බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ah rangu moko ban kakula iye rath mu kora gagaha awe.......

    ඕක අහන්න දෙය්ක්ද බන්..
    පොඩි කාලේ අපි පාරේ සෙල්ලම් කරනකොට අලුත් බැඳපු අක්කලා කොර ගහ ගහ යනවද කියලා නෝට් කරනවා..හේතුව උඹට මතක නෑ..? :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඉදිමිලා බන් ඇඩෙන්නම..ඇවිදින්නත් බෑ නොන්ඩි ගගහ ඇවිදින්න වෙන්නේ...

    රිදෙනවා බන් හොදටම.දවල් වෙලා හොස්පිටල් යන්න වෙයි වගේ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඊයේ දවසෙම AC හොය හොයා ඇවිද්දා තැන තැන. රාජගිරියේ දම්රෝ එකටත් ගියා. Innovex, Panasonic ගැන විස්ථර ඔක්කොම අසා දැනගත්තා ප්‍රදර්ශනාගාර සහයකයෙකුගෙන්. අපේ සාකච්චාවේ අවසාන කොටස සොන්නලුන්ගේ දැනගැනීම පිනිස මෙසේ කොටන්නෙමි..

    මම : ඔයාලගේ AC එකක් අරගත්තම ඒක ගෙදර ෆික්ස් කරන්න දවස් කීයක් යනවද?
    සහයකවරයා : බොරු කියන්න ඕනේ නෑ නේ සර්. පහුගිය දවස් ටිකේ අවුරුදු නිවාඩුව සෙට් වෙච්චි නිසා වැඩ බැක් ලොග් එකක් තියෙනවා සර්. දවස් 7ත් 10ත් අතර කාලයක් යනවා.
    මම : ආ.. ඔව් ඔව්. මගේ යාලුවෙකුත් AC එකක් ඔයාලගෙන් අරගෙන දවස් කීපයක් තිබුනා ෆික්ස් කරන්න. අර බියග.......(එච්චරයි කියන්න ලැබුනේ. අර යකා ගේ ඇස් උඩ ගියා. මූන දෙක උනා. ඌව වෙව්ලලා, දතකට පූට්ටු වෙලා ගියා කියලා තේරුනා. තප්පර 05ක් විතර ම්ඔකුත් නොකිය හිටියා ඌ)
    සහයකවරයා : මිස්‍ටර් යු.. යු.. යු.. යුරාජ් නේද සර්.... (අරූ රතු වෙලා)
    මම : ඔව් ඔව්.. යුරාජ් තමා. මට දැනුත් හම්බු වෙලා ආවේ යුරාජ්ව.
    සහයකවරයා : හම්මෝ.. සර්... අපිවත් හිතුවේ නෑ සර් මිස්ටර් යුරාජ්ගේ AC එක එච්චර ඉක්මනට ෆික්ස් කරගන්න පුළුවන් වේවි කියලා. අපේ ෆැක්ටරිය අවුරුද්දට වහලා අඅයේ ඕපන් කරේ 22. මිස්ටර් යුරාජ්ගේ AC එක ෆැක්ටරිය අරින්නත් කලින් හයිකෙරුනේ කොහොමද කියලා අපිටත් පුදුමයි. (බඩාගේ AC එක 18 සවිකල බව කරුණාවෙන් මතක්කරන්න කැමතියි.)

    නාවල පාරට එනකන් මට තනියම හිනා යකෝ අරූගේ මූන මතක් වෙලා. බඩා කොහොම ඇමතිල්ලක් අමතන්න ඇද්ද???
    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිමිලා බන් ඇඩෙන්නම..ඇවිදින්නත් බෑ නොන්ඩි ගගහ ඇවිදින්න වෙන්නේ...

    රිදෙනවා බන් හොදටම.දවල් වෙලා හොස්පිටල් යන්න වෙයි වගේ:sorry:

    මට හිනාව නවත්තගන්න බෑ බ්‍රෝ.. ඉරිලම ගිහිල්ලද??? :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඕක අහන්න දෙය්ක්ද බන්..
    පොඩි කාලේ අපි පාරේ සෙල්ලම් කරනකොට අලුත් බැඳපු අක්කලා කොර ගහ ගහ යනවද කියලා නෝට් කරනවා..හේතුව උඹට මතක නෑ..? :rofl:

