සොහොන;20038162 said:මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ
මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !
![]()
550 is latest model with windows 10 mobile original
Also with call recording facility.
සොහොන;20038162 said:මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ
මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !
![]()
සොහොන;20038162 said:මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ
මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !
![]()

හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ 

550හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ

සොහොන;20038367 said:ඔය ෆෝන් 2 කම යුරෝ 120 එකක් බන් + එකම ගණන් 2 කම
අර 650 යුරෝ 150 + කොහෙද
අතේ තියනවා යුරෝ 120 න් ඔය 2 ක තමා දැනට සෙට් වුනේ
මම වින්ඩෝස් ජිවිතේටවත් අත ගාලා නැ බන් දැන් මේ ත්‍රෙඩ් එකත් කියවන ගමන් ඉන්නේ
හිතා ගන්න අමාරුයි බන් මේ 2 න් මොකක් ගන්නද කියලා
උදේම ගන්නත් ඕනේ හෙට![]()

550 තමා එහෙනම්
ඔව් සහෝ දැන් මේ පන දාගෙන රිවිව් බලන ගමන් ඉන්නේ මම බලමුකෝ හෙට මම මෙතන ගන්න ෆෝන් එකේ ඉමේජස් අනිවා දාන්නම් 
hadissida poddak iwasamu nedaසොහොන;20038469 said:ඔව් සහෝ දැන් මේ පන දාගෙන රිවිව් බලන ගමන් ඉන්නේ මම බලමුකෝ හෙට මම මෙතන ගන්න ෆෝන් එකේ ඉමේජස් අනිවා දාන්නම්
![]()
හම්මේ යන්තම් අවුල් ටික හදල අලුත් අප්ඩේට් එකෙන්. අද ආව කවර් එකත්.....

සොහොන;20038162 said:මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ
මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !
![]()
සොහොන;20040357 said:දැන් ෆෝන් එක ගන්න යන්නේ බන්
වෙනවා මචන්550හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ
සොහොන;20041342 said:![]()
ලුමියා 540 ගත්තා බන් +++
යුරෝ 120 වුනා
තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

සොහොන;20041342 said:![]()
ලුමියා 540 ගත්තා බන් +++
යුරෝ 120 වුනා
තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

ado tikak hoda pic ekak dapan koසොහොන;20041342 said:![]()
ලුමියා 540 ගත්තා බන් +++
යුරෝ 120 වුනා
තාම කවරයෙන් එලියට ගත්තා විතරයි