Windows 8 Or 10 Which Is Better Than 7?

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
මචන්ලා මන් වින්ඩොව්ස් 7 වලින් එහාට මුකුත් පාවිච්චි කරලා නැහැ, ඉතින් වින්ඩොව්ස් 7 වලට වඩා හොද 8 එකද නැත්තම් 10 ද, දාන්න කලින් දැනගන්න ඕනේ නැත්තම් විස්ටා වගේ රෑම් එක බීවොත් එහෙම :P, මේකේ ඉන්නේ ඉටිත් කොම්පුටර් කපිපිතොනේ ඉතින් ඔය කියපු ඒවගෙන් හොද ප්‍රිමියම් එඩිෂන් එකකුට් අක්ටිවෙටර් එකකුට් එක්ක බාගන්න ලින්කුවකුත් දියල්ල :yes::yes::yes:
windows%207%20ultimate%5B3%5D.jpg


Unofficial-Windows-8-Wallpaper.jpg


Windows-10-logo-wmskill.com_.png
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    windows%207%20ultimate%5B3%5D.jpg


    මට නමි Windows 7 තමා හොද..:cool:Windows 10ත් use කරනවා..:yes:
     
    Last edited:

    duldula

    Junior member
  • Apr 26, 2008
    36
    27
    18
    හොඳක් නරකක් කියලා නෑ ඉතින්.. ඔක්කොම එකයි.. වින්ඩෝස් 10 ඉතින් අළුත්නේ.. දැන් ආයේ 8 ගැන හිත හිත ඉන්නේ නැතුව 10 වලින්ම ඉස්සරහට යන්න.. 10 අවුලක් නෑ.. ස්ටේබ්ල්
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    හොඳක් නරකක් කියලා නෑ ඉතින්.. ඔක්කොම එකයි.. වින්ඩෝස් 10 ඉතින් අළුත්නේ.. දැන් ආයේ 8 ගැන හිත හිත ඉන්නේ නැතුව 10 වලින්ම ඉස්සරහට යන්න.. 10 අවුලක් නෑ.. ස්ටේබ්ල්

    :yes::yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    adoooooooo ai ban me? 10 speed nadda?:sorry::sorry::sorry:

    :rolleyes: එක පාවිච්ච් කරන එකාගේ අතේ තමයි බන් තියෙන්නේ

    ගොඩක් ගේම්ස් / බර සොෆ්ට්වෙයාර්ස් මැෂින් එකට දැම්මොත් පොඩ්ඩක් විතර අවුලක් යයි

    එත් එක ගොඩක් අඩුයි වින්ඩෝස් 10 මැෂින් වල
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    සොහොන;20058989 said:
    windows 10 is best bro

    but you have 4 gig of ram at lest

    and 2 core machine

    අඩේ පිස්සුද මචං ? :rolleyes:
    අපේ එකෙක් ඉන්නවා උගේ Core2Duo , 2ජීබී රැම් එකේ හොදට වැඩ බන් windows 10-Enterpricess :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ පිස්සුද මචං ? :rolleyes:
    අපේ එකෙක් ඉන්නවා උගේ Core2Duo , 2ජීබී රැම් එකේ හොදට වැඩ බන් windows 10-Enterpricess :yes:

    :yes: ඔව් ඔව් අවුලක් වෙන්නේ නැති වෙයි එත් මම ගේම් ගැනත් හිතලා 4 gb වත් ඕනේ කියලා කියුවේ යුටියුබ් / fb යන නොර්මල් අයට නම් ශේප් වෙන්න ඇති