බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවටම රංගුවගෙන් කෙල්ලන්ට හිරිහැරයක් නැහැ බ්‍රෝ කිඹුලව අමාරුවෙ දැම්මත් :baffled:
    :baffled::baffled::baffled: ඌහ්.. සොරි සොරි සොරි... මට දැන් සියල්ල වැටහෙනවා.. ඔක්කොම වැටහුනා... පැහැදිලී.. නිරවුල්...

    රංගු උයා...????? :eek::oo:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....
    නිකං මදන මෝදක ගිලපු උගුඩුවෙක් වගේ එකෙක් එයි, අණ්ඩෙ තෙල් හෝදනව කියලා, ආවොත් මොනව හරි කියල ඇතුලට නොගෙන යවන්න කියලා.......:cool::cool:

    රිදුනා ඒකටනම්:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේ කොලයා කෝ මට රට ගිනියන්න දෙනව කිව්ව තේ?

    මේකෙ උන්ට ආයෙ බෝතල් ගෙනත් නොදෙමි ලොවෙත්.
    අර මොකෝ????
    මාමි අද යනව ද?
    අඩේ ගෙදර ඌ අවුරුද්දකට කලින් ගෙනත් දීපු තේ එකක් තිබේ ගෙනත් දෙන්න ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Party iwara da? eeye Naachchi Male naala dan sema ban..:( patta seethalai wathura tika... eka narak una.... :( Ra party ekak set una... eke gasala Nanna pool una....:baffled:
    අඩෝ බඩ යනවා
    අපි රස්නේ ඉන්නවා උඹ සිතල වතුර නලා කියනවා
    බඩ යනව බන් උඹට බලපන්
    මම කිව්වොත් දෙයක් වරදින්නෙ නැහැ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....
    නිකං මදන මෝදක ගිලපු උගුඩුවෙක් වගේ එකෙක් එයි, අණ්ඩෙ තෙල් හෝදනව කියලා, ආවොත් මොනව හරි කියල ඇතුලට නොගෙන යවන්න කියලා.......:cool::cool:

    :rofl::rofl: හෆොයි.... ලිද.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෙදකින්.. පොර ගැන මවාගෙන තිබ්බ චිත්තරූපය ග්ලාස් එකක් කුඩු වුනා වගේ කුඩේ කුඩු වුනා කියහන්කො.. මූන දැක්කමනන් මූන මිරිකලා කසිප්පු බෝතලයක් දෙකක් ගන්න පුලුවන් වගේ ඉන්නෙනන්:baffled::baffled:

    :baffled::baffled: ඒ බං අයියලා සලකලා නිසා නේ..... :baffled::baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ බඩ යනවා
    අපි රස්නේ ඉන්නවා උඹ සිතල වතුර නලා කියනවා
    බඩ යනව බන් උඹට බලපන්
    මම කිව්වොත් දෙයක් වරදින්නෙ නැහැ
    :lol::lol::lol: too late sudu... :rofl: yako mata 5 days Nanstop bada giya yako hema thaninma Kaala bada upset wela.. antime Panu beeth Tablet eka gahala hoda une... :D :confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled: ඒ බං අයියලා සලකලා නිසා නේ..... :baffled::baffled:

    මේ යුරාජ් අයියේ මගේ ලැප් එකේ තත්වේ මොකෝ
    මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙයි:sorry:
    image.png
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ado pattane.

    වැඩක් නෑ බන් අවුරුද්දකින් විතර මොකවත් කරේ නෑ
    යුරාජ් ගෙන් ලැප ගතිපු ගමන් ෆයිවර් එකයි ඇඩ්සෙන්ස් එකයි ආපහු බොක්කෙන්ම කරනවා
    කොහෙද මේ බඩා තාම දුන්නේ නැහැනේ මගේ ලැප:sorry: