windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20038162 said:
    මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ

    මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !


    SpV0CB1.png


    550 is latest model with windows 10 mobile original
    Also with call recording facility.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සොහොන;20038162 said:
    මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ

    මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !


    SpV0CB1.png



    550 :yes::yes: හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ :cool::cool::cool:
    ​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    550 :yes::yes: හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ :cool::cool::cool:
    ​

    ඔය ෆෝන් 2 කම යුරෝ 120 එකක් බන් + එකම ගණන් 2 කම

    අර 650 යුරෝ 150 + කොහෙද

    අතේ තියනවා යුරෝ 120 න් ඔය 2 ක තමා දැනට සෙට් වුනේ

    මම වින්ඩෝස් ජිවිතේටවත් අත ගාලා නැ බන් දැන් මේ ත්‍රෙඩ් එකත් කියවන ගමන් ඉන්නේ :)

    හිතා ගන්න අමාරුයි බන් මේ 2 න් මොකක් ගන්නද කියලා :confused:

    උදේම ගන්නත් ඕනේ හෙට :(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සොහොන;20038367 said:
    ඔය ෆෝන් 2 කම යුරෝ 120 එකක් බන් + එකම ගණන් 2 කම

    අර 650 යුරෝ 150 + කොහෙද

    අතේ තියනවා යුරෝ 120 න් ඔය 2 ක තමා දැනට සෙට් වුනේ

    මම වින්ඩෝස් ජිවිතේටවත් අත ගාලා නැ බන් දැන් මේ ත්‍රෙඩ් එකත් කියවන ගමන් ඉන්නේ :)

    හිතා ගන්න අමාරුයි බන් මේ 2 න් මොකක් ගන්නද කියලා :confused:

    උදේම ගන්නත් ඕනේ හෙට :(


    550 තමා එහෙනම් :cool::cool:
    ​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    550 තමා එහෙනම් :cool::cool:
    ​

    :confused: ඔව් සහෝ දැන් මේ පන දාගෙන රිවිව් බලන ගමන් ඉන්නේ මම බලමුකෝ හෙට මම මෙතන ගන්න ෆෝන් එකේ ඉමේජස් අනිවා දාන්නම් :D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20038469 said:
    :confused: ඔව් සහෝ දැන් මේ පන දාගෙන රිවිව් බලන ගමන් ඉන්නේ මම බලමුකෝ හෙට මම මෙතන ගන්න ෆෝන් එකේ ඉමේජස් අනිවා දාන්නම් :D
    hadissida poddak iwasamu neda
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    හම්මේ යන්තම් අවුල් ටික හදල අලුත් අප්ඩේට් එකෙන්. අද ආව කවර් එකත්.....​
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හම්මේ යන්තම් අවුල් ටික හදල අලුත් අප්ඩේට් එකෙන්. අද ආව කවර් එකත්.....​

    මචන් උඹ ඉන්නේ රේඩ්ස්ටෝන් ද.
    දැන් කොහොමද අවුල් ඔක්කොම හරිද.
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20038162 said:
    මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ

    මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !


    SpV0CB1.png

    550 හොදයි වින්ඩෝස් 10 එන නිසා..
    ඒත් උඹ කැම් එක එහෙම බලනවනම් 540 හොදයි..
    ​
     
    550 :yes::yes: හැබැයි ! 650 එනකන් ඉඳලා ඒක ගනින් ප්‍රයිසස් වල ලොකු වෙනසක් වෙන්නේ නෑ :cool::cool::cool:
    ​
    වෙනවා මචන්
    …මගේ තියෙන්නේ 550 ගත්තේ 21,500
    …650 එක 27 විතර වෙයි කියලා කිවුවා ඩිවයින් එකෙන්
     
    Status
    Not open for further replies.