ඒ කිව්වේ 100kbps වගේ = 12KB/s මහලොකු වැඩ කරන්න බෑ. google load වෙනවා. ඒවා මම උඩ කිව්වා වගේ low bandwidth usage ඒවා පාවිච්චි කරන්න පුළුවන්.
SLT ලගේ 64kbps = 7KB/s
kbps = kilo bit per second
KB/s = Kilo Byte per second
ප.ලි. මම දන්නේ නෑ අනිත් අයගේ කොහොමද කියලා. සමහරු කියනව වැඩක් ගන්නම බෑ කියලා Dialog slow උනාම. මම SLT Dialog පාවිච්චි කරලා තියෙන නිසා මට තේරෙනවා වෙනස. අනික Dialog ලගේ 50GB ඉවර උනාට පස්සේ තව 1GB දෙනවා 512kbps = 64KB/s speed එකකින්ඒක තමයි ගොඩක් වටින්නේ
mage 130-128kbps enawa bn limit karama. danuth limit wela thiyenne. firefox ekata wada opera eka use karapan limit unama. opera turbo on karaganin. ethakota net limit kiyala danenne na

ඒක තමයි ගොඩක් වටින්නේ

dialog lage ita wadiy.
