බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්තිම කාලේ ඉතිං අද හෙටද දන්නේ නැහැනේ බං... :baffled:
    ඔය පෝටබල් ඒ.සී සීන් එක හරියයිද..? මේ කාමරේ ටිකක් ලොකුයි බං... :oo:

    අවුලක් නෑ.. BTU ලොකු එකක් ගමු. ඒත් රෙන්ට් එකට හිටියා කියලා අවුලක් නෑ නේ.. යද්දි ගලවන් යන නිසා ස්ප්ලිට් ඒසී එකක්ම ගමු..
    මටත් පෝර්ටබල් එක ගන්න හිතිලා තියෙන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ.. BTU ලොකු එකක් ගමු. ඒත් රෙන්ට් එකට හිටියා කියලා අවුලක් නෑ නේ.. යද්දි ගලවන් යන නිසා ස්ප්ලිට් ඒසී එකක්ම ගමු..
    මටත් පෝර්ටබල් එක ගන්න හිතිලා තියෙන්නේ

    මොකක් හරි මගුලක් කරන්න ඕනේ බං... ඉන්වර්ටර් එකක් ලක්ශේ පන්නලානේ... 10,000 එකක්වත් ඕනේ... පෝටබල් ඒවා වැඩක් නැති වෙයි.. කරන්ට් බිල එහෙම කොහොම එයිද කවුද දන්නේ..?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oka ekka padu bassa kiyanne mata hitha ganna puluwan, uta man iye kiwwa yana gaman.............

    ඒ කාලේ තමා කාලේ. ඌ වගේ ටෝක් කරන්නේ නෑ කෑලි වලට වෙන කිසි එකෙක්. ඌ බය නෑ බන් පොඩ්ඩක්වත්. ඉස්කෝලේ කාලේ අපි නම් බයයි නේ. ඌ ටෝක් කරනවා ලෙසටම..

    මේං බලපන්... :rofl:

    230047_21908480904_5894_n.jpg

    225632_21908485904_7233_n.jpg

    225102_21908490904_9042_n.jpg

    222617_21908630904_9654_n.jpg

    227527_21908820904_1416_n.jpg

    226612_21908825904_1617_n.jpg

    227842_21908830904_1843_n.jpg

    222682_21908470904_3794_n.jpg

    උඹලෑ ඉස්කෝලේ කී දෙනෙක් ඉන්නවද බලපන් ඔතන.. ;):cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක් හරි මගුලක් කරන්න ඕනේ බං... ඉන්වර්ටර් එකක් ලක්ශේ පන්නලානේ... 10,000 එකක්වත් ඕනේ... පෝටබල් ඒවා වැඩක් නැති වෙයි.. කරන්ට් බිල එහෙම කොහොම එයිද කවුද දන්නේ..?

    ඒ....
    පැනසොනික් තියෙනවා 75,000ට පිටකොටුවේ. ඉන්වර්ටර් එක 10000
    ටයිටස් එක ගාව ඉලෙක්‍ර්ටික් බඩු කඩේ. උඹ ඔලුවක් දාලා බලනවද? මාත් එතනින් ගන්නවද කියලා බැලුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊලඟ එකට වරෙන්..

    වයිෆ් ගෙදර දාලා එන්න බෑ.
    රෑ වෙලා ගෙදර යන්න බෑ.
    බල්ලට කෑම දෙන්න තියෙනවා.
    ඔවුවා කියන්න එපා!!

    :shocked::shocked: අහක ඉන්න එකෙක්නේ බං බතලගොඩ වැවට ජබොක් උනේ...... :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: අහක ඉන්න එකෙක්නේ බං බතලගොඩ වැවට ජබොක් උනේ...... :P:P

    නෑ මං මේ නිකන් කීවේ..
    අන්න අරෙහේ අලුත් බෝතලයක් ඇවිත් පුස්කන කප්බර්ඩ් එකට.. ඒක අත ගගා ඉන්නවලු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :cool: ෂූවර්... හැබැයි මම හාඩ් ලිකර් පාවිච්චියක් නැහැ.. උඹලට සැන්ඩි බෝතල් ගොඩා...ක් අරන් එන්න වෙයි..

