service එක අතින්. GB ගාන බලනවා නම් SLT තමයි. ඒත් Dialog full data ඉවර වෙලා ස්ලෝව් උනාම මගේ නම් 12KB/s එනවා. ඒ කියන්නේ WhatsApp/ Facebook Lite/ elakiri එන්න පුළුවන් ගින්නක් නැතුව.

    :yes::yes::yes:

    man call of duty 4 multiplayer gahanawa kisima awlak nathuwa
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    slt promotion ekak yanwa me dawas wala.. danma gannawa nam 2900ta da koheda ganna puluwan.. awrudu promotion..