ගාේඩ් කාලෙකිං අැත්තක් කියල![]()
පෙලක් උන් පාර පනින්නෙත් ගාේඩ් ඔය කියන kane huttak ගහගෙන![]()
කළු කැත කාෙට අනාථ මාෙට්ටයාෙ![]()
![]()

අඩෝ මම ඔකේ CCTV දැක්ක මචන් මේ කෙල්ලෝ දෙන්නට මොංගල් ද කොහෙද කෝච්චිය එනවා පෙනී පෙනී දුවගෙන යන්නේ කෝච්චිය ඉස්සරහට වැදුණු වැදිල්ලේ හැටියට කැලි හොයා ගන්න පුළුවන් උනාද කියල හිතෙනවා![]()
link eka daapan ko
පොෂ්වීමේ උපරිමේදී වෙන්නෙ මේකයි. ගමේ කීර කඩන කෙල්ලට තියනවා මේකිට නැති ඔලුව.![]()
.. paw
පිස්සු යක්කු නේ. ඔහොමත් පනිනවද බන්.
Probably drunk.Judging by the video they should've seen the train coming even if they couldn't hear it.
Being this close to an oncoming train you feel world around yourself vibrating - Something is deffa off here.
Maybe they were under influence of a drug or something?
Judging by the video they should've seen the train coming even if they couldn't hear it.

ඔව් බන් මොනවා හරි ගහලා තමයි. උන් දුවන හැටි බලන්න, නිකම් පිස්සෝ වගේ දුවන්නේ කෝච්චියට, නිකම් සිහිය විකල් වෙලා වගේ. පාටියකට නේ ගිහින් තියෙන්නේ ෂුවර් එකට මොනවා හරි ගහලා යන්න ඇති. මේ ළගදි අහුවුනා දිව යට තියලා මත්කරන මොකකද එකක්, ඒක දිව යට තියාගන්න විතරයි ඕනේ, නිකම්ම මත්වෙනවා. ඉස්කෝල ළග තිබිලා ඒක අහු උනා. Judging by the video they should've seen the train coming even if they couldn't hear it.