බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රංගු සුදු පුටේ..... මේ ඔබ සදහාමයි..... :lol::lol:


    13006660_1068365553209771_2642967762057617559_n.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry::angry: සති ගානකට කලින් කියපු එකට බොට එන්න බැරි නම්.... මට පුකේ අමාරුවද උඹ මාළබේට ඇවිත් කෝල් කරා කියලා දූවගෙන එන්න උඹව හම්බ වෙන්න...... :angry::angry:

    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කකුළුවො කොහොම ද? ඔය බොරේ පාන් නාශක යැ...!
    ඒක හදන ක්‍රමයක් තිබේ....
    අපේ ගෙවල් වල කරන්නේ පොලුයි, කොළයි, ළූණුයි,අමුමිරිසුයි එකට අනලා, කොල කළු වෙනකං කර කරන එක...
    කලින් ම දාන්න ඕන ලිප තියන බාජනේට පොල්, පොල් ටිකක් බැදෙන කොට දාන්න ඕන ළූනු සහ අමු මිරිස්, ඒකට ම ලුණු. යම් තරමක් බැදුනට පස්සේ කොළ ටික එකතු කරල කූරු ගාල, කලවං කරල ගන්න ඕන. කොළ දැම්මට පස්සේ විනාඩියක් තමා කුකින් ටයිම් උපරිම.
    අනික් හදපු බාජනේ කොළ මැල්ලුම තියන්නෙ නැතුව වෙන එකකට මාරු කරන්න ඕන. නැත්තං කොළ ඕවර් කුක් වී කළු පාට වේ.

    :cool::cool: කොල හදන ක්‍රමේ ඉගෙන ගත්තා..... ඔය අනිත් ක්‍රමේ නේ අපේ අම්මලා හිටං කරන්නේ..... :dull:

    මාමේ අර පිටි මෝලිය හදන හැටි.... මට පොඩි බේකරියක් කරන්න හිතුනා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර මාළු එකට රෝස් පාන් එකක් ඊයේ තිබ්බනං සුප්පා කිබුල් අයියේ, ආයේ නං සේටමෝල් වලට චිකන් එපා ෆිෂ් න චීස් ඔම්ලට්........

    :shocked::shocked: චීස් ඔම්ලට් මරුවා කියලා උදේ මට ආරංචියක් ආවා.... :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :shocked::shocked: චීස් ඔම්ලට් මරුවා කියලා උදේ මට ආරංචියක් ආවා.... :baffled:

    ඇයි බොල බඩෝ ඊයේ දැක්කේ නැද්ද මම චීස් ඔම්ලට් එකට දීපු වැඩේ..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇයි බොල බඩෝ ඊයේ දැක්කේ නැද්ද මම චීස් ඔම්ලට් එකට දීපු වැඩේ..............

    :rolleyes::rolleyes: මොකෝ කරේ....... කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ බඩට අප්ලෝඩ් කරාද....?? :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rolleyes::rolleyes: මොකෝ කරේ....... කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ බඩට අප්ලෝඩ් කරාද....?? :P

    ayeth ahala..........

    ඇද්ද තොට අද උදේ......
    ගෑනු ඉස්සරහ කුකින් වීරය වෙන්න ගිහින්......
    සාදු!

    :shocked::shocked::shocked::shocked::shocked:
    paw kolla mu haduwa wage pennanna athi..............