ආයෝජනයට අදහසක් දියල්ලා......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ :D

    නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි. :yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කොහොමත් සල්ලි කියන එක නිකම්ම තියල බැහැ බං. අද කරන්න පුළුවන් දේ, හෙට ඒකෙන් කරන්න බැහැ. අන්තිමට පස්සෙ දුක්වෙන්න වෙනවා අනේ එදා ඒ තීරනේ ගත්තනම් කියල. කොහොම හරි අතේ තියෙන්නෙ 1000 නම් එක 2000 කරන්න විදියක් හොයන්න ඕන.

    NDB eke interest wadi. 1 year walata 10%. 2years walata dammoth monthly interest eka ganna puluwan 10.8 - 11.0%. awurudu 5ta dammoth 14% denawa. badu sure.

    +rep dunna adu wechcha ewata ;)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ :D

    ලෝන් ගද්දි කලින් 9% පොලිය තිබ්බේ ඒක මාස 2කට කලින් 12% වුනා. .
    ඕ.ඩී එකක් ගත්තත් 12%. . මාසිකව පොලිය ගෙවලා වර්ශ අවසානේ මුදල ගෙවන්න තියෙන්නේ. .
    මට ඕ.ඩී එකක් අවශ්ය වෙලා තියෙනවා බිස්නස් එකට තව බඩු වගයක් දාන්න. .

    ඒකයි මන් බැලුවේ අවස්තාවක් දෙන්න. .
    කොහෙද ඉතින් මුන් බයයිනේ. . අඩුම තරමේ බැන්කු වාර්තාවක් වත් ඉල්ලන්නේ නෑ බයට. . :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    :D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි. :yes:

    මෙහෙමයි බන් රිස්ක් එකක් ගන්නේ නැතුව ලාබයක් ගන්න බෑ. .
    අර ලොකු පොලියට සක්විතිලා ලග දාලා කෙලවගත්තා වගේ නැතුව ආයෝජනය කරන්න පුලුවන්. .
    කොයි දේත් අවදානමක් තියෙනවා. . ඔය මානසික මට්ටමත් ඔයාට කරන්න පුලුවන් හොදමදේ බැන්කුවක දාන එක තමයි. .
    එයාලා 7%ට 8%ට අරන් අපිට 12% දෙනවා. . අතරමැදි ලාබය බැන්කුව ගන්නවා. .
    බැන්කුවක් ගෙවාගන්න බැරි කෙනෙක්ට ලෝන් දෙන්නේ නැති බව දන්නවනේ. .

    ඒකයි මන් කිව්වේ ඕනම දෙයක ආයෝජනය කරන්න කලින් හොදට හොයලා බලන්න කියලා. .
    වත්තකට, වාහනයකට, වයාපාරයකට කියලා වෙනසක් නෑ. . කොතනත් අවදානමක් තියේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ලබන මාසේ ඕ.ඩී එක ලැබෙනවා බන්. . මට අවුලක් නෑ. . :D

    මටනම් කියන්න තියෙන්නේ මොනදේ කලත් හොදට හොයලා කරන්න කියන එක. .

    ගොඩක් වෙලාවට අපේ එවුන් බය නිසා හෝ කම්මැලි කම නිසා තමන්ට ලැබෙන අවස්තාවන් මගහැර ගන්නවා. .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    කොහොමත් සල්ලි කියන එක නිකම්ම තියල බැහැ බං. අද කරන්න පුළුවන් දේ, හෙට ඒකෙන් කරන්න බැහැ. අන්තිමට පස්සෙ දුක්වෙන්න වෙනවා අනේ එදා ඒ තීරනේ ගත්තනම් කියල. කොහොම හරි අතේ තියෙන්නෙ 1000 නම් එක 2000 කරන්න විදියක් හොයන්න ඕන.

    ඩබල් කරගන්න විදි කොච්චර තිබ්බත් ඒවයේ රිස්ක් ගන්නනේ බන් බය.

    නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි. :yes:

    මෙහෙමයි බන් රිස්ක් එකක් ගන්නේ නැතුව ලාබයක් ගන්න බෑ. .
    අර ලොකු පොලියට සක්විතිලා ලග දාලා කෙලවගත්තා වගේ නැතුව ආයෝජනය කරන්න පුලුවන්. .
    කොයි දේත් අවදානමක් තියෙනවා. . ඔය මානසික මට්ටමත් ඔයාට කරන්න පුලුවන් හොදමදේ බැන්කුවක දාන එක තමයි. .
    එයාලා 7%ට 8%ට අරන් අපිට 12% දෙනවා. . අතරමැදි ලාබය බැන්කුව ගන්නවා. .
    බැන්කුවක් ගෙවාගන්න බැරි කෙනෙක්ට ලෝන් දෙන්නේ නැති බව දන්නවනේ. .

    ඒකයි මන් කිව්වේ ඕනම දෙයක ආයෝජනය කරන්න කලින් හොදට හොයලා බලන්න කියලා. .
    වත්තකට, වාහනයකට, වයාපාරයකට කියලා වෙනසක් නෑ. . කොතනත් අවදානමක් තියේ. .

    තමන් කට්ට කාලා හොයා ගත්තු එකට අවධානමක් දෙන්න පට්ට බයයි බන්. මම ඒත් හිතුවා මේක මගේ අසාමාන්‍ය බයක් කියලා. නෑ හැමෝම එහෙමයි. ඒකයි බන් බැංකු පස්සෙම දුවන්නේ. ගොඩක් අය කියනවා මොනා හරි කරන්න කියලා. මොකක් හරි අල්ලගෙන කල්පනා කරනකොට ඩිෆිකල්ටීස්, රිස්ක් ටික ඔලුවට එද්දි අඩිය පස්ස්ට යනවා බන්. සදා ලිඳේ බන්.:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    LOLC me dawas wala short term masa 1-3 ewatath 10-11% withara gewanawa. 1 year senior citizen 12.5% Ekiyanne oyage Rs.600,000ta awruddak giyama Rs 75,000 hambenawa poliya.
    LOLC bank ekak nemei eth godak stable finance company ekak. Idamak aran 1 year walin wadiyen wikunanawata wadaa risk godak adui.

    Idam aran wikunanawa nam athe salli thiyenna ona hira karan godak kal balan inna, naththan andurana contacts godak inna ona kata hari wikunanna. Dan awrudu 5ka wage indan idam mila wadi une naha hithapu tharam. Samahara than wala thibba ganatath wada adui dan. Kalee wage thibila gov project, parawal aluthen apu pathi witharai ganan wadi une.
    Issella anunge idam walata broker wada karala subject eka igena ganna. Eeta passe thamange athin salli daala idam business karanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඩබල් කරගන්න විදි කොච්චර තිබ්බත් ඒවයේ රිස්ක් ගන්නනේ බන් බය.

    තමන් කට්ට කාලා හොයා ගත්තු එකට අවධානමක් දෙන්න පට්ට බයයි බන්. මම ඒත් හිතුවා මේක මගේ අසාමාන්‍ය බයක් කියලා. නෑ හැමෝම එහෙමයි. ඒකයි බන් බැංකු පස්සෙම දුවන්නේ. ගොඩක් අය කියනවා මොනා හරි කරන්න කියලා. මොකක් හරි අල්ලගෙන කල්පනා කරනකොට ඩිෆිකල්ටීස්, රිස්ක් ටික ඔලුවට එද්දි අඩිය පස්ස්ට යනවා බන්. සදා ලිඳේ බන්.:dull:

    බැන්කු, ලීසින් කම්පැනි පාඩු ලබන ආයතන නෙවෙයිනේ. .
    රක්ශන ආයතන වත් පාඩු ලබන්නේ නෑ. .
    ඔය ආයතනවලින් අපේම සල්ලි වැඩි කරගන්නේ කොහොමද කියලා අපේ මිනිස්සු නිකමට වත් හිතන්නේ නෑ. .

