සිරාවටම රංගුවගෙන් කෙල්ලන්ට හිරිහැරයක් නැහැ බ්රෝ කිඹුලව අමාරුවෙ දැම්මත්![]()

ඌහ්.. සොරි සොරි සොරි... මට දැන් සියල්ල වැටහෙනවා.. ඔක්කොම වැටහුනා... පැහැදිලී.. නිරවුල්... 

මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....
නිකං මදන මෝදක ගිලපු උගුඩුවෙක් වගේ එකෙක් එයි, අණ්ඩෙ තෙල් හෝදනව කියලා, ආවොත් මොනව හරි කියල ඇතුලට නොගෙන යවන්න කියලා.......![]()

අර මොකෝ????තේ කොලයා කෝ මට රට ගිනියන්න දෙනව කිව්ව තේ?
මේකෙ උන්ට ආයෙ බෝතල් ගෙනත් නොදෙමි ලොවෙත්.
Party iwara da? eeye Naachchi Male naala dan sema ban..ෆිල්ම් බලල හොඳට නිදා ගත්තා
patta seethalai wathura tika... eka narak una....
Ra party ekak set una... eke gasala Nanna pool una....
අඩෝ බඩ යනවාParty iwara da? eeye Naachchi Male naala dan sema ban..patta seethalai wathura tika... eka narak una....
Ra party ekak set una... eke gasala Nanna pool una....
![]()
ඌහ්.. සොරි සොරි සොරි... මට දැන් සියල්ල වැටහෙනවා.. ඔක්කොම වැටහුනා... පැහැදිලී.. නිරවුල්...
රංගු උයා...?????![]()

සිරාවටම රංගුවගෙන් කෙල්ලන්ට හිරිහැරයක් නැහැ බ්රෝ කිඹුලව අමාරුවෙ දැම්මත්![]()
මම කෙල්ලො දෙන්නට වෝනින්ග් එක දුන්නා.....
නිකං මදන මෝදක ගිලපු උගුඩුවෙක් වගේ එකෙක් එයි, අණ්ඩෙ තෙල් හෝදනව කියලා, ආවොත් මොනව හරි කියල ඇතුලට නොගෙන යවන්න කියලා.......![]()

හෆොයි.... ලිද.....!!නෙදකින්.. පොර ගැන මවාගෙන තිබ්බ චිත්තරූපය ග්ලාස් එකක් කුඩු වුනා වගේ කුඩේ කුඩු වුනා කියහන්කො.. මූන දැක්කමනන් මූන මිරිකලා කසිප්පු බෝතලයක් දෙකක් ගන්න පුලුවන් වගේ ඉන්නෙනන්![]()

ඒ බං අයියලා සලකලා නිසා නේ..... 

අඩෝ බඩ යනවා
අපි රස්නේ ඉන්නවා උඹ සිතල වතුර නලා කියනවා
බඩ යනව බන් උඹට බලපන්
මම කිව්වොත් දෙයක් වරදින්නෙ නැහැ

too late sudu...
yako mata 5 days Nanstop bada giya yako hema thaninma Kaala bada upset wela.. antime Panu beeth Tablet eka gahala hoda une...

ඒ බං අයියලා සලකලා නිසා නේ.....
![]()

Uba online karanne monawada?මේ යුරාජ් අයියේ මගේ ලැප් එකේ තත්වේ මොකෝ
මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙයි
![]()

Uba online karanne monawada?![]()

එකක් කියලා නෑ බන්
ඕක නම් ඇඩ්සෙන්ස්
බලපන්කෝ ඉතින් කාලෙකින් කරේ නැහැනේ සතේ නෑ අතේ![]()
Ado pattane.

අර මොකෝ????
මාමි අද යනව ද?
අඩේ ගෙදර ඌ අවුරුද්දකට කලින් ගෙනත් දීපු තේ එකක් තිබේ ගෙනත් දෙන්න ද?