[NEW !!!] Windows Phone App : Gossip Lanka

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ඔන්න 8 වෙනි ඇප් එකත් windows phone store එකට release කලා.

    මීට කලින් දාපු ඇප් වල විස්තර මේ ත්‍රේඩ් වල තියෙනවා.

    Contact Folders : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
    Top Jobs LK Plus : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
    Sinhala Dhamma Book : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
    Sinhala Notepad : http://www.elakiri.com/forum/showthread.php?t=1694007
    Sinhala Joke Player : http://www.elakiri.com/forum/showthread.php?p=19285573
    Sri Lanka Calendar : http://www.elakiri.com/forum/showthread.php?p=19416961
    Sinhala News : http://www.elakiri.com/forum/showthread.php?t=1720248

    Windows Phone Store Link - https://www.microsoft.com/en-us/search/result.aspx?q=slmerc7&form=apps

    App එකේ නම තමා Gossip Lanka. මේ app එක design කලේ. gossiplankanews website එකේ තියෙන gossip news ලේසියෙන් කියවන්න. හැම news එකකම summary එකක් app එකේ පෙන්වනවා. මුලු gossip article එකම කියවන්න ඕනේ නම් [Open In Web Browser] කියන button එක press කලාම article එක web browser එකේ open වෙනවා. Photo album එකක් නම් [Open Photo Album] button එක press කලාම photo album එක app එකේම බලන්න පුලුවන්.

    මේ app එකේ gossip lanka එකේ තියෙන තුනම news category 3 ම එකතු කරලා තියෙන්නේ

    - Gossip Lanka News (Headlines)
    - Inside Gossip Lanka (Inside)
    - Lunu Dehi

    මීට අමතරව... නිවුස් Share කරන පහසු කමත් මේ එක්කම ලබා දීලා තියෙන්නේ.

    පහල තියෙන්නේ ඇප් එකේ screen shot ටිකක්.

    apps.23053.13510798887414970.5772f4c9-70e8-438e-8cd2-49019de446aa.296d9dd9-65db-4ce0-9bf1-aaedfd34a0e4


    apps.36433.13510798887414970.68d560ae-8ecd-43e8-b611-a12150616af7.7f0d5d0e-5350-4faa-9b95-cc03c867f68a


    apps.11197.13510798887414970.3abd1ddc-ffb1-41bc-b341-350b78614477.8ea22351-32b3-4ba4-90bd-7adb3820aa19


    app එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..

    app එක හොඳ නම් මතක ඇතිව windows phone store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.

    Windows phone store එකේ Gossip Lanka කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න.

    ගොඩක් දුරට මේක windows 8.1 වලට support කරන අන්තිම app එක වෙන්න පුලුවන්. :( මොකොද මම දැනටමත් windows 10 වලට app ටික ලියන් යනවා. ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, කට්ටියට ජය.
    11.gif


     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පට්ට පට්ට keep It Up :yes::yes:


    Hevc Codec ( x265 ) එක සපෝර්ට් කරන player එකකට පොඩ්ඩක් try එකක් දීපං හිට් කරගන්න පුළුවන් :cool::cool::cool::cool:

    ++
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    පට්ට පට්ට keep It Up :yes::yes:


    Hevc Codec ( x265 ) එක සපෝර්ට් කරන player එකකට පොඩ්ඩක් try එකක් දීපං හිට් කරගන්න පුළුවන් :cool::cool::cool::cool:

    ++

    Thanks machan for the comment and for the idea... :) podi try ekak deela balannam :)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Good Job..


    bump machan REP+


    එල මචං..
    උඹේ වැඩ මරු..
    තව අලුත් වැඩක්කරහං..
    ගොසිප්නම් වැඩි බලන්නෑ බං..
    රෙප් ඇඩඩ්..

    A. සිරියා;20040956 said:
    Patta machan..
    Jaya wewaa..


    Thanks machanla.... :)