මචන්ලා මන් වින්ඩොව්ස් 7 වලින් එහාට මුකුත් පාවිච්චි කරලා නැහැ, ඉතින් වින්ඩොව්ස් 7 වලට වඩා හොද 8 එකද නැත්තම් 10 ද, දාන්න කලින් දැනගන්න ඕනේ නැත්තම් විස්ටා වගේ රෑම් එක බීවොත් එහෙම
, මේකේ ඉන්නේ ඉටිත් කොම්පුටර් කපිපිතොනේ ඉතින් ඔය කියපු ඒවගෙන් හොද ප්රිමියම් එඩිෂන් එකකුට් අක්ටිවෙටර් එකකුට් එක්ක බාගන්න ලින්කුවකුත් දියල්ල 

, මේකේ ඉන්නේ ඉටිත් කොම්පුටර් කපිපිතොනේ ඉතින් ඔය කියපු ඒවගෙන් හොද ප්රිමියම් එඩිෂන් එකකුට් අක්ටිවෙටර් එකකුට් එක්ක බාගන්න ලින්කුවකුත් දියල්ල 

Windows 10ත් use කරනවා..

එක පාවිච්ච් කරන එකාගේ අතේ තමයි බන් තියෙන්නේ 