තොගේ හැටි බලපංකෝ....![]()
උඹේ සාමාන්‍ය පෙල කරන කාලේ පොටෝ එකක් දාපන් බලන්න අවුරුදු කුමාරයා වගේ ලස්සනද කියලා බලන්න..

තොගේ හැටි බලපංකෝ....![]()

මස්සිනා උඹ දන්නව නේහ් මගේ විදිය.....
ඔය හායි හූයි කෑළි නෑ....වෙන්න දෙයක් තියනව නං කෙළින් ම කතා කලා තෙළබනුවෙන්, වෙන්න තියන දේ කලා, කරල මම කටයි-*කයි වහගෙන හිටියා ගොනා සහ තණකොළ වගේ....
උම දන්නව නේහ් මම ඇඩ් දාන්නේ නෑ කියලා.

ඇයි බං මෙහෙම විහින් සාමූහික පූක්ෂනයන්ට ලක්වෙන්නේ මේකේ උන්?

ඒ කාලේ තමා කාලේ. ඌ වගේ ටෝක් කරන්නේ නෑ කෑලි වලට වෙන කිසි එකෙක්. ඌ බය නෑ බන් පොඩ්ඩක්වත්. ඉස්කෝලේ කාලේ අපි නම් බයයි නේ. ඌ ටෝක් කරනවා ලෙසටම..
මේං බලපන්...
උඹලෑ ඉස්කෝලේ කී දෙනෙක් ඉන්නවද බලපන් ඔතන..![]()
උඹේ සාමාන්‍ය පෙල කරන කාලේ පොටෝ එකක් දාපන් බලන්න අවුරුදු කුමාරයා වගේ ලස්සනද කියලා බලන්න..![]()
දැනට වඩා නම් ලස්සනයි ඒ කාලේ හැබැයි.... උඹ කිව්වත් වගේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පොඩි කාලේ ෆොටෝ ටිකක්... 
ඇයි බං මෙහෙම විහින් සාමූහික පූක්ෂනයන්ට ලක්වෙන්නේ මේකේ උන්?![]()
කෝ යකෝ මගේ වැඩේ...?![]()
ammo methana inna baagayak withara ape iskolene ban, padmika, dushan ape set eke, wasantha siruth paatta dial eka ne? kusalta nan sirawata badu talk karana eka gemak na okata lajjawak na, oka dawasak nuwaraeliye tripak yaddi bila wadi wela kandy road eka madde bima nida gena malak kaduwa kellek ekka, kadda sutu sutu gaala apita e kaale owa therenneth na, iyeth oka mathak kala........

මචන් මල්කවියො.. උඹත් එක්ක තියෙන ෆිට් එකටයි මෙහෙම කියන්නේ.. රත්නෙගෙන් අද හෙට උඹේ වැඩේ අහන්න එපා.. තව මාසෙකින් විතර අහපන්... රත්නෙගෙ වැඩ වලට බාලාගිරි දෝසෙ ගොඩක් බලපානවා.. දැන් රිදිලහ් ඇවිත් සමයං කියවයි..

මම උඹලගේ ඉස්කෝලේ නෙමෙයි... මාව කෝට් කරේ මක්කටෙයි...![]()
මස්සිනා උඹ දන්නව නේහ් මගේ විදිය.....
ඔය හායි හූයි කෑළි නෑ....වෙන්න දෙයක් තියනව නං කෙළින් ම කතා කලා තෙළබනුවෙන්, වෙන්න තියන දේ කලා, කරල මම කටයි-*කයි වහගෙන හිටියා ගොනා සහ තණකොළ වගේ....
උම දන්නව නේහ් මම ඇඩ් දාන්නේ නෑ කියලා.

ammata udu oyawath quote wela sry wenna one..........

තොගෙ ෆෝනුත් ඕෆ් කොරන් කොහෙද යන්නේදේශාන් කෝල් කරාද බන්
මන් ගෙදර යනගමන්
ammo methana inna baagayak withara ape iskolene ban, padmika, dushan ape set eke, wasantha siruth paatta dial eka ne? kusalta nan sirawata badu talk karana eka gemak na okata lajjawak na, oka dawasak nuwaraeliye tripak yaddi bila wadi wela kandy road eka madde bima nida gena malak kaduwa kellek ekka, kadda sutu sutu gaala apita e kaale owa therenneth na, iyeth oka mathak kala........

මම ඕකගේ බාලගිරියව පූක්ශණය කරනවා මගේ වැඩ වලට ඒ ටෝක් දෙන්න ආවොත් එහෙම...![]()

අපිට කොහෙන්ද කැමරා තිබ්බේ ඉතිං ඒ කාලේ...දැනට වඩා නම් ලස්සනයි ඒ කාලේ හැබැයි.... උඹ කිව්වත් වගේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පොඩි කාලේ ෆොටෝ ටිකක්...
![]()
මම ඕකගේ බාලගිරියව පූක්ශණය කරනවා මගේ වැඩ වලට ඒ ටෝක් දෙන්න ආවොත් එහෙම...![]()