    :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ සෑහෙන්න තදට පුක්සනය වෙච්චි පාටයි... :rofl:
    කෝල් අන්සර් නොකරෙත් ඒකනේහ්..
    සු*පන් වේ* රිදෙනවා බන් :angry:
    මොකෙක් හරි කාලා වෙන්න ඇති තව ටිකක් බලල හොස්පිටල් යනවා බන්....:sorry:
    උබලට හිනා ඉතින්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක අහන්න දෙය්ක්ද බන්..
    පොඩි කාලේ අපි පාරේ සෙල්ලම් කරනකොට අලුත් බැඳපු අක්කලා කොර ගහ ගහ යනවද කියලා නෝට් කරනවා..හේතුව උඹට මතක නෑ..? :rofl:
    :angry::angry::angry::angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට හිනාව නවත්තගන්න බෑ බ්‍රෝ.. ඉරිලම ගිහිල්ලද??? :lol:
    සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:සුකාපන් වේශී:angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ඊයේ දවසෙම AC හොය හොයා ඇවිද්දා තැන තැන. රාජගිරියේ දම්රෝ එකටත් ගියා. Innovex, Panasonic ගැන විස්ථර ඔක්කොම අසා දැනගත්තා ප්‍රදර්ශනාගාර සහයකයෙකුගෙන්. අපේ සාකච්චාවේ අවසාන කොටස සොන්නලුන්ගේ දැනගැනීම පිනිස මෙසේ කොටන්නෙමි..

    මම : ඔයාලගේ AC එකක් අරගත්තම ඒක ගෙදර ෆික්ස් කරන්න දවස් කීයක් යනවද?
    සහයකවරයා : බොරු කියන්න ඕනේ නෑ නේ සර්. පහුගිය දවස් ටිකේ අවුරුදු නිවාඩුව සෙට් වෙච්චි නිසා වැඩ බැක් ලොග් එකක් තියෙනවා සර්. දවස් 7ත් 10ත් අතර කාලයක් යනවා.
    මම : ආ.. ඔව් ඔව්. මගේ යාලුවෙකුත් AC එකක් ඔයාලගෙන් අරගෙන දවස් කීපයක් තිබුනා ෆික්ස් කරන්න. අර බියග.......(එච්චරයි කියන්න ලැබුනේ. අර යකා ගේ ඇස් උඩ ගියා. මූන දෙක උනා. ඌව වෙව්ලලා, දතකට පූට්ටු වෙලා ගියා කියලා තේරුනා. තප්පර 05ක් විතර මොකුත් නොකිය හිටියා ඌ)
    සහයකවරයා : මිස්‍ටර් යු.. යු.. යු.. යුරාජ් නේද සර්.... (අරූ රතු වෙලා)
    මම : ඔව් ඔව්.. යුරාජ් තමා. මට දැනුත් හම්බු වෙලා ආවේ යුරාජ්ව.
    සහයකවරයා : හම්මෝ.. සර්... අපිවත් හිතුවේ නෑ සර් මිස්ටර් යුරාජ්ගේ AC එක එච්චර ඉක්මනට ෆික්ස් කරගන්න පුළුවන් වේවි කියලා. අපේ ෆැක්ටරිය අවුරුද්දට වහලා අඅයේ ඕපන් කරේ 22. මිස්ටර් යුරාජ්ගේ AC එක ෆැක්ටරිය අරින්නත් කලින් හයිකෙරුනේ කොහොමද කියලා අපිටත් පුදුමයි. (බඩාගේ AC එක 18 සවිකල බව කරුණාවෙන් මතක්කරන්න කැමතියි.)

    නාවල පාරට එනකන් මට තනියම හිනා යකෝ අරූගේ මූන මතක් වෙලා. බඩා කොහොම ඇමතිල්ලක් අමතන්න ඇද්ද???

    සිරාවටමද කියන්නෙ? යකොව් මූ එච්චරම දරුණුද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයේ හවස බඩා මාමිගේ කඩේ ඉස්සරහා මගේ කාර් එක නවත්තගෙන හිටියා ටික වෙලාවක්. කාර් එකක් බඩා මාමිගෙ කඩේ ඉස්සරහා නවත්තලා තියෙනකොට මාමිට හෙන ප්ලේස් නේහ්... :lol:

    :oo::oo: :shocked: ඒ ලහුටු ලදරම මෙතන නවත්තලා තිබ්බ බිස්නසුත් නැති උනාද කොහෙදෝ......!! :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටමද කියන්නෙ? යකොව් මූ එච්චරම දරුණුද?

    ජෝක් එකක් හෝ මඩේ එබීමක් හහෝ ලිඳේ දැමීමක් නෙමෙයි. ඇත්තටම වෙච්චි දේ කීවේ... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: :shocked: ඒ ලහුටු ලදරම මෙතන නවත්තලා තිබ්බ බිස්නසුත් නැති උනාද කොහෙදෝ......!! :angry::angry:

    අනේ පලයන් මාමේ යන්න. එහෙනම් මම යන්න හදනකොට උඹ කීවේ.. තව ටිකක් කාර් එක නවත්තගෙන හිටපං කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඊයේ දවසෙම AC හොය හොයා ඇවිද්දා තැන තැන. රාජගිරියේ දම්රෝ එකටත් ගියා. Innovex, Panasonic ගැන විස්ථර ඔක්කොම අසා දැනගත්තා ප්‍රදර්ශනාගාර සහයකයෙකුගෙන්. අපේ සාකච්චාවේ අවසාන කොටස සොන්නලුන්ගේ දැනගැනීම පිනිස මෙසේ කොටන්නෙමි..

    මම : ඔයාලගේ AC එකක් අරගත්තම ඒක ගෙදර ෆික්ස් කරන්න දවස් කීයක් යනවද?
    සහයකවරයා : බොරු කියන්න ඕනේ නෑ නේ සර්. පහුගිය දවස් ටිකේ අවුරුදු නිවාඩුව සෙට් වෙච්චි නිසා වැඩ බැක් ලොග් එකක් තියෙනවා සර්. දවස් 7ත් 10ත් අතර කාලයක් යනවා.
    මම : ආ.. ඔව් ඔව්. මගේ යාලුවෙකුත් AC එකක් ඔයාලගෙන් අරගෙන දවස් කීපයක් තිබුනා ෆික්ස් කරන්න. අර බියග.......(එච්චරයි කියන්න ලැබුනේ. අර යකා ගේ ඇස් උඩ ගියා. මූන දෙක උනා. ඌව වෙව්ලලා, දතකට පූට්ටු වෙලා ගියා කියලා තේරුනා. තප්පර 05ක් විතර මොකුත් නොකිය හිටියා ඌ)
    සහයකවරයා : මිස්‍ටර් යු.. යු.. යු.. යුරාජ් නේද සර්.... (අරූ රතු වෙලා)
    මම : ඔව් ඔව්.. යුරාජ් තමා. මට දැනුත් හම්බු වෙලා ආවේ යුරාජ්ව.
    සහයකවරයා : හම්මෝ.. සර්... අපිවත් හිතුවේ නෑ සර් මිස්ටර් යුරාජ්ගේ AC එක එච්චර ඉක්මනට ෆික්ස් කරගන්න පුළුවන් වේවි කියලා. අපේ ෆැක්ටරිය අවුරුද්දට වහලා අඅයේ ඕපන් කරේ 22. මිස්ටර් යුරාජ්ගේ AC එක ෆැක්ටරිය අරින්නත් කලින් හයිකෙරුනේ කොහොමද කියලා අපිටත් පුදුමයි. (බඩාගේ AC එක 18 සවිකල බව කරුණාවෙන් මතක්කරන්න කැමතියි.)

    නාවල පාරට එනකන් මට තනියම හිනා යකෝ අරූගේ මූන මතක් වෙලා. බඩා කොහොම ඇමතිල්ලක් අමතන්න ඇද්ද???

    :rofl::rofl: උන් මගෙන් කෝල් එකක් එනකොට වෙව්ලනවා යකෝ..... මගේ ඔක්කොම නම්බර්ස් දන්නවා උන්..... මම ස්තූති කරන්න කෝල් කරලත් මුන් ආන්සර් කරේ නෑ...... :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ හවස බඩා මාමිගේ කඩේ ඉස්සරහා මගේ කාර් එක නවත්තගෙන හිටියා ටික වෙලාවක්. කාර් එකක් බඩා මාමිගෙ කඩේ ඉස්සරහා නවත්තලා තියෙනකොට මාමිට හෙන ප්ලේස් නේහ්... :lol:
    වැඩක් නැහැ ඕකට හොඳ බෝර්ඩ් එකක් ගහගන්න කියපන්
    කා එක්ක හරි යනකොට පෙන්නන බැහැ වහ කාල මැරෙන්න වෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl: උන් මගෙන් කෝල් එකක් එනකොට වෙව්ලනවා යකෝ..... මගේ ඔක්කොම නම්බර්ස් දන්නවා උන්..... මම ස්තූති කරන්න කෝල් කරලත් මුන් ආන්සර් කරේ නෑ...... :P:P

    අපි ත්‍රෙඩ් එකේ හොඳම අමතන්නා තෝරමුද??

    1.දත් කිඹුලා
    2.බඩා
    3.මිණි මුතු මොරා

    ඔබේ මනාපය ලබා දෙන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් නැහැ ඕකට හොඳ බෝර්ඩ් එකක් ගහගන්න කියපන්
    කා එක්ක හරි යනකොට පෙන්නන බැහැ වහ කාල මැරෙන්න වෙනවා

    මට නම් මාමිගේ කඩේ බොර්ඩ් එක අවුලක් නෑ. :yes: