Windows 8 Or 10 Which Is Better Than 7?

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    windows 10 is best and it's so fast
    macho uba 8 use kareth nethi nisa tika dawasak yanan epa wei but 10 dapan fatta bn
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මං ඔය 3නම පාවිච්චි කරල තියෙනවා ඔරිජිනල් ආවෙ 8.1 පජාතයි. ඊට පස්සෙ 10 අප්ඩේට් එක දාගත්ත.අවුලක් නෑ ඒත් ලැප් එක නිතරම ක්‍රෑශ් වෙනවා.ආයෙ ෆෝමැට් කරලා 7 දාගත්තා. මට නං 7 තරං හොඳ වර්ශන් එකක් හම්බෙලා නෑ XP ඇරෙන්න.