සොහොන;20059393 said:මොකක්ද බන් මේකේ බැටරිය 25 වෙනිදා උදේ 8 ෆෝන් එක ෆුල් චාර්ජ් එකක් දැම්මා
26 උදේ 7 වෙනකම් ෆුල් වයිෆයි දුන්නා බැටරිය බස්සන්න 7 පස්සේ බැටරිය 15 = වාගේ බැස්සා මම වයි ෆයි ඔෆ් කරා
දැන් උදේ 10 අර 15 = එහෙමමයිනේ බන් ගලක් තිබ්බා වාගේ බහින්නේ නෑනේ

ඒකටත් එක්ක මගෙ එක 100 චාර්ගෙ එකෙන් ගලවල සාක්කුවට දාන් අම්මට වැදල නැගිටිද්දි 5 බැහැල
reset karanna be ban.. lesson godak tiyenawa save karala.. ewa pc ekata backups ganna widihak nehe164 ද?
මගේ ඔය සීන් හරි ගියා රිසෙට් එකක් දුන්නාම.

නොකිය කෙයා එකකට දීල ෆ්ලෑශ් කර ගන්නද බං උබ කියන්නෙ.
කොහොමද කියන්න ඕනි. නැත්නම්a මටම පුලුවනිද
reset karanna be ban.. lesson godak tiyenawa save karala.. ewa pc ekata backups ganna widihak nehe![]()
audio recorder kiyana app eka.. ubamai dunne![]()
නොකියා කෙයාර් එකක්ම වෙන්න ඕන නෑ.
ෆෝන් කඩේකට දීලා කියපන් මේක ෆ්ලැශ් කරලා දෙන්න කියලා.
බැකප් අරන් තියාගනින්.
අපිට කරගන්න බෑ බන් ඕක.
ෆ්ලැශ් බොක්ස් කියන ගැජට් එකක් ඕන ඕක කරන්න.

රීසෙට් කරල කරල තිය ගන්නයි කියල බැකප් එකක් නම් නෑ
දඩේ කීයක් විතර ගහයිද බං
රු.1500 වගේ වෙයි.
කඩෙන් කඩේට ගාන වෙනස් වෙනවා බන් උන් කරන විදිය අනුව.

drop box ekata update wenne ne banඉතින් බන් ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරපන් ඕකෙන්.