පෙරේදා රෑ යුනිට් 4ක් ගිහින තියෙන්නේ කාමරය තුල අතිශය තාප දායක ප්රතික්රියාවක් සිද්ධ වෙච්චි නිසා...........ඊයේ යුනිට් 04 කතාව කියාපං වාහේ.. කී පාරක් ඇහුවද?![]()

ඊයේ යුනිට් 04 කතාව කියාපං වාහේ.. කී පාරක් ඇහුවද?![]()
. Dan wahinawane. Passe ganin.
ඉස්පිරිතාලේ ඉඳන් ආවේ නැන්දිව පෙන්වන්න ගිහිල්ලා..

පෙරේදා රෑ යුනිට් 4ක් ගිහින තියෙන්නේ කාමරය තුල අතිශය තාප දායක ප්රතික්රියාවක් සිද්ධ වෙච්චි නිසා...........

නෑ... සිරාද?? මේ අපේ උපාසකයා???
බිබිලියා ඔහොම හිටියට වැඩකරු!
අමිල කොටා මේ සති අන්තයේ එනවා කියපංකෝ ඉතිං.. දෙක සෙට් වේවා!!!
කුරුණෑගල එකා සහ බල්ලා.. නෑ ඕන්නෑ..
අඩෝ අපේ එළුවා??

අමතකද මේක.....?? 

ඊයේ යුනිට් 04 කතාව කියාපං වාහේ.. කී පාරක් ඇහුවද?![]()

යුනිට් හතර ගියේ.... CCTV එක වැඩ කරා..... එදා 1.4ගිය දවසේ ඒකට බඩු බනිස් වෙලා තිබිලා තියෙන්නේ.....
CCTV එකට අමන කරන්ට් එකක් යනවා බං.... කැම් අටක් නේ..... 

![]()

මීටර් නෑනේහ් බන්...![]()
ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල.... 
යුනිට් හතර ගියේ.... CCTV එක වැඩ කරා..... එදා 1.4ගිය දවසේ ඒකට බඩු බනිස් වෙලා තිබිලා තියෙන්නේ.....
CCTV එකට අමන කරන්ට් එකක් යනවා බං.... කැම් අටක් නේ.....
![]()

පෙරේදා රෑ යුනිට් 4ක් ගිහින තියෙන්නේ කාමරය තුල අතිශය තාප දායක ප්රතික්රියාවක් සිද්ධ වෙච්චි නිසා...........

ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල....
![]()

ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල....
![]()
Ochchara security moko? Oya paththe horuwath innawada?![]()

ඉස්සර නවත්තලා රෑ නවත්තපු බස් එකේ උදේ බලනකොට සයිඩ් කණ්නාඩි නෑ.....
දැන් නම් අඩුයි.... ආරක්ෂාව තර කරා 
මොකටද බන් CCTV? උඹව මොකා උස්සන් යන්නද?![]()
මාව උස්සලා බර බලන්ඩයෑ..... 
ඉස්සර නවත්තලා රෑ නවත්තපු බස් එකේ උදේ බලනකොට සයිඩ් කණ්නාඩි නෑ.....
දැන් නම් අඩුයි.... ආරක්ෂාව තර කරා
![]()
. Unuth Cam hi kara me langadi.