බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:yes: සිරාවට බං.... මේ සති ගානක් තිස්සේ කියලා එන්න බැරි උන්.... අපෙන් බලාපොරොත්තු වෙනවා.... ඌ කිව්වහම පැය ගානෙන් අපිව ගෙන්වගන්න....... මම නම් යන්නේ නෑ....... :no::no:

ඇයි යකුනේ ඉතින් ඉන්න අහල පහන ටවුන් එකට ඇවිල්ලා කතා කරාමත් එන්න බැරිද?:angry::angry::angry:

මං මේහේ ඉඳන් 100km විතර දුර ගෙවාගෙන ඇවිල්ලත්:baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මාමගේ ශොප් එක තියන තැන දන්නේ නෑ නේ:no:...

    දන්නවා නම් අවශ්‍ය කළමනාත් අරගෙන එතෙන්ට එනවා.....:rolleyes:

    :frown::frown: නෑ එන්න ඕනා නෑ...... :no::growl:

    ඇයි යකුනේ ඉතින් ඉන්න අහල පහන ටවුන් එකට ඇවිල්ලා කතා කරාමත් එන්න බැරිද?:angry::angry::angry:

    මං මේහේ ඉඳන් 100km විතර දුර ගෙවාගෙන ඇවිල්ලත්:baffled:

    :lol::lol: අනේ මේහ්..... නොකරන දීග ගැන කතා නොකර හිටපන් බං..... :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: නෑ එන්න ඕනා නෑ...... :no::growl:

    :lol::lol: අනේ මේහ්..... නොකරන දීග ගැන කතා නොකර හිටපන් බං..... :lol::lol:

    නෑ නෑ එනවාමයි:no:..කට්ටියටම අම්බ වදයක් දීල යනව ඇවිත්:baffled: ....

    සැහ් එදා ගෙදර තිබ්බ එකට එන්න බැරි උනානේ..

    බීල බීල බස් එකක තහඩුවකට තට්ටුවක් දාල, කපුගේගෙ සිංදුවක් දෙකක් කියල එන්න තිබ්බා එහෙනම්:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න කිබුලා අයියේ ඔයාගේ කුකින් ගැන කට්ටිය හිතන හැටි:love:

    ඇත්තටම මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා:yes:

    පී එස්

    මෙය මෝරා මාමි සතු දේපලකී:oo:
    දැක්කා..
    සතුටුයි.....

    එන්න විදියක් නෑ ඕයි දිවි දෝසෙට නයි එනව වගේ ඕයි රෝගීන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ එනවාමයි:no:..කට්ටියටම අම්බ වදයක් දීල යනව ඇවිත්:baffled: ....

    සැහ් එදා ගෙදර තිබ්බ එකට එන්න බැරි උනානේ..

    බීල බීල බස් එකක තහඩුවකට තට්ටුවක් දාල, කපුගේගෙ සිංදුවක් දෙකක් කියල එන්න තිබ්බා එහෙනම්:D

    :frown::frown: අවුලක් නෑ සහෝ.... ආයේ සෙටමෝල් වලට ඔයාට ආරාධනාපත්‍ර බෙදන්නේ නෑ අපි...... ඔයා එන්න හිතන්නවත් එපා...... :no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: අවුලක් නෑ සහෝ.... ආයේ සෙටමෝල් වලට ඔයාට ආරාධනාපත්‍ර බෙදන්නේ නෑ අපි...... ඔයා එන්න හිතන්නවත් එපා...... :no::no:

    ඊළඟට තියෙන්නේ මං සංවිධානය කරන සෙටමෝල නේ:P...
    දවසින් ඕගනයිස් කරන්නේ..දවසින්:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes: සිරාවට බං.... මේ සති ගානක් තිස්සේ කියලා එන්න බැරි උන්.... අපෙන් බලාපොරොත්තු වෙනවා.... ඌ කිව්වහම පැය ගානෙන් අපිව ගෙන්වගන්න....... මම නම් යන්නේ නෑ....... :no::no:
    සිරාවට යුරාජ් අයියේ මම නම් එන්නේ නෑ..