    අපේ එවුන් බලන්නේ ආන්ඩුවේ රස්සාවක් කරලා ඒ හම්බවෙන සල්ලිත් පොඩි පොලියකට බැන්කුවේ දාලා විශ්‍රාම ගියාම ආන්ඩුවෙන් කන්න. .
    ඕකයි බන් ලන්කාවේ මිනිහා හැමදාම එකතැන. . ඒ මිනිහම වෙන රටකට ගියාම නම් හොදට මහන්සිවෙලා වැඩ කරනවා. . පිනට දෙන එක තමයි අවුලවෙලා තියෙන්නේ. .
    10000ක් ආන්ඩුවේ පඩි වැඩිකරලා ආන්ඩුව දුවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ. .
    අතපය තියෙන හම්බකරගන්න රස්සාවක් කරන මිනිහටත් සමුර්දිය දෙනවා. .
    ඉතින් අර කම්මැලියන්ගේ බර මේ රටේ මහන්සිවෙන මිනිහා, බිස්නස් කරන මිනිහා දරාගන්න ඕනා. .

    අපේ මිනිස්සුන්ගේ වරදක් තියෙනවා රිස්ක් එකක් ගද්දි හිතන්නේ නෑ. . 30% 60% දෙන්නම් කියන කම්පැනි වල සල්ලි දාලා කෙලෝ ගන්නවා. .
    එච්චර ලොකු ගානක් දෙන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නෑ. . ලොකු රිස්ක් එකක් ගන්නවා. .
    තමන්ට අවාසියක් නොවෙන රිස්ක් ගන්න බයයි නමුත් ඉක්මන් සල්ලි පස්සේ දුවනවා. .
    සමහරු පිරමිඩ් වලට අහුවෙනවා. . මේවා ඉතින් සාමාන්ය දැනීම. . මේ ටික කිව්වේ හැදෙන එකෙක්ට හැදෙන්න. .

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    LOLC me dawas wala short term masa 1-3 ewatath 10-11% withara gewanawa. 1 year senior citizen 12.5% Ekiyanne oyage Rs.600,000ta awruddak giyama Rs 75,000 hambenawa poliya.
    LOLC bank ekak nemei eth godak stable finance company ekak. Idamak aran 1 year walin wadiyen wikunanawata wadaa risk godak adui.

    Idam aran wikunanawa nam athe salli thiyenna ona hira karan godak kal balan inna, naththan andurana contacts godak inna ona kata hari wikunanna. Dan awrudu 5ka wage indan idam mila wadi une naha hithapu tharam. Samahara than wala thibba ganatath wada adui dan. Kalee wage thibila gov project, parawal aluthen apu pathi witharai ganan wadi une.
    Issella anunge idam walata broker wada karala subject eka igena ganna. Eeta passe thamange athin salli daala idam business karanna.

    ලොකු අයියත් හිතන්නෙ fd එක හොඳයි කියල නේද? :confused:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Very true...

    mey thread eke kenaata laksha 6n 50000k wageney hoyanna one... aekata oya idam aran waaatha wenna ona nehe....

    oya laksha 6 1 year maturity FD demmanam oya gaana lesiyen hoyanna puluwan with the least risk...

    DFCC bank 10.5% --> investment of 600,000/- ---> interest 63,000/-
    Softlogic finance 12.5 % --> investment of 600,000/- ---> interest 75,000/-

    private banks and finance companies walin oya deka thamai mama hodata interest gewananawa dekke mey kaaale.... Softlogic la gennam godak dannehe aeth DFCC ekanam stable bank ekak....

    anika oya idam scene eka ithin tikak hisaradayak ...mokada owa wikunaganna giyaama lesi neeee.... ithin aekatama commit wela touch eke inna wenawa... :yes::yes::yes:

    LOLC me dawas wala short term masa 1-3 ewatath 10-11% withara gewanawa. 1 year senior citizen 12.5% Ekiyanne oyage Rs.600,000ta awruddak giyama Rs 75,000 hambenawa poliya.
    LOLC bank ekak nemei eth godak stable finance company ekak. Idamak aran 1 year walin wadiyen wikunanawata wadaa risk godak adui.

