බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මන් හිතන්නේ මොකෙක් හරි කාල අයියේ....ඉදිමිලා...
හොස්පිටල් යනවා දවල් වෙද්දි අඩු උනේ නැතොත්:sorry:

Danune nadda yako kaddi?

:yes:
ඒ කාලේ තමා කාලේ...

External hard ekak ganna yanna one math unitiya paththe.
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඉදිමිලා බන් ඇඩෙන්නම..ඇවිදින්නත් බෑ නොන්ඩි ගගහ ඇවිදින්න වෙන්නේ...

රිදෙනවා බන් හොදටම.දවල් වෙලා හොස්පිටල් යන්න වෙයි වගේ:sorry:



මාව ළිඳට දැමීමේ විපාක:rofl::rofl::rofl:...

පොල් ගෙඩියක් ගැහුවා...ඒක හරි ගිහින් වගේ:rolleyes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපි ත්‍රෙඩ් එකේ හොඳම අමතන්නා තෝරමුද??

1.දත් කිඹුලා
2.බඩා
3.මිණි මුතු මොරා

ඔබේ මනාපය ලබා දෙන්න



නුවණ් අයියා යකෝ හොඳම අමතන්නා... :yes::rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    TV series ekak bn. Math balanne na habai. :rofl:
    රෙවලුෂන්
    අන්ඩර් දා ඩොම්
    බ්‍රේකින් බෑර්ඩ්
    වොර්කින් ඩේඩ්
    ශර්ලොක්
    ජෙසිකා ජෝන්ස්
    ප්‍රිසන් බ්රේක්
    අරෝව්


    මේ සෙට් එකෙන් පස්සෙ බලන්න උනේ නැහැ එකක්වත්