මිනිසෙක් පිටසක්වල ජීවියෙක් සමග රමනයේ යෙදෙනවා එච්චරයි කියන්න පුලුවන් වැඩිය කියුවොත් අහුවෙනවා ලේසි ගෙස් කරන්න
මිනිසෙක් පිටසක්වල ජීවියෙක් සමග රමනයේ යෙදෙනවා එච්චරයි කියන්න පුලුවන් වැඩිය කියුවොත් අහුවෙනවා ලේසි ගෙස් කරන්න
පටන් ගන්නකො ඉතින්![]()
මම ඉතින් මගේම එකක් කරනවානේ
අද නිවාඩු දවස නිසා කට්ට්ය අනිවා සෙට් වෙනවා පලවෙනි එක මගෙන්.
සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා.
මේ ත්‍රෙඩ් එක ගොඩාක් දවස් බම්ප් උනේ නැති හින්ද දාන්න හිතුනා පිලුමක් වැඩ්ඩෙක් ඉන්නව මම් ගෙස් කරපන්
කොල්ලෙක් ඉන්නව තරුණ කමත් එක්ක යම් දෙයකින් එයගේ ශරීරයේ යම් යම් වෙනස් කම් ඇති වෙනවා පස්සේ එයාගේ ඇඟෙන් සුදු පාට යම් දෙයක් විදින්න පුලුවන් කියල දැන ගන්නවා පස්සේ ආතල් එකටත් ඒවා කාමරය පුරා විදිනවා
පුලුවන් නම් කියපල්ලා පට්ට ෆේමස් එකක් නොදන්න එකෙක් ඉන්න බෑ


හරි මේකටත් කියපල්ලා කෝ හොක් හොක්
කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 18යි ඇයිගේ ආදරවන්තයෙක් අවුරුදු 100ට වැඩි කෙනෙක් අනෙකා වෘකයෙක් මේ තුන් දෙනාගේ ත්‍රිකෝනාකාර ප්‍රේමය ගැන තියෙන ලස්සන කතාවක් කෙල්ලො නම් පිස්සුවෙ වගේ බලනවා


හරි මේකටත් කියපල්ලා කෝ හොක් හොක්
කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 18යි ඇයිගේ ආදරවන්තයෙක් අවුරුදු 100ට වැඩි කෙනෙක් අනෙකා වෘකයෙක් මේ තුන් දෙනාගේ ත්‍රිකෝනාකාර ප්‍රේමය ගැන තියෙන ලස්සන කතාවක් කෙල්ලො නම් පිස්සුවෙ වගේ බලනවා

Allapu gedara pornstarta love karana kollek gena film ekak
apo eeya balapu nathi movies gode thiyenne okathhaha ai hina venne oyath kamathi neda

Finding Nemo thamay mathak wennenamතාත්තා කෙනෙකුගෙයි පුතෙකුගෙයි කතාවක් දඟකාර පුතා නැති වෙනවා කට්ටියක් විසින් අල්ලගන්නවා පස්සේ තාත්තා පුතාව හොයන්න ගන්නවා මේ අතර තාත්තාට පොඩි මානසික කේස් එකක් තියන ස්ත්‍රී පරස්නයක් තමයි උදව් වෙන්නේ කොහොම හරි පුතාව හොයා ගන්නවා කොච්චර හිට් උනාද කියුවොත් දැන් ඒකේ දෙවෙනි එකත් හදාගෙන ඉන්නේ

apo eeya balapu nathi movies gode thiyenne okath
Finding Nemo thamay mathak wennenam
Maha muhudak Mada oruwaka bayanaka Sathek ekka diwi gewana Kolu gatayekuge Kathawa...
Danna kenek kiyanna mokakda kiyala,Lesi Ekak meaka..
