බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ![]()
නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි.

බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ![]()

කොහොමත් සල්ලි කියන එක නිකම්ම තියල බැහැ බං. අද කරන්න පුළුවන් දේ, හෙට ඒකෙන් කරන්න බැහැ. අන්තිමට පස්සෙ දුක්වෙන්න වෙනවා අනේ එදා ඒ තීරනේ ගත්තනම් කියල. කොහොම හරි අතේ තියෙන්නෙ 1000 නම් එක 2000 කරන්න විදියක් හොයන්න ඕන.

බැංකුව මොකක්ද බන්? සිනියර් සිටිසන් නෙවෙයිනේ![]()

ලෝන් ගද්දි කලින් 9% පොලිය තිබ්බේ ඒක මාස 2කට කලින් 12% වුනා. .
ඕ.ඩී එකක් ගත්තත් 12%. . මාසිකව පොලිය ගෙවලා වර්ශ අවසානේ මුදල ගෙවන්න තියෙන්නේ. .
මට ඕ.ඩී එකක් අවශ්‍ය වෙලා තියෙනවා බිස්නස් එකට තව බඩු වගයක් දාන්න. .
ඒකයි මන් බැලුවේ අවස්තාවක් දෙන්න. .
කොහෙද ඉතින් මුන් බයයිනේ. . අඩුම තරමේ බැන්කු වාර්තාවක් වත් ඉල්ලන්නේ නෑ බයට. .![]()

නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි.![]()

කොහොමත් සල්ලි කියන එක නිකම්ම තියල බැහැ බං. අද කරන්න පුළුවන් දේ, හෙට ඒකෙන් කරන්න බැහැ. අන්තිමට පස්සෙ දුක්වෙන්න වෙනවා අනේ එදා ඒ තීරනේ ගත්තනම් කියල. කොහොම හරි අතේ තියෙන්නෙ 1000 නම් එක 2000 කරන්න විදියක් හොයන්න ඕන.
නැහැ බං. privet matter. pm එකක් ඉල්ලපන්. මට මුගෙ business sure නැතුව නෙමේ බං. ඒත් risk එක මගෙ පැත්තෙ 75% ක්ම ඒකයි.![]()
මෙහෙමයි බන් රිස්ක් එකක් ගන්නේ නැතුව ලාබයක් ගන්න බෑ. .
අර ලොකු පොලියට සක්විතිලා ලග දාලා කෙලවගත්තා වගේ නැතුව ආයෝජනය කරන්න පුලුවන්. .
කොයි දේත් අවදානමක් තියෙනවා. . ඔය මානසික මට්ටමත් ඔයාට කරන්න පුලුවන් හොදමදේ බැන්කුවක දාන එක තමයි. .
එයාලා 7%ට 8%ට අරන් අපිට 12% දෙනවා. . අතරමැදි ලාබය බැන්කුව ගන්නවා. .
බැන්කුවක් ගෙවාගන්න බැරි කෙනෙක්ට ලෝන් දෙන්නේ නැති බව දන්නවනේ. .
ඒකයි මන් කිව්වේ ඕනම දෙයක ආයෝජනය කරන්න කලින් හොදට හොයලා බලන්න කියලා. .
වත්තකට, වාහනයකට, වයාපාරයකට කියලා වෙනසක් නෑ. . කොතනත් අවදානමක් තියේ. .

ඩබල් කරගන්න විදි කොච්චර තිබ්බත් ඒවයේ රිස්ක් ගන්නනේ බන් බය.
තමන් කට්ට කාලා හොයා ගත්තු එකට අවධානමක් දෙන්න පට්ට බයයි බන්. මම ඒත් හිතුවා මේක මගේ අසාමාන්‍ය බයක් කියලා. නෑ හැමෝම එහෙමයි. ඒකයි බන් බැංකු පස්සෙම දුවන්නේ. ගොඩක් අය කියනවා මොනා හරි කරන්න කියලා. මොකක් හරි අල්ලගෙන කල්පනා කරනකොට ඩිෆිකල්ටීස්, රිස්ක් ටික ඔලුවට එද්දි අඩිය පස්ස්ට යනවා බන්. සදා ලිඳේ බන්.![]()
LOLC me dawas wala short term masa 1-3 ewatath 10-11% withara gewanawa. 1 year senior citizen 12.5% Ekiyanne oyage Rs.600,000ta awruddak giyama Rs 75,000 hambenawa poliya.
LOLC bank ekak nemei eth godak stable finance company ekak. Idamak aran 1 year walin wadiyen wikunanawata wadaa risk godak adui.
Idam aran wikunanawa nam athe salli thiyenna ona hira karan godak kal balan inna, naththan andurana contacts godak inna ona kata hari wikunanna. Dan awrudu 5ka wage indan idam mila wadi une naha hithapu tharam. Samahara than wala thibba ganatath wada adui dan. Kalee wage thibila gov project, parawal aluthen apu pathi witharai ganan wadi une.
Issella anunge idam walata broker wada karala subject eka igena ganna. Eeta passe thamange athin salli daala idam business karanna.

Laksha 6k thiyan idam business eka danne nathuwa aluthen atha gahanawata wadaa FD hondai.ලොකු අයියත් හිතන්නෙ fd එක හොඳයි කියල නේද?![]()
ලොකු අයියත් හිතන්නෙ fd එක හොඳයි කියල නේද?![]()
Laksha 6k thiyan idam business eka danne nathuwa aluthen atha gahanawata wadaa FD hondai.
Business eke experience thiyanwa nam hira unoth wiyadam karanna wena salli thiyanwa nam idam business eka unath awlak naha. Eth lesi naha 1 year walin 12.5% walata wadaa profit karanna.
Kurunegala side eka nan danne na ban. Oya hariye perch eka yanne keeyada?
NDB eke interest wadi. 1 year walata 10%. 2years walata dammoth monthly interest eka ganna puluwan 10.8 - 11.0%. awurudu 5ta dammoth 14% denawa. badu sure.
+rep dunna adu wechcha ewata
Plantation ekakata kemathi nedda? Oya peththe mama adurana kenek Iguru wawanawa. Samaniya hoda income ekak enawalu.
Oya 6 lakhs walin 1 lakh withara ewage wedakata invest karala NSB wage government bank ekaka ithuru salli tika 1 year fd ekak danna.