තියේ නම් මට සීසන් 5, 6 ටොරන්ට් ඉන්බොක්ස් කරන්න ප්ලීස්!



parana ewuwa nam ekak bapuwa thiyenawa
තියේ නම් මට සීසන් 5, 6 ටොරන්ට් ඉන්බොක්ස් කරන්න ප්ලීස්!



මන් හිතන්නේ මොකෙක් හරි කාල අයියේ....ඉදිමිලා...ඇත්තටම මොකෝ උනේ?

mama gedara yanawa ada kalin. thawa paya 2n wage. season 5 ewannam season 6 kiyanne dan yana ekane..

මන් හිතන්නේ මොකෙක්ගේ හරි කාල අයියේ....ඉදිමිලා...
හොස්පිටල් යනවා දවල් වෙද්දි අඩු උනේ නැතොත්![]()



මන් හිතන්නේ මොකෙක් හරි කාල අයියේ....ඉදිමිලා...
හොස්පිටල් යනවා දවල් වෙද්දි අඩු උනේ නැතොත්![]()
ඒ කාලේ තමා කාලේ...
ගේම් ඔෆ් ත්රෝන්ස්![]()
FB eke eke dakka samahara un natanawa thawa dawas mechcharayi kiya kiya...

උඹ බලනවද රෙද්ද මම නම් බලන්නෙ නෑ

ඉදිමිලා බන් ඇඩෙන්නම..ඇවිදින්නත් බෑ නොන්ඩි ගගහ ඇවිදින්න වෙන්නේ...
රිදෙනවා බන් හොදටම.දවල් වෙලා හොස්පිටල් යන්න වෙයි වගේ![]()


...
Ah Film ekak neh..mama film balanne na..FB eke eke dakka samahara un natanawa thawa dawas mechcharayi kiya kiya...
![]()

අපි ත්රෙඩ් එකේ හොඳම අමතන්නා තෝරමුද??
1.දත් කිඹුලා
2.බඩා
3.මිණි මුතු මොරා
ඔබේ මනාපය ලබා දෙන්න


IPT eken gaththanam tak gala dl wei.![]()
මන් හිතන්නේ මොකෙක් හරි කාල අයියේ....ඉදිමිලා...
හොස්පිටල් යනවා දවල් වෙද්දි අඩු උනේ නැතොත්![]()

TV series ekak bn. Math balanne na habai.![]()


IPT thama ganan inne. office eke block IPT. anika ayyata yawanna kalin kokatat seedbox ekata daala inna ona...

රෙවලුෂන්TV series ekak bn. Math balanne na habai.![]()