    :shocked::shocked: හෆොයි..... රංගුවා මදිවට තව එකෙක්..... :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ තමා කාලේ. ඌ වගේ ටෝක් කරන්නේ නෑ කෑලි වලට වෙන කිසි එකෙක්. ඌ බය නෑ බන් පොඩ්ඩක්වත්. ඉස්කෝලේ කාලේ අපි නම් බයයි නේ. ඌ ටෝක් කරනවා ලෙසටම..

    මේං බලපන්... :rofl:

    222617_21908630904_9654_n.jpg

    තොගේ හැටි බලපංකෝ.... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ....
    පැනසොනික් තියෙනවා 75,000ට පිටකොටුවේ. ඉන්වර්ටර් එක 10000
    ටයිටස් එක ගාව ඉලෙක්‍ර්ටික් බඩු කඩේ. උඹ ඔලුවක් දාලා බලනවද? මාත් එතනින් ගන්නවද කියලා බැලුවේ.

    උන් ඉතිං හයි කරන්න වෙනම අයකරනවනේ බං...:oo: ඉතිං අර ගානට කිට්ටු වෙනවා... මම හෙට වැඩ... ගිහිල්ලා බලන්නම්... මේන් ස්ට්ඊට් එකේද..? නැත්නම් පලවෙනි හරස් වීදියේද..?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: හෆොයි..... රංගුවා මදිවට තව එකෙක්..... :angry::angry:

    සිරාවටම අහන්නේ..රංගුව ගසන්නේම නැද්ද?
    පොරගෙ ටෝක් වල හැටියටනන් පොර තමයි ගැසීමටම උපන් එකා වගේ :shocked::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඉතින් දාන වී.එම් අයියණ්ඩිට පේන්නෙ නැහැනෙ.. අපි ඉතින් කළුනෙ.. ඔව් ඔව් ඉතින් ගොඩක් උන් කලු කුමාර කියන්නේ ඒකනෙ...

    පුරස්නනන් ඉවරයක් නැහැ ලොවෙත්.. ඒවා ඉවරවෙනකල් හිටියොත් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා..:cool:
    මස්සිනා උඹ දන්නව නේහ් මගේ විදිය.....
    ඔය හායි හූයි කෑළි නෑ....වෙන්න දෙයක් තියනව නං කෙළින් ම කතා කලා තෙළබනුවෙන්, වෙන්න තියන දේ කලා, කරල මම කටයි-*කයි වහගෙන හිටියා ගොනා සහ තණකොළ වගේ....
    උම දන්නව නේහ් මම ඇඩ් දාන්නේ නෑ කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන් ඉතිං හයි කරන්න වෙනම අයකරනවනේ බං...:oo: ඉතිං අර ගානට කිට්ටු වෙනවා... මම හෙට වැඩ... ගිහිල්ලා බලන්නම්... මේන් ස්ට්ඊට් එකේද..? නැත්නම් පලවෙනි හරස් වීදියේද..?

    Panasonic ඉන්වර්ටර් එක Damro එකේ 118,900යි.
    ඕක අත උඩින් ලාබයි.
    පළවෙනි හරස් වීදියේ.. උඹ ස්උවර් එකටම හෙට බලනවද? මම නොම්මරේ එවන්නම් කඩේ එකාගේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Panasonic ඉන්වර්ටර් එක Damro එකේ 118,900යි.
    ඕක අත උඩින් ලාබයි.
    පළවෙනි හරස් වීදියේ.. උඹ ස්උවර් එකටම හෙට බලනවද? මම නොම්මරේ එවන්නම් කඩේ එකාගේ..

    හෙට බලන්නම්... නොම්මරේ ඕනේ නෑ.. ගිහිල්ලාම බලන්නම්... කෝල් කරලා ඕවා අහලා වැඩක් නෑ බං.. :D