බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොගේ හැටි බලපංකෝ.... :lol::lol:

    උඹේ සාමාන්‍ය පෙල කරන කාලේ පොටෝ එකක් දාපන් බලන්න අවුරුදු කුමාරයා වගේ ලස්සනද කියලා බලන්න.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මස්සිනා උඹ දන්නව නේහ් මගේ විදිය.....
    ඔය හායි හූයි කෑළි නෑ....වෙන්න දෙයක් තියනව නං කෙළින් ම කතා කලා තෙළබනුවෙන්, වෙන්න තියන දේ කලා, කරල මම කටයි-*කයි වහගෙන හිටියා ගොනා සහ තණකොළ වගේ....
    උම දන්නව නේහ් මම ඇඩ් දාන්නේ නෑ කියලා.

    කුමාරයා ලිඳේද මංදා..:oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ කාලේ තමා කාලේ. ඌ වගේ ටෝක් කරන්නේ නෑ කෑලි වලට වෙන කිසි එකෙක්. ඌ බය නෑ බන් පොඩ්ඩක්වත්. ඉස්කෝලේ කාලේ අපි නම් බයයි නේ. ඌ ටෝක් කරනවා ලෙසටම..

    මේං බලපන්... :rofl:

    උඹලෑ ඉස්කෝලේ කී දෙනෙක් ඉන්නවද බලපන් ඔතන.. ;):cool:

    ammo methana inna baagayak withara ape iskolene ban, padmika, dushan ape set eke, wasantha siruth paatta dial eka ne? kusalta nan sirawata badu talk karana eka gemak na okata lajjawak na, oka dawasak nuwaraeliye tripak yaddi bila wadi wela kandy road eka madde bima nida gena malak kaduwa kellek ekka, kadda sutu sutu gaala apita e kaale owa therenneth na, iyeth oka mathak kala........
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ සාමාන්‍ය පෙල කරන කාලේ පොටෝ එකක් දාපන් බලන්න අවුරුදු කුමාරයා වගේ ලස්සනද කියලා බලන්න.. :baffled:

    අපිට කොහෙන්ද කැමරා තිබ්බේ ඉතිං ඒ කාලේ... :baffled: දැනට වඩා නම් ලස්සනයි ඒ කාලේ හැබැයි.... උඹ කිව්වත් වගේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පොඩි කාලේ ෆොටෝ ටිකක්... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ මගේ වැඩේ...? :dull:

    මචන් මල්කවියො.. උඹත් එක්ක තියෙන ෆිට් එකටයි මෙහෙම කියන්නේ.. රත්නෙගෙන් අද හෙට උඹේ වැඩේ අහන්න එපා.. තව මාසෙකින් විතර අහපන්... රත්නෙගෙ වැඩ වලට බාලාගිරි දෝසෙ ගොඩක් බලපානවා.. දැන් රිදිලහ් ඇවිත් සමයං කියවයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ammo methana inna baagayak withara ape iskolene ban, padmika, dushan ape set eke, wasantha siruth paatta dial eka ne? kusalta nan sirawata badu talk karana eka gemak na okata lajjawak na, oka dawasak nuwaraeliye tripak yaddi bila wadi wela kandy road eka madde bima nida gena malak kaduwa kellek ekka, kadda sutu sutu gaala apita e kaale owa therenneth na, iyeth oka mathak kala........

    මම උඹලගේ ඉස්කෝලේ නෙමෙයි... මාව කෝට් කරේ මක්කටෙයි... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් මල්කවියො.. උඹත් එක්ක තියෙන ෆිට් එකටයි මෙහෙම කියන්නේ.. රත්නෙගෙන් අද හෙට උඹේ වැඩේ අහන්න එපා.. තව මාසෙකින් විතර අහපන්... රත්නෙගෙ වැඩ වලට බාලාගිරි දෝසෙ ගොඩක් බලපානවා.. දැන් රිදිලහ් ඇවිත් සමයං කියවයි..

    මම ඕකගේ බාලගිරියව පූක්ශණය කරනවා මගේ වැඩ වලට ඒ ටෝක් දෙන්න ආවොත් එහෙම... :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මස්සිනා උඹ දන්නව නේහ් මගේ විදිය.....
    ඔය හායි හූයි කෑළි නෑ....වෙන්න දෙයක් තියනව නං කෙළින් ම කතා කලා තෙළබනුවෙන්, වෙන්න තියන දේ කලා, කරල මම කටයි-*කයි වහගෙන හිටියා ගොනා සහ තණකොළ වගේ....
    උම දන්නව නේහ් මම ඇඩ් දාන්නේ නෑ කියලා.

    නෙදකින්..
    චාමරව පොල්ලක් එක්ක එවපන් මගේ ගාවට දන්න එකෙක්...
    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ammo methana inna baagayak withara ape iskolene ban, padmika, dushan ape set eke, wasantha siruth paatta dial eka ne? kusalta nan sirawata badu talk karana eka gemak na okata lajjawak na, oka dawasak nuwaraeliye tripak yaddi bila wadi wela kandy road eka madde bima nida gena malak kaduwa kellek ekka, kadda sutu sutu gaala apita e kaale owa therenneth na, iyeth oka mathak kala........

    ලෙසාක්ෂි!!!! :rofl:
    අපේ ක්ලාස් එකේ හිටියේ කෙල්ල... :rofl:
    වසන්ත සර් කියන්නේ මම අවුරුදු 14ක් ඉගෙනගත්තු ගුරුවරුන්ගෙන් මට හම්බ වෙච්චි හොඳම ගුරුතුමා.
    මධුරයා ඉන්නවා ඔතන. උඹට මීටර් නැද්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට කොහෙන්ද කැමරා තිබ්බේ ඉතිං ඒ කාලේ... :baffled: දැනට වඩා නම් ලස්සනයි ඒ කාලේ හැබැයි.... උඹ කිව්වත් වගේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පොඩි කාලේ ෆොටෝ ටිකක්... :P

    මෙතන නම් පෝස්ට් කරන්න එපා!!
    පීස් අයියා පීස්