    Idam aran wikunanawa nam athe salli thiyenna ona hira karan godak kal balan inna, naththan andurana contacts godak inna ona kata hari wikunanna. Dan awrudu 5ka wage indan idam mila wadi une naha hithapu tharam. Samahara than wala thibba ganatath wada adui dan. Kalee wage thibila gov project, parawal aluthen apu pathi witharai ganan wadi une.
    Issella anunge idam walata broker wada karala subject eka igena ganna. Eeta passe thamange athin salli daala idam business karanna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලොකු අයියත් හිතන්නෙ fd එක හොඳයි කියල නේද? :confused:
    Laksha 6k thiyan idam business eka danne nathuwa aluthen atha gahanawata wadaa FD hondai.

    Business eke experience thiyanwa nam hira unoth wiyadam karanna wena salli thiyanwa nam idam business eka unath awlak naha. Eth lesi naha 1 year walin 12.5% walata wadaa profit karanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලොකු අයියත් හිතන්නෙ fd එක හොඳයි කියල නේද? :confused:

    අනිවාර්යෙන්ම හොදයි. .
    ඉඩමක් අරන් විකුනන්න ඉන්නවනම් මේ ගැනත් හිතන්න. .
    ඉඩම ඔයාගේ නමට ගද්දි ඔප්පු ගාස්තු ඔයා ගෙවන්න වෙනවා. . ඒ යන ගාස්තුවත් ඔයා ඉඩම විකුනද්දි අල්ලන්න වෙනවා. .

    මෙතන විස්තර වගයක් තියෙනවා බලන්න. .

    Loan එකක් දාල ඉඩමක් ගන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Laksha 6k thiyan idam business eka danne nathuwa aluthen atha gahanawata wadaa FD hondai.

    Business eke experience thiyanwa nam hira unoth wiyadam karanna wena salli thiyanwa nam idam business eka unath awlak naha. Eth lesi naha 1 year walin 12.5% walata wadaa profit karanna.

    ඉඩම් බිස්නස් එක ලේසි නෑ බන්. . අපේ ඉඩමක් තිබිලා විකුනගන්න හෙන ගේමක් දුන්නා. . එපාවුනා පස්සේ අඩුවට දුන්නේ. .
    මේ යන විදියට ඉඩම් මිල වැඩිවෙයි කියලා හිතන්න අමාරුයි. .
    ඉඩම් තියෙනවා ගන්න කෙනෙක් නෑ ඉතින් ඉඩම්වල මිල බහිනවා. .

    අයවැයෙන් අවුරුද්දෙන් අවුරුද්දට ලොකු වෙනස්කම් වෙනවනේ බන්. . ඒකත් අවුරුද්දේ විවිද අවස්තාවලදි වෙනස් වෙනවා. . ඉතින් පොඩි එකාට කෙලවෙනවා. .
    වාහන වලට වුනදේ දැක්කනේ. . ස්තාවර නැතිව රටක් ගෙනියද්දි කිසිම සාර්තක වයාපාරයක් අලුතෙන් බිහිවෙන්නේ නෑ. .
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Kurunegala side eka nan danne na ban. Oya hariye perch eka yanne keeyada?

    Plantation ekakata kemathi nedda? Oya peththe mama adurana kenek Iguru wawanawa. Samaniya hoda income ekak enawalu.

    Oya 6 lakhs walin 1 lakh withara ewage wedakata invest karala NSB wage government bank ekaka ithuru salli tika 1 year fd ekak danna.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    NDB eke interest wadi. 1 year walata 10%. 2years walata dammoth monthly interest eka ganna puluwan 10.8 - 11.0%. awurudu 5ta dammoth 14% denawa. badu sure.

    +rep dunna adu wechcha ewata ;)

    14% monthly ganna puluwanda? btw, thanks for the info.
     
    • Like
    Reactions: prabaths

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Plantation ekakata kemathi nedda? Oya peththe mama adurana kenek Iguru wawanawa. Samaniya hoda income ekak enawalu.

    Oya 6 lakhs walin 1 lakh withara ewage wedakata invest karala NSB wage government bank ekaka ithuru salli tika 1 year fd ekak danna.

    :yes:

    mama danna ekek gammiris wawanawa. eketh income eka hodai. nuwaraeliye ala wawala prado gaththa ewunuth innawalu!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    also remember
    - always check the legal status : sometimes nadu watenakan danne na:(
    - easy place to retrade? road facility, water drainage etc
    retrades takes long: months-years yanawa, bank account eke damma wage newe.