බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ යුනිට් 04 කතාව කියාපං වාහේ.. කී පාරක් ඇහුවද? :growl:
    පෙරේදා රෑ යුනිට් 4ක් ගිහින තියෙන්නේ කාමරය තුල අතිශය තාප දායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙච්චි නිසා...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේදා රෑ යුනිට් 4ක් ගිහින තියෙන්නේ කාමරය තුල අතිශය තාප දායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙච්චි නිසා...........

    :baffled:
    කොහොමත් IGI ගහන එකේ ඕක කාමරෙන් එලියේ කොහේ හරි උනා නම් යුනිට් 04 ඉතුරුයි නේහ්..
    අපරාදේ බඩෝ සල්ලි.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෑ... සිරාද?? මේ අපේ උපාසකයා???:shocked:
    බිබිලියා ඔහොම හිටියට වැඩකරු! :P
    අමිල කොටා මේ සති අන්තයේ එනවා කියපංකෝ ඉතිං.. දෙක සෙට් වේවා!!!
    කුරුණෑගල එකා සහ බල්ලා.. නෑ ඕන්නෑ.. :baffled:

    අඩෝ අපේ එළුවා??

    :oo::oo: අමතකද මේක.....?? ;);)

    12832555_1153231481374330_4656625500303520854_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයේ යුනිට් 04 කතාව කියාපං වාහේ.. කී පාරක් ඇහුවද? :growl:

    :growl::growl: යුනිට් හතර ගියේ.... CCTV එක වැඩ කරා..... එදා 1.4ගිය දවසේ ඒකට බඩු බනිස් වෙලා තිබිලා තියෙන්නේ..... :lol: CCTV එකට අමන කරන්ට් එකක් යනවා බං.... කැම් අටක් නේ..... :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :growl::growl: යුනිට් හතර ගියේ.... CCTV එක වැඩ කරා..... එදා 1.4ගිය දවසේ ඒකට බඩු බනිස් වෙලා තිබිලා තියෙන්නේ..... :lol: CCTV එකට අමන කරන්ට් එකක් යනවා බං.... කැම් අටක් නේ..... :dull:

    Ochchara security moko? Oya paththe horuwath innawada? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මීටර් නෑනේහ් බන්...:oo:

    :baffled: ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල.... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl: යුනිට් හතර ගියේ.... CCTV එක වැඩ කරා..... එදා 1.4ගිය දවසේ ඒකට බඩු බනිස් වෙලා තිබිලා තියෙන්නේ..... :lol: CCTV එකට අමන කරන්ට් එකක් යනවා බං.... කැම් අටක් නේ..... :dull:

    :baffled:
    මොකටද බන් CCTV? උඹව මොකා උස්සන් යන්නද? :lol:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ළගාදි නම් කියන්ඩ තරම් ලොකු ආතල් සිද්ධියක් උනේ නෑ මචන්ස්ලා මොනා උනත් ජපන් ආව නම් අඩුවට බොන්ඩ පුලුවන් කියන එක අවිවාදෙන් පිළිගන්ඩ වෙනව

    10432347.jpg

    මේ බෝතලේ උනේ යෙන් 900ටත් අඩුවෙන් කියහන්කො
    මේ ටිකේ බොන්නෙ ඒක
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල.... :baffled:

    ඒක මතකයි.. එදාද සෙට් වෙලා තියෙන්නේ??? :shocked:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :baffled: ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල.... :baffled:

    හී..හී..හී....™
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :baffled::baffled: ඉස්සර නවත්තලා රෑ නවත්තපු බස් එකේ උදේ බලනකොට සයිඩ් කණ්නාඩි නෑ..... :baffled: දැන් නම් අඩුයි.... ආරක්ෂාව තර කරා :D

    Mara *ari horune inne. Mage yaluwekge gedara nawaththala thibba vezel ekaka cam eka kadagena gihin thibba langadi. Galoganath neme kelinma kadagena gihin:baffled:. Unuth Cam hi kara me langadi.