නංගි

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නෑ බන්.... :(

    ඔහොම උනාට කමක් නෑ ... නංගි කෙනෙක් හිටිය නම් කොච්චර ශෝක්ද...

    මට නංගීලා 5 කුයි අක්කලා 3න් දෙනෙකුයි ඉන්නවා මගේම කියලා ඉන්නේ 1ක අක්ක කෙනයි ඒත් අනිත් කට්ටියත් ගොඩක් සමීපයි යකෝ මම තාම ජීවතුන් අතර ඉන්න එක ලොකු දෙයක්.... ඇයිබන් කිසිම පෞද්ගලිකත්වයක් නෑ... සෙද්ද :(:growl::frown:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    දැක්කනේ kasunKDP උඹ නැති එක ගැන සතුටු වෙයන්, ඉන්න අපි වගේ උන් විදින දුක තේරෙනවනේ
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මට නංගීලා 5 කුයි අක්කලා 3න් දෙනෙකුයි ඉන්නවා මගේම කියලා ඉන්නේ 1ක අක්ක කෙනයි ඒත් අනිත් කට්ටියත් ගොඩක් සමීපයි යකෝ මම තාම ජීවතුන් අතර ඉන්න එක ලොකු දෙයක්.... ඇයිබන් කිසිම පෞද්ගලිකත්වයක් නෑ... සෙද්ද :(:growl::frown:

    :confused::confused::confused::confused:

    ubath kellek wage athi ehenam...
     
    blue_in_rio

    Well-known member
  • අපේ නංගි බඳින්න කලින් මටත් ඒකි ගැන තිබුනේ ඔය වගේ අදහස් ටිකක් තමයි.ඒත් දැන් තමයි ඒකිගේ අගේ තේරෙන්නේ.උබටත් දැන්ම ඕවා තේරෙන් නෑ.නංගි ගෙදර නැති දවසක මතක් වෙයි එකෙක් මෙහෙම කිව්වා නේද කියලා. :(:(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ නංගි බඳින්න කලින් මටත් ඒකි ගැන තිබුනේ ඔය වගේ අදහස් ටිකක් තමයි.ඒත් දැන් තමයි ඒකිගේ අගේ තේරෙන්නේ.උබටත් දැන්ම ඕවා තේරෙන් නෑ.නංගි ගෙදර නැති දවසක මතක් වෙයි එකෙක් මෙහෙම කිව්වා නේද කියලා. :(:(

    උඹල මගේ හිත වෙනස් කරන්න හදන්නේ :baffled:
    නැ නැ අපේ යොදිව මට පෙන්න බැ. :rolleyes: