Girls who died in train accident in dehivala

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
May they attain Nibbana..

My heart skipped a beat when I saw this, May be because I my self have a daughter. Though my one is not old like these 2 girls I could imagine the pain the parents must be going through.
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    අඩෝ මම ඔකේ CCTV දැක්ක මචන් මේ කෙල්ලෝ දෙන්නට මොංගල් ද කොහෙද කෝච්චිය එනවා පෙනී පෙනී දුවගෙන යන්නේ කෝච්චිය ඉස්සරහට වැදුණු වැදිල්ලේ හැටියට කැලි හොයා ගන්න පුළුවන් උනාද කියල හිතෙනවා:no::no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,999
    113
    ගාේඩ් කාලෙකිං අැත්තක් කියල :yes: :yes:
    පෙලක් උන් පාර පනින්නෙත් ගාේඩ් ඔය කියන kane huttak ගහගෙන :dull: :dull:
    කළු කැත කාෙට අනාථ මාෙට්ටයාෙ :yes: :yes:

    උඹ රේල් පාර පනින්නෙ පුකට ඇඟිල්ල ගහගෙන නේ... :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අඩෝ මම ඔකේ CCTV දැක්ක මචන් මේ කෙල්ලෝ දෙන්නට මොංගල් ද කොහෙද කෝච්චිය එනවා පෙනී පෙනී දුවගෙන යන්නේ කෝච්චිය ඉස්සරහට වැදුණු වැදිල්ලේ හැටියට කැලි හොයා ගන්න පුළුවන් උනාද කියල හිතෙනවා:no::no:

    link eka daapan ko
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,711
    2
    54,346
    113
    mokakda me case eka

    7gJ3LkJ.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    පොෂ්වීමේ උපරිමේදී වෙන්නෙ මේකයි. ගමේ කීර කඩන කෙල්ලට තියනවා මේකිට නැති ඔලුව. :angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පොෂ්වීමේ උපරිමේදී වෙන්නෙ මේකයි. ගමේ කීර කඩන කෙල්ලට තියනවා මේකිට නැති ඔලුව. :angry:

    එක අතකින් මුන්ව කෝච්චියට අහුවුන එක හොදයි බන් වාහනයකට යට වෙන්නේ නැතුව. මුන් දෙන්නා හෙන පෝසත් වගේ ,ඉතින් ඕක කනේ ගහගෙන අහිංසක මිනිහෙක්ගේ වාහනයකට යට වුනා නම්, අරූට එහෙනම් අද අම්බානෙකට පොලිසියෙන් කන්නත් වෙනවා, හිරේ යන්නත් වෙනවා, දඩ කන්නත් වෙනවා, ජීවිතය නාස්ති කරගන්නත් වෙනවා, ඌගේ පවුලත් ඉවර වෙනවා.​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,711
    2
    54,346
    113
    පිස්සු යක්කු නේ. ඔහොමත් පනිනවද බන්. :angry:

    Judging by the video they should've seen the train coming even if they couldn't hear it.
    Being this close to an oncoming train you feel world around yourself vibrating - Something is deffa off here.

    Maybe they were under influence of a drug or something?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,537
    5,432
    113
    Judging by the video they should've seen the train coming even if they couldn't hear it.
    Being this close to an oncoming train you feel world around yourself vibrating - Something is deffa off here.

    Maybe they were under influence of a drug or something?

    Even i have the same feeling, theres is definitely something wrong here,atleast the 2nd girl should have seen the train
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Judging by the video they should've seen the train coming even if they couldn't hear it.
    Being this close to an oncoming train you feel world around yourself vibrating - Something is deffa off here.

    Maybe they were under influence of a drug or something?

    :yes: ඔව් බන් මොනවා හරි ගහලා තමයි. උන් දුවන හැටි බලන්න, නිකම් පිස්සෝ වගේ දුවන්නේ කෝච්චියට, නිකම් සිහිය විකල් වෙලා වගේ. පාටියකට නේ ගිහින් තියෙන්නේ ෂුවර් එකට මොනවා හරි ගහලා යන්න ඇති. මේ ළගදි අහුවුනා දිව යට තියලා මත්කරන මොකකද එකක්, ඒක දිව යට තියාගන්න විතරයි ඕනේ, නිකම්ම මත්වෙනවා. ඉස්කෝල ළග තිබිලා ඒක අහු උනා.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Judging by the video they should've seen the train coming even if they couldn't hear it.
    Being this close to an oncoming train you feel world around yourself vibrating - Something is deffa off here.

    Maybe they were under influence of a drug or something?

    From FB-
    So here's the most accurate story that I've gathered so far based on the cctv footage and my dad's inquiry with the landlady of barracuda.. It was a boys birthday surprise. And 5 of them, the 2 girls and 3 boys had driven to barracuda. While the boys parked the girls have approached the railway track. They had seen the train approaching, yet had seemed impatient and one had jumped. Not sure who exactly. And the other girl had followed. The second girls head had been hit. Based on the cctv footage it seems like a careless impulsive decision taken in a split second assuming they could make it to the other side. The first girls phone had gone flying and I guess the earphones were plugged into that. Not necessarily were they listening to something. But that I'm not too sure of. So basically they weren't drunk nor were they pushed nor did they commit suicide like all the rumours. Just the naughty side of them taking over and making the worst decision ever.