සිරාවට බං.... මේ සති ගානක් තිස්සේ කියලා එන්න බැරි උන්.... අපෙන් බලාපොරොත්තු වෙනවා.... ඌ කිව්වහම පැය ගානෙන් අපිව ගෙන්වගන්න....... මම නම් යන්නේ නෑ.......
![]()
ඇයි යකුනේ ඉතින් ඉන්න අහල පහන ටවුන් එකට ඇවිල්ලා කතා කරාමත් එන්න බැරිද?

මං මේහේ ඉඳන් 100km විතර දුර ගෙවාගෙන ඇවිල්ලත්

...
..