අපේ නංගි බඳින්න කලින් මටත් ඒකි ගැන තිබුනේ ඔය වගේ අදහස් ටිකක් තමයි.ඒත් දැන් තමයි ඒකිගේ අගේ තේරෙන්නේ.උබටත් දැන්ම ඕවා තේරෙන් නෑ.නංගි ගෙදර නැති දවසක මතක් වෙයි එකෙක් මෙහෙම කිව්වා නේද කියලා.![]()
Mage akki bandala yana dawasata matath ohomama vey
ඕක තරුනය පත්තරේ එදිරිගෙ සාටරේ ගිය එකක් බන් .දැන් අවුරුදු 3 කට වගේ කලින්
![]()

AththaMage akki bandala yana dawasata matath ohomama vey
![]()


AththaMage akki bandala yana dawasata matath ohomama vey
![]()

උඹ ඒ කරුමක් කරය වෙන්න එපා බන්,![]()

උබට උබේ නංගිගේ අගය තෙරෙන්නේ නැතුව ඇති....![]()
උඹ අපේ නංගි ගැන දන්නේ නැ නේ. එකයි ඔහොම කියන්නේ.
අපි නේ දන්නේ.


suicide කරගනී....![]()



ඕකි දැන් වයසයි බන්, මුට හරියන්නේ ලපටි එව්වා, & LSB![]()


ලපටිද , නාකිද නෙමේ... දැන් හිතපන් පොඩ්ඩක් උබේ නංගි porn star කෙනෙක් උනොත්....!! උබට මුහුදේ පනින්නනේ වෙන්නේ....![]()
ubath kellek wage athi ehenam...

දැක්කනේ kasunKDP උඹ නැති එක ගැන සතුටු වෙයන්, ඉන්න අපි වගේ උන් විදින දුක තේරෙනවනේ

පිස්සුද බන් හැම කුනුගොඩකටම මවයි අල්ලන්නේ මුන්...![]()