    මුට ඉතින් මෙතන සමයන් දොඩවන්න දෙමු අපි...

    එන දවසට දත් මාමත් ගෙදර යවමු අපි වේලාසනින්...

    ඕනෙමනම් ඇමසිය එක්ක සෙට් වෙන්න කියමු:rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට යුරාජ් අයියේ මම නම් එන්නේ නෑ..

    මුට ඉතින් මෙතන සමයන් දොඩවන්න දෙමු අපි...

    එන දවසට දත් මාමත් ගෙදර යවමු අපි වේලාසනින්...

    ඕනෙමනම් ඇමසිය එක්ක සෙට් වෙන්න කියමු:rolleyes:

    ඕකනේ බැරි ඉතින්:dull:..
    සෙටමෝලක් තියන්න හදපුවාම උඹල පස්ස ගහනව වැඩේට:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕකනේ බැරි ඉතින්:dull:..
    සෙටමෝලක් තියන්න හදපුවාම උඹල පස්ස ගහනව වැඩේට:angry:
    මචන් රයිඩර් උබ එක්ක මට එක සැරයක් මල පැන්න එදා..බොරු කියනවට...
    ආපහු උබ අහගන්න හදන්නේ මේකේ ඉන්න උන්ගෙන් බොරුවට ආතල් අරන්...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සිරාවට යුරාජ් අයියේ මම නම් එන්නේ නෑ..

    මුට ඉතින් මෙතන සමයන් දොඩවන්න දෙමු අපි...

    එන දවසට දත් මාමත් ගෙදර යවමු අපි වේලාසනින්...

    ඕනෙමනම් ඇමසිය එක්ක සෙට් වෙන්න කියමු:rolleyes:

    :dull::dull: මාත් එන්නේ නෑ බං.... අපි සති ගානක් තිස්සේ ප්ලෑන් කරපු එකට එන්න බැරි එකා කතා කරහම ..... අපිට පිස්සුවක් ඇතෑ දූවගෙන යන්න ඌ එක්ක සෙට් වෙලා ක්ෂණික මෝචන සෙටමෝල් දාන්න....... :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :dull::dull: මාත් එන්නේ නෑ බං.... අපි සති ගානක් තිස්සේ ප්ලෑන් කරපු එකට එන්න බැරි එකා කතා කරහම ..... අපිට පිස්සුවක් ඇතෑ දූවගෙන යන්න ඌ එක්ක සෙට් වෙලා ක්ෂණික මෝචන සෙටමෝල් දාන්න....... :angry::angry:
    අපෝ ඔව් යුරාජ් අයියේ..මූ මේ දැනුත් අපෙන් ආතල් එකක් ගන්නේ...
    නිකම් අපිට මල පනින එක විතරයි වෙන්නේ මූ අතල් ගන්නව අපෙන්.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපෝ ඔව් යුරාජ් අයියේ..මූ මේ දැනුත් අපෙන් ආතල් එකක් ගන්නේ...
    නිකම් අපිට මල පනින එක විතරයි වෙන්නේ මූ අතල් ගන්නව අපෙන්.....

    Man kiwwe ubalata me boru karayoth ekka katha karanna epa kiyala....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන් රයිඩර් උබ එක්ක මට එක සැරයක් මල පැන්න එදා..බොරු කියනවට...
    ආපහු උබ අහගන්න හදන්නේ මේකේ ඉන්න උන්ගෙන් බොරුවට ආතල් අරන්...

    :angry::angry: කමෝන් රංගුවා.... අමතපන් කන් පාත් වෙන්න...... පෙරාට ඔන්ලයින් එන්න විදිහක් නැතුව ඉන්නේ..... ආවා නම් ඌ අමතයි ලෙසට..... :growl::growl: